Get- Together Help

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    අඩේ කොල්ලනේ ලොකු උදව්වක් කරපල්ල. අපේ ගෙට් එකක් තියෙනවා ඉස්කොලේ. එකට අර එක එක ටෝක්ස් දාල මෙමෙ ටිකක් දාල බෝර්ඩ් ටිකක් හදන්න ඕන . උබලගේ අයිඩියා ටිකක් දීපල්ල. උබල කරපු එවයෙ පොටො එහෙම තියෙනම් දාපන්කො. ලොකු උදව්වක්.
    :yes::yes::yes::yes:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඩග්ලස් අයියා මතක් උනා....
    දුප් කබරය දුප්...
    උඹලට මොන ගෙට් ද...
    කලුයි, කැතයි, කොටයි...
     
    • Like
    Reactions: N.H Shadow

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ


    ඩග්ලස් අයියා මතක් උනා....
    දුප් කබරය දුප්...
    උඹලට මොන ගෙට් ද...
    කලුයි, කැතයි, කොටයි...
    අඩෙ උබ මාව දන්නවද?:shocked::shocked: :lol::lol:


    අපි බිවුවට හිත හොදයි


    Rep Added to all. :yes: