Ammatahudu anduna yakoo..

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අනේ බන් දැන්වත් සිරිකොත සමාජිකයොන්ටයි, හිටංගේ සෙට් එකටයි, රතු අයියලා සෙට් එකටයි පාඩුවේ ඉන්න දීපන්කෝ. උන්ව බයිට් කර කර ආතල් ගනන් එපා. උනුත් මනුස්සයෝ. නැත්නම් යූන්පී එක දින්නම දාන්න රතිඤ්ඤා ගෙනාපු එකා ඒව පුපුරවගෙන මැරෙයි:D:D:Dසමහරු ආගි අතක් නෑ
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    apee iskoolawala owa thibilath na...api eekale ohoma eewa ahalath na:rofl:
    උඹ දන්නේ නැති උනාට අදාළ ළමයින්ට prize given එකක් තියන්ඩ ඇති බන්.
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka

    එකම එක පාරක් අට වසරෙදි පන්තියෙ 18වෙනිය වුනා :baffled: ඒක තමා වාර විභාගෙක ලබපු ලොකුම සාර්ථකත්වය :rofl:

    දැන් උබ මොකෝ කරන්නෙ:confused:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    අනේ බොරු නොකිය ඉදපන් බන්...
    අයිලන්ඩ් රෑන්ක් 10 අතර හිටපු උබනෙ ඔහොම කියන්නෙ...
    :baffled:

    බඹරෙ කැරකෙන පැත්තට ප්‍රොෆයිල් පික් එක මාරු කරනව නෙහ්:rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අයිලන්ඩ් රෑන්ක් 10 අතර හිටිය මගෙ නෑ එක්කො ඕනෙ නෑ :dull:
    උඹට ඕන්නං මගෙ අතයි බෙඩ් ශීට් එකයි එක්ක 8 වසරෙ රිපොට් කාඩ් එකේ පොටෝ එකක් එවන්නං :P

    එවපන් එවපන් :yes:
     
    මං නං කවදාවත් පන්තියෙ පලවෙනිය වෙලා නෑ බං :( ත්‍යාග ප්‍රධානෝත්සවේකට යන්න විශයන් ඔක්කොගෙම සාමාන්‍යය 75%වත් පන්නල නෑ :sorry: මං ඒ කාලෙ හිතං හිටියෙ prize giving කිව්වාම ක්‍රීඩා එහෙම කරල දිනපු උන්ට සල්ලි දෙන මොකක් හරි එකක් කියල :lol:

    :( :(
    උබලෑ ගෙහ්ඩර උන් උබට බැන්නේ නැද්ද
     
    TechTrack

    Banned
    Sep 15, 2017
    618
    79
    0
    අනේ බන් දැන්වත් සිරිකොත සමාජිකයොන්ටයි, හිටංගේ සෙට් එකටයි, රතු අයියලා සෙට් එකටයි පාඩුවේ ඉන්න දීපන්කෝ. උන්ව බයිට් කර කර ආතල් ගනන් එපා. උනුත් මනුස්සයෝ. නැත්නම් යූන්පී එක දින්නම දාන්න රතිඤ්ඤා ගෙනාපු එකා ඒව පුපුරවගෙන මැරෙයි:D:D:Dසමහරු ආගි අතක් නෑ

    :D:D:D
     
    අයිලන්ඩ් රෑන්ක් 10 අතර හිටිය මගෙ නෑ එක්කො ඕනෙ නෑ :dull:
    උඹට ඕන්නං මගෙ අතයි බෙඩ් ශීට් එකයි එක්ක 8 වසරෙ රිපොට් කාඩ් එකේ පොටෝ එකක් එවන්නං :P

    එවපන් බලන්න
    මට හිතෙන්නේත් උබ උපසංස්කෘති පොන්ස් කෙනෙක් කියලා :baffled::baffled:
     
    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    :P:P:P:P:P:P:P:rofl::rofl::rofl::rofl:මං ඒ කාලෙ හිතං හිටියෙ prize giving කිව්වාම ක්‍රීඩා එහෙම කරල දිනපු උන්ට සල්ලි දෙන මොකක් හරි එකක් කියල
     
    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    433
    345
    63
    මං නං කවදාවත් පන්තියෙ පලවෙනිය වෙලා නෑ බං :( ත්‍යාග ප්‍රධානෝත්සවේකට යන්න විශයන් ඔක්කොගෙම සාමාන්‍යය 75%වත් පන්නල නෑ :sorry: මං ඒ කාලෙ හිතං හිටියෙ prize giving කිව්වාම ක්‍රීඩා එහෙම කරල දිනපු උන්ට සල්ලි දෙන මොකක් හරි එකක් කියල :lol:

    Ammata udu, umba aruna rathnapriya neda
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    අනේ බන් දැන්වත් සිරිකොත සමාජිකයොන්ටයි, හිටංගේ සෙට් එකටයි, රතු අයියලා සෙට් එකටයි පාඩුවේ ඉන්න දීපන්කෝ. උන්ව බයිට් කර කර ආතල් ගනන් එපා. උනුත් මනුස්සයෝ. නැත්නම් යූන්පී එක දින්නම දාන්න රතිඤ්ඤා ගෙනාපු එකා ඒව පුපුරවගෙන මැරෙයි:D:D:Dසමහරු ආගි අතක් නෑ

    PALAWENIYA WENNA CHANCE EKAK HAMBELAMA NE BAN MATANAM.. ISKOLE KAALE MATHAK WEDDITH PATTA. UPARIMA 11 UNA. E THARAM SATHUTAK WENA MATA THIBBEMA NE.
     
    Feb 12, 2018
    117
    9

    :P:D