මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    2018 Local Authorities Election
    http://www.adaderana.lk/local-authorities-election-2018/

    2015 General Election
    http://www.adaderana.lk/general-election-2015/index.php

    UNP chanda 14 laks witara adu wela
    SLPP + UPFA + SLFP ekathu kaloth me para 62 laks tiyanawa :shocked:
    Jeppo 1.5laks witara yantham wedi karagena


    ITAK chanda 1.5laks adu wela, SLFP e pathi wala chanda ussala, My ge GF help karala athi :P

    2020 මහින්ද දිනනවා .....හොදලම ගන්නවා ...ආයේ දෙකක් නැහැ
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    4zMVUhj.jpg

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පරද උන එවුන් පාඩුවේ ඉදපල්ලා ....පුක පලගන්නේ නැතුව .....අපේ මතේ වැරදි මිනිස්සු එක ඔප්පු කරලා තියෙන්නේ .....අපිත් අපේ පක්ෂ වල වැරදි හදාගන්න අපේ පක්ෂ වල එවුන්ට බල කරන්නව මිසක් ...පුකේ තර්ක දදා ඉදලා හරියන්නේ නැහැ


    සියලු එළකිරි පොහොට්ටු වාසීන්ට ජයවේවා !!!!
    එදා කිව්වා නේද පනිනවා කියලා.. මේ පටන් ගැන්මද දන්නේ නෑ..😜😜😜😜
    ඔව්වා කිව්වට හරියන්නේ නෑ.. උඹ ඕවා කිය කිය ඉදලා ආයේ චන්දයක් ලන්වෙනකොට ජවිපෙට කඩේ යනවා...
    ඒක නිසා උඹ වපුරපු ත්‍රෙඩ් වල අස්වැන්න ටික කාලයක් නෙලපන්.. :P
    උඹෙ ඊළග ඇප්‍රෝච් එක බලලා 100%ක් ට්‍රාන්ස්ෆෝම් උනාද කියලා යම් අදහසක් අරගමු... :P:P:P

    (මේ ඉලෙක්ෂන් වලට පින්සිද්ද වෙන්න කම්මැලිකම නෑ මේ ටිකේ කිරියේ)
     
    • Like
    Reactions: Gasa84

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එදා කිව්වා නේද පනිනවා කියලා.. මේ පටන් ගැන්මද දන්නේ නෑ..😜😜😜😜
    ඔව්වා කිව්වට හරියන්නේ නෑ.. උඹ ඕවා කිය කිය ඉදලා ආයේ චන්දයක් ලන්වෙනකොට ජවිපෙට කඩේ යනවා...
    ඒක නිසා උඹ වපුරපු ත්‍රෙඩ් වල අස්වැන්න ටික කාලයක් නෙලපන්.. :P
    උඹෙ ඊළග ඇප්‍රෝච් එක බලලා 100%ක් ට්‍රාන්ස්ෆෝම් උනාද කියලා යම් අදහසක් අරගමු... :P:P:P

    (මේ ඉලෙක්ෂන් වලට පින්සිද්ද වෙන්න කම්මැලිකම නෑ මේ ටිකේ කිරියේ)

    :sorry::sorry::sorry::sorry::sorry:

    එහෙම තමා බන් පරාජයේ වේදනාව පිටකරන්නත් ඕනිනේ :P:P:P
     
    • Like
    Reactions: upulpdn

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    අර පොහොට්ටුව දිනනව කියල කාර් එකක් ඔට්ටු තියපු පොරට හම්බුනාද දන්නෙ නෑ කාරෙකක් :D
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    තනි මිනිහෙක් වට්ටන්න රටේ තියෙන බල්ලෝ බළල්ලු පවා එකතුකරලා ගණන් හදන හැටි අම්මප :D



    සිරාවට තමන්ගේ පක්ෂ වලට වෙච්ච දේ හොයාගන්න බැරුව දැන් එනවා ඔක්කොම එකතු කරලා අපිට ආතල් දෙන්න...පව් යකෝ මුන් :lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    තනි මිනිහෙක් වට්ටන්න රටේ තියෙන බල්ලෝ බළල්ලු පවා එකතුකරලා ගණන් හදන හැටි අම්මප :D
    2015 මහින්ද විරෝධි රැල්ල තාම තියෙනව.ජනාදිපතිවරනවලදි ඕක බලපාන්නෙ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    JVP එක අපහු එකතු වෙන්නේ නැහැ මොකෙක්ටවත් .....එක සුවර් ..එහෙම කරලා උන් හුකාගෙන ඉන්නේ ....
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    2015 මහින්ද විරෝධි රැල්ල තාම තියෙනව.ජනාදිපතිවරනවලදි ඕක බලපාන්නෙ


    කිසිවිදිහකින් බලපාන්නේ නැහැ. දැන් ඒක මහින්ද දන්නවා. ඒකයි වෙනම පක්ෂයක් හදල බාල්දිය දාල බැලුවේ.. දැන් නිදහස් පක්ෂේ උන් දන්නවා සිරිසේන එක්ක පැවැත්මක් නෑ කියන එක. 2015 unp සහ අනිත් මුස්ලිම් දෙමල පක්ෂ වල සහයෙන් චන්දෙ දින්නේ. ඒ නිසා අනිවා මහින්දට නිදහස් පක්ෂේ සියලුම දෙනාගෙන් සප් එක හම්බෙනවා. 2020 මොකද වෙන්නේ කියන එක අපි එතකොට බලමු. මොකද මහින්ද ජනපති වෙන්නේ නැහැ නේ ආයේ.. ඒ වගේම ආයේ කවදාවත් යුඑන්පි ශ්‍රී ලංකා එකතු වෙන්නෙත් නැහැ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    machanla rep walata dila thiyena images ayin karanna kramayk dannawada. image eka loku wedi ban mata dila thiyena eka. dunna kena danne nehe ;)

    User cp eke + mark ekak athi rep labunu ewa langa. Ee + eka click kalama oya rep tika penwanne nea. Rep labilaa yata yanakam eka - click nokara inna
     
    • Like
    Reactions: Nu1Dnk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවට තමන්ගේ පක්ෂ වලට වෙච්ච දේ හොයාගන්න බැරුව දැන් එනවා ඔක්කොම එකතු කරලා අපිට ආතල් දෙන්න...පව් යකෝ මුන් :lol:

    :rofl::rofl::yes: තාමත් හිතාගෙන ඉන්නෙ මඩ ගහල ,බොරු කියල,පාවා දිල බලේ ගන්ඩ පුලුවන් කියල ඒකයි ඔය..මිනිස්සු රැවටෙන්නෙ එක පාරයි..දැන් ඒ ගොනා විකුනල..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වහාම පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැදවීම සදහා ආණ්ඩුව කටයුතු කල යුතු යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

    පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව ලද දරුණු පරාජයත් සමග රට පත්ව ඇති අස්ථාවරත්වයෙන් මුදා ගැනීමට වහාම මැතිවරණයක් කැදවා ශක්තිමත් ආණ්ඩුවක් බිහි කල යුතු යයිද ඔහු කියයි.

    අද කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලදී.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    JVP එක අපහු එකතු වෙන්නේ නැහැ මොකෙක්ටවත් .....එක සුවර් ..එහෙම කරලා උන් හුකාගෙන ඉන්නේ ....

    :rofl::rofl: ලොල් තමයි ඔකුන්ට කොහෙද ලැජ්ජාවක්...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ස්ති‍්‍රයක් සමග සහවාසයේ යෙදීමට නොහැකි වූ විට
    පින්තුරයක් බලල හරි ස්වයං වින්දනයක් ලැබීම කියන්නේ ඕන්න ඕකට...

    කිරි කැණ්ඩිය ඕයි...!!