2020_ගෝඨා.!

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,672
    864
    113
    Hamilton, NZ
    යකෝ ලංකාවේ citizenship එකවත් නැති එකෙද්ද තොපි ජනාධිපති කරන්න යන්නේ:no::no::no:

    පොනිලා මහ බැංකුව හොරාකන්න සිංගප්පුරුවෙන්ම එකෙක් ගෙනත් දාපු වෙලෙ citizenship මතක් උනේ නෑ උඹට. unp වහල් භාවයෙන් මිදියන් පොන්ස් :)
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,727
    2,138
    113
    maharagama
    dan nm me wage thathwayak tiyenne :rofl:

    27749835_10156169265252299_108569328933070941_n.jpg

     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Gota wenama hoda decent set ekak ekka chandeta enawa nam thamai mamanam kamathi... ara gothayo set eka halala...
    Mahinda gotata thanak deida.. mahindata thaniyama dinanta puluwan thathwakne dan thiyenne... Oka basilawath dammoth ehma...
     
    • Haha
    Reactions: ruchira55

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dan nm me wage thathwayak tiyenne :rofl:



    අඩෝ බල්ලෙක් වෙන්ඩ එපා යකෝ..දේශපලනයක් නිසා තිරිසනෙක් වෙන්ඩ එපා..උබල මොන ජාතියෙ මිනිස්සුද යකෝ..:angry::angry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,741
    2
    54,385
    113
    අඩෝ බල්ලෙක් වෙන්ඩ එපා යකෝ..දේශපලනයක් නිසා තිරිසනෙක් වෙන්ඩ එපා..උබල මොන ජාතියෙ මිනිස්සුද යකෝ..:angry::angry:

    :no::no::no::no::no::no:

    අඩු ගානේ දුටුගැමුණු රජ්ජුරුවො කියල කියහන්කො :lol: ඔය වගේ ගොන් වැඩ හින්ද තමයි මිනිස්සු නැතිකරගන්නේ. අර විහාරෙකට කුණු පුරවලා වගේ ෆොටෝ එඩිට් කරල දාපු උනුත් හිටියනෙ .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :no::no::no::no::no::no:

    අඩු ගානේ දුටුගැමුණු රජ්ජුරුවො කියල කියහන්කො :lol: ඔය වගේ ගොන් වැඩ හින්ද තමයි මිනිස්සු නැතිකරගන්නේ. අර විහාරෙකට කුණු පුරවලා වගේ ෆොටෝ එඩිට් කරල දාපු උනුත් හිටියනෙ .

    මම ඕකනෙ හැම තිස්සෙම කියන්නෙ unp බල්ලො, රටක් ජාතියක් ආගමක් නැති කල්ලතෝනි හැත්තක් කියල..
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,727
    2,138
    113
    maharagama
    මම ඕකනෙ හැම තිස්සෙම කියන්නෙ unp බල්ලො, රටක් ජාතියක් ආගමක් නැති කල්ලතෝනි හැත්තක් කියල..

    ane yako kiyana eka therumak ganin gon baiyyek wage hasirenne natuwa. :lol:

    hina yanawa thope gon athal dakkama.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ane yako kiyana eka therumak ganin gon baiyyek wage hasirenne natuwa. :lol:

    hina yanawa thope gon athal dakkama.

    තෝනෙ බල්ලො ගොන් ආතල් දෙන්නෙ... දේශපාලනය බේද වලට ආගම ගාව ගන්ඩ එපා..:no::no::no::no:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    g_rajapaksa-Copy.jpeg


    පොහොට්ටුවේ ජයග්‍රහනයෙන් තීරණය ස්ථිරයි - 2020 ජනපතිවරණයට ගෝඨා .!

    පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල තවමත් නිකුත් වෙමින් පවතින අතර මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනිව ඉදිරි‍යෙන් පසුවන්නේ ඒකාබද්ධ විපක්ෂය සහය දැක්වූ පොදුජන පෙරමුණයි. මේ වනවිට ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵල වලින් 45%කටත් වඩා ඡන්ද ලබා ගෙන වැඩිම මන්ත්‍රීධූර සංඛ්‍යාවක් දිනා ගෙන ඇත්තේද ඒ පක්ෂයයි. මේ අතර එලබෙන ජනපතිවරණයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බවට වාර්තා වනවා.
    ඒ සදහා සුදානම් වීමට දැනට ඇමෙරිකා එක්සත් ජනපදයට ගොස් තිබෙන හිටපු ආරක්ෂක ලේකම්වරයා , සිය ග්‍රින්කාර්ඩ් පුරවැසිභාවය අහෝසී කර ගැනීමට ලියකියවිලි භාර දී තිබෙන බවද වාර්තා පළ වෙනවා.

    Neth news
    :lol::lol::lol:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    SLFP/UNP කාරයින්ද මනුශ්‍යයින් බැවින් පමණ ඉක්මවා ආතල් ගැනීමෙන් වලකින්න. :lol::lol:
     
    • Haha
    Reactions: ruchira55

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    gota usa porak kiya kiya adana ewun natta puke gahan hitiye ranila uge love eka maha bankuwe adipathi karala salli tikath aran singapore yanakan.
     
    • Haha
    Reactions: ruchira55