හෙළුවෙන් යකෝ ඉන්නේ චන්දෙන් පස්සේ
උඹ මේ ලැජ්ජාව ගැන කතා කරනවා
ලබන පාරවත් ගම දෙන්න ට්‍රයි කරපං

හෙළුවෙන් යකෝ ඉන්නේ චන්දෙන් පස්සේ
උඹ මේ ලැජ්ජාව ගැන කතා කරනවා

බැහැ බැහැ දැන්ඇති මේ අගේ එවුන් ගේනවා ..දැන් පක්ෂේ එකෙක්ට විතරයි කඩේ යන්නේ .....අපහු මුක්කු ගහන්නේ නැහැ කියලා දොස්තර නලින් පොරොන්දු උනා ....![]()

උඹත් පක්ෂයකට වහල් වෙලානේ.
පොර නුසුදුසු වෙන්නේ ඇයි?
අපිට ඕනේ විකල්පයක් . මේ පොර හමයි ඒකට අයිඩියල්( ජෙවිපි එක කියටවහ් බලය ගන්නෙ නෑ කියන් එක උඹට තේරෙනවනේ ) බුද්ධිමත්, නිර්මාණශිලි , තමන්ගෙ ශක්තියෙන් තනියම නැගිටපු තාක්ෂනයහ් එක්ක ඉස්සරහට යන අධිෂ්ඨානයක් තියෙන ,ඕනෙම දෙයක් පොසිබල් කියලා හිතන පොරක්. මේ වගෙ එක්කෙනෙක් අපිට හව අවුරුදු 100කටවත් දේශපාලකයෙක් විදියට හම්බවෙන්නේ නෑ.

අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දරන අදහස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තහවුරු කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරයෙක් පැවසීය.
මේ සම්බන්ධයෙන් ජනපතිවරයා සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක් කොළඹ පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ පැවැත්ව තිබේ.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් නව අගමැතිවරයෙක් පත්කර ගන්නා මෙන් ජනාධිපතිවරයා එම පක්ෂයට දැනුම් දී තිබෙන බව ද ඉහත කී අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය පරිදි සිය පක්ෂයේ සංශෝධන සිදුකිරීමට සූදානම් නැති අතර, එවැන්නක් සිදු විය යුත්තේ සිය පක්ෂය තුළින් බව මේ අතර අගමැතිවරයාගේ ස්ථාවරය වී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ද සම්බන්ධ කරගෙන තනි ආණ්ඩුවක් පිහිටුවන බවට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අදහසට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ එවැනි ශ්‍රීලනිප සාමාජිකයන්ට තමන් අමාත්‍ය පදවි ලබා නොදෙන බවය.
එමෙන්ම එජාපය දෙමළ ජාතික සන්ධානය සමග එක්ව නව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, එවිට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අදහස ඉවත්කර ගැනීමට දෙමළ ජාතික සන්ධානයට සිදුවනු ඇති බව ද ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබේ.
appta siri
waliyak wage

ජන බලයෙන් දරන් උන්න පට්ටන් ගැලවිලා විසික් වෙලා තියෙන්නෙ....අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දරන අදහස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තහවුරු කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරයෙක් පැවසීය.
මේ සම්බන්ධයෙන් ජනපතිවරයා සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක් කොළඹ පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ පැවැත්ව තිබේ.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් නව අගමැතිවරයෙක් පත්කර ගන්නා මෙන් ජනාධිපතිවරයා එම පක්ෂයට දැනුම් දී තිබෙන බව ද ඉහත කී අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය පරිදි සිය පක්ෂයේ සංශෝධන සිදුකිරීමට සූදානම් නැති අතර, එවැන්නක් සිදු විය යුත්තේ සිය පක්ෂය තුළින් බව මේ අතර අගමැතිවරයාගේ ස්ථාවරය වී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ද සම්බන්ධ කරගෙන තනි ආණ්ඩුවක් පිහිටුවන බවට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අදහසට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ එවැනි ශ්‍රීලනිප සාමාජිකයන්ට තමන් අමාත්‍ය පදවි ලබා නොදෙන බවය.
එමෙන්ම එජාපය දෙමළ ජාතික සන්ධානය සමග එක්ව නව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, එවිට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අදහස ඉවත්කර ගැනීමට දෙමළ ජාතික සන්ධානයට සිදුවනු ඇති බව ද ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබේ.
ehema weidakaruta PM hambena line ekak yanne

ehema weida

රනිල ඉවර වෙන්ඩම ඕනෙ..ඒක තමයි ජනතා මතය...මහ බැකුව හොරා කෑවට දඩුවම හිරගෙයයි...රනිල කෙලින්ම ජම්පරේ ගහල වැලිකඩ..![]()
රනිල ඉවර වෙන්ඩම ඕනෙ..ඒක තමයි ජනතා මතය...මහ බැකුව හොරා කෑවට දඩුවම හිරගෙයයි...

jathika layisthuwen apu sandana set eke 10k unp ekata aran unp anduwak handanda yanawa kiyanne...
owa weida bn mata nam sure nh api bedial hityata un ehema nh kiyalai man hithanne![]()

ව්‍යාපාරිකයෝ දෙහ්ස්පලනෙට ගෙන්න ඕනි නැහැ න...ඇමරිකාවට ට්‍රම්ප් අවා වගේ තියෙයි ....![]()