සමහරු ආගි අතක් නෑඋඹ දන්නේ නැති උනාට අදාළ ළමයින්ට prize given එකක් තියන්ඩ ඇති බන්.apee iskoolawala owa thibilath na...api eekale ohoma eewa ahalath na![]()
එකම එක පාරක් අට වසරෙදි පන්තියෙ 18වෙනිය වුනාඒක තමා වාර විභාගෙක ලබපු ලොකුම සාර්ථකත්වය
![]()

අනේ බොරු නොකිය ඉදපන් බන්...
අයිලන්ඩ් රෑන්ක් 10 අතර හිටපු උබනෙ ඔහොම කියන්නෙ...![]()

අයිලන්ඩ් රෑන්ක් 10 අතර හිටිය මගෙ නෑ එක්කො ඕනෙ නෑ
උඹට ඕන්නං මගෙ අතයි බෙඩ් ශීට් එකයි එක්ක 8 වසරෙ රිපොට් කාඩ් එකේ පොටෝ එකක් එවන්නං![]()

එකම එක පාරක් අට වසරෙදි පන්තියෙ 18වෙනිය වුනාඒක තමා වාර විභාගෙක ලබපු ලොකුම සාර්ථකත්වය
![]()

මං නං කවදාවත් පන්තියෙ පලවෙනිය වෙලා නෑ බංත්යාග ප්‍රධානෝත්සවේකට යන්න විශයන් ඔක්කොගෙම සාමාන්‍යය 75%වත් පන්නල නෑ
මං ඒ කාලෙ හිතං හිටියෙ prize giving කිව්වාම ක්‍රීඩා එහෙම කරල දිනපු උන්ට සල්ලි දෙන මොකක් හරි එකක් කියල
![]()
අනේ බන් දැන්වත් සිරිකොත සමාජිකයොන්ටයි, හිටංගේ සෙට් එකටයි, රතු අයියලා සෙට් එකටයි පාඩුවේ ඉන්න දීපන්කෝ. උන්ව බයිට් කර කර ආතල් ගනන් එපා. උනුත් මනුස්සයෝ. නැත්නම් යූන්පී එක දින්නම දාන්න රතිඤ්ඤා ගෙනාපු එකා ඒව පුපුරවගෙන මැරෙයිසමහරු ආගි අතක් නෑ