ජනතා විමුක්ති පෙරමුණේ අභිනව නායකයා ලෙස සුනිල් පෙරේරා මීට සුළු මොහොතකට පෙර දිව්රුම් දුන් අතර ජිප්සීස් නායකයා ලෙස අනුර කුමාර නිතරගයෙන් පත්විය

AMMMO EKA KOHOMADA???
ජනතා විමුක්ති පෙරමුණේ අභිනව නායකයා ලෙස සුනිල් පෙරේරා මීට සුළු මොහොතකට පෙර දිව්රුම් දුන් අතර ජිප්සීස් නායකයා ලෙස අනුර කුමාර නිතරගයෙන් පත්විය

![]()
පොහොට්ටුවේ ජයග්‍රහනයෙන් තීරණය ස්ථිරයි - 2020 ජනපතිවරණයට ගෝඨා .!
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල තවමත් නිකුත් වෙමින් පවතින අතර මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනිව ඉදිරියෙන් පසුවන්නේ ඒකාබද්ධ විපක්ෂය සහය දැක්වූ පොදුජන පෙරමුණයි. මේ වනවිට ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵල වලින් 45%කටත් වඩා ඡන්ද ලබා ගෙන වැඩිම මන්ත්‍රීධූර සංඛ්‍යාවක් දිනා ගෙන ඇත්තේද ඒ පක්ෂයයි. මේ අතර එලබෙන ජනපතිවරණයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බවට වාර්තා වනවා.
ඒ සදහා සුදානම් වීමට දැනට ඇමෙරිකා එක්සත් ජනපදයට ගොස් තිබෙන හිටපු ආරක්ෂක ලේකම්වරයා , සිය ග්‍රින්කාර්ඩ් පුරවැසිභාවය අහෝසී කර ගැනීමට ලියකියවිලි භාර දී තිබෙන බවද වාර්තා පළ වෙනවා.
Neth news

. මාව මරන් කන්න එපා නිව්ස් එකක් දැම්මෙ 

ඉල්ලුවොත් අනිවා ගෝටා උඩින්ම දිනනවා.. ගෝටා ඇරෙන්න වෙන කෙනෙක් නෑ![]()
මේතරම් පැරදිලත් රනිල් හාමුගේ ගල් කොල්ලො තාම ඉන්නවානේ හැන්ගිලා ටැග් දාන![]()
පිපුණේ "නෙළුම් පොහොට්ටු" නොව " "නියගලා මල්" බව නොබෝ දිනකින් අවබෝධ වෙනු ඇත........!
මේක පොඩ්ඩක් බලපල්ලා .. මාව මරන් කන්න එපා නිව්ස් එකක් දැම්මෙ
http://www.lankadeepa.lk/latest_news/මට-අගමැති-වෙන්න-බෑ---ගෝඨාභය/1-524203
“මම ඇමරිකානු පුරවැසියෙක්. මට ශ්‍රී ලංකාවේ අගමැති වෙන්න බෑ“ යයි අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය නියෝජිතයන් හමුවේ පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරා වන ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය රජයේ ආරක්ෂක ලේකම්වරයාද විය.
![]()
![]()
porata atte dual citizenship neh... US only nam loweth anathaiමේක පොඩ්ඩක් බලපල්ලා .. මාව මරන් කන්න එපා නිව්ස් එකක් දැම්මෙ
“මම ඇමරිකානු පුරවැසියෙක්. මට ශ්‍රී ලංකාවේ අගමැති වෙන්න බෑ“ යයි අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය නියෝජිතයන් හමුවේ පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරා වන ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය රජයේ ආරක්ෂක ලේකම්වරයාද විය.
![]()
![]()

තමන් ඉපදුන රට දාලා සැප හොයන්න වෙන රටවල් වල පදිංචි වෙච්ච කුහුක අවස්ථාවාදී වේස හුකන්නෝ ජානාධිපති වෙනකන් බලාගෙන හිටපන්කෝ

තමන් ඉපදුන රට දාලා සැප හොයන්න වෙන රටවල් වල පදිංචි වෙච්ච කුහුක අවස්ථාවාදී වේස හුකන්නෝ ජානාධිපති වෙනකන් බලාගෙන හිටපන්කෝ
නිකමටවත් ටීවි බලන්නැති උන් ගෝට අගමැතිවෙනකන් බලන් ඉන්නව