Forex වලට අලුතෙන්ම සෙට් වෙන්න
මම Forex Trading වලට සෙට් වෙන්න හිතාගෙන ඉන්නේ.
කලින්ම ටිකක් ඉගෙන ගෙන ගේමට බහින්න කියල ඉන්නේ.
Forex කරන යාලුවොන්ගෙන් ඒකට help එකක් ඕන

#forex ගැන ඉගෙන ගන්න පුලුවන් videos, ebooks, sites, etc..
තියෙන යාලුවෝ ලින්ක් share පාරක් දාන්න
#broker
විදියට තෝරාගන්න හොද කවුද?
#Forex Signals දෙන sites, groups, etc....
තව දැනගන්න ඕන විස්තර තියෙනවා නම් ඒවත් share කරපල්ලා.....
යන ගමන් bump එකක් වත් දාගෙන පලයල්ලා
හැමෝටම මගේ ගානේ +++++++
මම Forex Trading වලට සෙට් වෙන්න හිතාගෙන ඉන්නේ.

කලින්ම ටිකක් ඉගෙන ගෙන ගේමට බහින්න කියල ඉන්නේ.
Forex කරන යාලුවොන්ගෙන් ඒකට help එකක් ඕන

#forex ගැන ඉගෙන ගන්න පුලුවන් videos, ebooks, sites, etc..
තියෙන යාලුවෝ ලින්ක් share පාරක් දාන්න

#broker
විදියට තෝරාගන්න හොද කවුද?#Forex Signals දෙන sites, groups, etc....
තව දැනගන්න ඕන විස්තර තියෙනවා නම් ඒවත් share කරපල්ලා.....
යන ගමන් bump එකක් වත් දාගෙන පලයල්ලා
හැමෝටම මගේ ගානේ +++++++
Last edited: