ප්‍රියන්තයා ජයනායක සහෝදරයගෙ පවුලට කරගහනවා . පස්සෙ මහින්දගෙ දෑත් ශක්තිමත් කරන්න ආන්ඩුවට පනිනවා ..
ජයනායක සහෝදරයගෙ වයිෆ් දැන් ශුවර් එකට කොමිනිකේශන් එකක් කරනවා ඇති
ප්‍රියන්තයා ජයනායක සහෝදරයගෙ පවුලට කරගහනවා . පස්සෙ මහින්දගෙ දෑත් ශක්තිමත් කරන්න ආන්ඩුවට පනිනවා ..
ජයනායක සහෝදරයගෙ වයිෆ් දැන් ශුවර් එකට කොමිනිකේශන් එකක් කරනවා ඇති
ලක්මාල් නැවතත් හඬ අවධි කරයි
![]()
![]()

එතන තිබිල තියෙනව. google street view එකේ තියෙනව 2015 ගහපු ලේන් එක. ඒකෙත් අකුරු මැකිල. නමුත් නාට්‍යෙය නං මකිල නැ ඒ නිසා 2014 වෙන්නත් පුලුවන්, අනිවාර්යයෙන්ම 2015 නොවැම්බර් වලට කලින්. මේකෙ ස්ක්‍රිප්ට් එක 2014 ලිව්වට සමහර සීන් 2015 කරා කියල ලකා කියල තිබුන....bus lane 2014 th thibbada![]()
එතන තිබිල තියෙනව. google street view එකේ තියෙනව 2015 ගහපු ලේන් එක. ඒකෙත් අකුරු මැකිල. නමුත් නාට්‍යෙය නං මකිල නැ ඒ නිසා 2014 වෙන්නත් පුලුවන්, අනිවාර්යයෙන්ම 2015 නොවැම්බර් වලට කලින්. මේකෙ ස්ක්‍රිප්ට් එක 2014 ලිව්වට සමහර සීන් 2015 කරා කියල ලකා කියල තිබුන....
pissu thama



48 eka maru
jehan priyantha denna sirwata maragannwa wage
wishehsyen priynathage debas maru
normal minihekgen kiyawena wachana set ekamayi kunuharupa nathuwa
good acting

ට්‍රේලර් එකේ දන ගහගෙන ඉන්නේ අනිවා ජෙහාන්. තුවක්කුව තියාගෙන ඉන්නේ ටිරාන්.ඔස්ටින්ගේ සීන් එකට වෙන්න ඕනේ.ජෙහාන් ඔස්ටින්ව මරලා නැතත් ඒ මිනීමැරුමට ජෙහාන් ව තමයි මාට්ටු වෙන්නෙ.ඔස්ටින්ගේ ගේම තට්ටයාගේ කීමට සුනිල් දුන්න වැඩක්.බොහෝ දුරට උන් ඔස්ටින්ට ගේම් එක දුන්නේ පද්මකුමාරට දුන්න ගේම් එක ජෙහාන්ට ගෙනාවේ ඔස්ටින් හින්දා වෙන්න පුලුවන්.මොකද පද්මකුමාරට ඇමතිට විරුද්ධව ලියාගන්ඩ බැරි උන එකෙන් උනේ උන්ගේ දේශපාලනේ පට්ට චොර උන එක. ලක්මාල් කියන විදියට ඔරිජිනල් එකෙන් වෙනස් කරපු එකම සීන් එකක් තියෙනවා.හිතන විදියට ඔරිජිනල් එකේ අන්තිමට ටිරන් ජෙහාන්ව මරන්න ඇති.ඒත් දෙවනි කොටසකට ඉඩක් ඉතුරු වෙන විදියට ලක්මාල් අන්තිම ටික වෙනස් කරන්න ඇති එක්කො පන අදින සීන් එකකින් වගේ.එහෙමත් නැත්තන් ඕක ඉවර වෙන්නේ ජෙහාන්ට වෙඩි තියන තැනින් නවත්තලා අර පොලිස් කාරය ඇවිත් ජෙහාන් ප්‍රනාන්දු, කොහොමද කියන තැනින්.කොහොමත් මේක හිත සැනසෙන විදියට, සතුටුදායක විදියට නවත්යි කියලා නන් හිතන්න එපා.
e koyi epiyeda baneda aru gotha gahapu hati.. uba uba uba uba uba kiya kyia ...
fatta athal
a kotasa giya ban eda school ekedi..


මන්නම් හිතන්නේ ඔය කතාව නිකන් කනාවට හිට් උනේ. දැන් කතාවේ ආතල් එකක් නැත්තේ එකයි. දැන් වෙලා තියෙන්නේ හැදිච්ච් ෆෑන්ස්ල ටික ජෙයන්ට අධෝවාතයක් ගියත් එකත් ප්ලෑනෙ කොටසක් කියල කියනවා. මම දන්නා තරමින් කතාවේ නිෂ්පාදක කතාව මගදී අතඇරලා දානවා. ලකා ඒක interview එකකදී කියනවා.සල්ලි නැති නිසා episode ටික වැඩි කරගන්න කතාව බොරුවට අදිනවා. මේ යන්නේ ඒ හරිය.

මොකක් දෝ එකක් වෙලා කියලාමයි හිතෙන්නේ දැන් නම් තුබුන ගතිය නැහැ නමුත් තවමත් අපි බලාපොරොත්තු වෙන්වා මෙකේ පෙරලියක් ...![]()