මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    P4bUgyZ.jpg

    :rofl::rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    බැහැ බැහැ දැන්ඇති මේ අගේ එවුන් ගේනවා ..දැන් පක්ෂේ එකෙක්ට විතරයි කඩේ යන්නේ .....අපහු මුක්කු ගහන්නේ නැහැ කියලා දොස්තර නලින් පොරොන්දු උනා ....:yes::yes::yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    උඹත් පක්ෂයකට වහල් වෙලානේ.:baffled:
    පොර නුසුදුසු වෙන්නේ ඇයි?
    අපිට ඕනේ විකල්පයක් . මේ පොර හමයි ඒකට අයිඩියල්( ජෙවිපි එක කියටවහ් බලය ගන්නෙ නෑ කියන් එක උඹට තේරෙනවනේ ) බුද්ධිමත්, නිර්මාණශිලි , තමන්ගෙ ශක්තියෙන් තනියම නැගිටපු තාක්ෂනයහ් එක්ක ඉස්සරහට යන අධිෂ්ඨානයක් තියෙන ,ඕනෙම දෙයක් පොසිබල් කියලා හිතන පොරක්. මේ වගෙ එක්කෙනෙක් අපිට හව අවුරුදු 100කටවත් දේශපාලකයෙක් විදියට හම්බවෙන්නේ නෑ.
     
    ව්‍යාපාරිකයෝ දෙහ්ස්පලනෙට ගෙන්න ඕනි නැහැ න...ඇමරිකාවට ට්‍රම්ප් අවා වගේ තියෙයි ....:no::no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දරන අදහස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තහවුරු කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරයෙක් පැවසීය.

    මේ සම්බන්ධයෙන් ජනපතිවරයා සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක් කොළඹ පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ පැවැත්ව තිබේ.

    ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් නව අගමැතිවරයෙක් පත්කර ගන්නා මෙන් ජනාධිපතිවරයා එම පක්ෂයට දැනුම් දී තිබෙන බව ද ඉහත කී අමාත්‍යවරයා සඳහන් කළේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය පරිදි සිය පක්ෂයේ සංශෝධන සිදුකිරීමට සූදානම් නැති අතර, එවැන්නක් සිදු විය යුත්තේ සිය පක්ෂය තුළින් බව මේ අතර අගමැතිවරයාගේ ස්ථාවරය වී තිබේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ද සම්බන්ධ කරගෙන තනි ආණ්ඩුවක් පිහිටුවන බවට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අදහසට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ එවැනි ශ්‍රීලනිප සාමාජිකයන්ට තමන් අමාත්‍ය පදවි ලබා නොදෙන බවය.

    එමෙන්ම එජාපය දෙමළ ජාතික සන්ධානය සමග එක්ව නව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, එවිට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අදහස ඉවත්කර ගැනීමට දෙමළ ජාතික සන්ධානයට සිදුවනු ඇති බව ද ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,898
    113
    canada

    appta siri
    waliyak wage
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :rolleyes: ehema weida
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    jathika layisthuwen apu sandana set eke 10k unp ekata aran unp anduwak handanda yanawa kiyanne...

    ඒකාධිපති වියරුවට වැඩි ආයුශ නැ....පැරදුනානම් නම්බු පිටින් ගෙදර යන්ඩ ඔනෙ...දැක්කනෙ මහින්ද....අච්චර බලවත් ජනාධිපති...පැරදුනා, නිල ප්‍රතිපල එන්ඩත් කලින්ම, මහ රෑම, ජනමතයට ගරු කරල ගෙදර ගියා....ආන්න ආදර්ශ...
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    owa weida bn mata nam sure nh api bedial hityata un ehema nh kiyalai man hithanne :dull:

    අපි සටන දිගටම කරනව...අත අරින්නෙම නැ....මෙදා පාර සෙල්ලන් නැ ...අපේ රටේ මහ බැoකුව කඩාපු පල් හොරු රැලම කුඩු කරනව...ඒක තමයි ජනමතය...:yes::yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ව්‍යාපාරිකයෝ දෙහ්ස්පලනෙට ගෙන්න ඕනි නැහැ න...ඇමරිකාවට ට්‍රම්ප් අවා වගේ තියෙයි ....:no::no::no:

    ඔව් දැන් ඉන්න සෙට් එක හොදා කරනවනේ
    අනික දැන් වෙන්නේ දේශපාලකයෝ ව්‍යාපාරිකයෝ වෙන එකනේ
    උබ කියන විදියට දේශපාලනයට එන්න ඕනේ මොන වෘත්තිකයෝ විතරද?