රනිල්ට.කෙලවුන.තැන

Bilida

Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    රනිල්ට.කෙලවුන.තැන

    සියලුම පලාත් පාලන ආයතනවල (2ක්ද කොහෙද හැර) එකවර ජන්දය තිබුණෙ පලවෙනි වතාවට.
    මීට කලින් අවස්ථා කිහිපයකදි තමයි තිබුනෙ.
    රනිල්ට වැරදුනෙ මෙතන.

    පවතින රජයට වාසි පලාත් පාලන ආයතනවල ජන්දය මුලින් තිබ්බ නම් පස්සෙ තියන ඒවගෙ වැඩි බලයත් ලැබෙනව. ඒ තමයි ලංකාවෙ ජන්දදායකයන් හැසිරෙන විදිහ.

    රනිල්ගෙ කපටි මොලේට එක්කො මේක ආවෙ නැහැ. නැත්නම් මෛත්‍රී ජනාධිපති නිසා කරගන්න වුනේ නැහැ.
     
    • Like
    Reactions: shan4djfun

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    na ban oya wade hamoma danna wadak. mahinda karema oya wadene. oka karanna ranilta amathaka une na. ranilta oka karaganna try kareth na. my3ge balapamak thibbeth na. kada kada mathiwarana thiyena eka waradi wadak bawa hamoma awaboda karagena okkoma ekaparata thiyanna ekaga welai hitiye. ekai okkoma eka para thibbe. thamanta wasi paththaka chande thiyala unp dinna nam anith pathith e rallatama gihin dinanna thibba. ehema una nam, ranilta padamak ugannanna bari wenawa
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,905
    4,501
    113
    Sinhala ewun sinhala jathiwadi widihata gahuwa

    demala ewun demala jathiwadii widihata gahuwa

    muslim ewun muslim jathiwadi widihata gahuwa

    UNP karayo wenada wagema chande damma

    SLFP/SLFF un ekata gahuwa

    Mahindage set eka mahinda wenuwen gahuwa

    pawena chanda JVP ekatai/pohottuwatai watuna
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔව් ඔව් රනිල්ට කෙළවුණේ බැංකු කඩල පන්සල්වල පිනකට සිල් තියල හාමුදුරුවෝ හිරේ දාල මහින්දගේ කාලේ පටන්ගත්ත විල්පත්තු ගස් කපිල්ල් ඩබල් එකේ කරන යන්න දීල රටේ දේපොළ විකුණලා එවලින් කොටි ගණන් වාහන ගෙනල්ල කොටින්ටයි හම්බයින්ටයි මෙරටේ බල්ටි ගහන්න දීල එහෙම නෙමේ
    පළාත් පාලන ආයතන ඔක්කොම එකපාර චන්දෙ තිබ්බ නිසා :yes:...............:dull: