NOKIA 5

jusi

Well-known member
  • Sep 2, 2012
    962
    836
    93
    යාලුවනේ ඔෆිස් එකේ වැඩට වෙනම ෆෝන් එකක් ගණන් කියල බැලුවේ,
    nokia 5 එක තම ගන්න හිතාගෙන හිට්යේ
    ඒ අස්සේ huawei GR 5 එකත් දැක්ක 1000ක් වගේ වැඩි වෙන්නේ. මේ දෙකෙන් මොකක්ද ගන්නවානම් හොද?
    battery life , durability, lag නොවී email viber පාවිච්චි කරන්න හොද මොකේද?
     
    Last edited:

    jusi

    Well-known member
  • Sep 2, 2012
    962
    836
    93
    mata cam ekak nam echchara wadagath na saho
    durability
    battry,
    performance. ( lag novie viber whats app, email balanna)