යකෝ ලංකාවේ citizenship එකවත් නැති එකෙද්ද තොපි ජනාධිපති කරන්න යන්නේ
පොනිලා මහ බැංකුව හොරාකන්න සිංගප්පුරුවෙන්ම එකෙක් ගෙනත් දාපු වෙලෙ citizenship මතක් උනේ නෑ උඹට. unp වහල් භාවයෙන් මිදියන් පොන්ස්

යකෝ ලංකාවේ citizenship එකවත් නැති එකෙද්ද තොපි ජනාධිපති කරන්න යන්නේ

dan nm me wage thathwayak tiyenne
![]()
දෙකයි පනහෙ ජෙපි පෝස්ට්
උන්ට ආගමෙන් වැඩක් නෑනේ
dan nm me wage thathwayak tiyenne


අඩෝ බල්ලෙක් වෙන්ඩ එපා යකෝ..දේශපලනයක් නිසා තිරිසනෙක් වෙන්ඩ එපා..උබල මොන ජාතියෙ මිනිස්සුද යකෝ..![]()






ඔය වගේ ගොන් වැඩ හින්ද තමයි මිනිස්සු නැතිකරගන්නේ. අර විහාරෙකට කුණු පුරවලා වගේ ෆොටෝ එඩිට් කරල දාපු උනුත් හිටියනෙ .
අඩු ගානේ දුටුගැමුණු රජ්ජුරුවො කියල කියහන්කොඔය වගේ ගොන් වැඩ හින්ද තමයි මිනිස්සු නැතිකරගන්නේ. අර විහාරෙකට කුණු පුරවලා වගේ ෆොටෝ එඩිට් කරල දාපු උනුත් හිටියනෙ .
මම ඕකනෙ හැම තිස්සෙම කියන්නෙ unp බල්ලො, රටක් ජාතියක් ආගමක් නැති කල්ලතෝනි හැත්තක් කියල..

ane yako kiyana eka therumak ganin gon baiyyek wage hasirenne natuwa.
hina yanawa thope gon athal dakkama.




![]()
පොහොට්ටුවේ ජයග්රහනයෙන් තීරණය ස්ථිරයි - 2020 ජනපතිවරණයට ගෝඨා .!
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල තවමත් නිකුත් වෙමින් පවතින අතර මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනිව ඉදිරියෙන් පසුවන්නේ ඒකාබද්ධ විපක්ෂය සහය දැක්වූ පොදුජන පෙරමුණයි. මේ වනවිට ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵල වලින් 45%කටත් වඩා ඡන්ද ලබා ගෙන වැඩිම මන්ත්‍රීධූර සංඛ්‍යාවක් දිනා ගෙන ඇත්තේද ඒ පක්ෂයයි. මේ අතර එලබෙන ජනපතිවරණයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බවට වාර්තා වනවා.
ඒ සදහා සුදානම් වීමට දැනට ඇමෙරිකා එක්සත් ජනපදයට ගොස් තිබෙන හිටපු ආරක්ෂක ලේකම්වරයා , සිය ග්‍රින්කාර්ඩ් පුරවැසිභාවය අහෝසී කර ගැනීමට ලියකියවිලි භාර දී තිබෙන බවද වාර්තා පළ වෙනවා.
Neth news



යකෝ ලංකාවේ citizenship එකවත් නැති එකෙද්ද තොපි ජනාධිපති කරන්න යන්නේ