සිංගප්පුරු Singapore උදව් ඉල්ලපු මං (අපි) ගිහින් ආව&
උඹලා හැමෝටම ස්තතියි මචංලා. මං (අපි) අපි කිව්වෙ මං වයි*් සහ දුව. අවුලක් නැතිව ගිහින් ආවා. නයිට් 3ක් හිටියා. අන්තිම දවසෙ මිඩ් නයිට් තමා ප්ලයිට් එක තිබ්බෙ.
මුලින්ම කියන්න ඕන BC_Dilum මැසේජ් වලින් මට පට්ට විදිහට උදව් කලා. තව niroshansl, cns11, shiwankaswe, magix, Executer , HP100, C h o p p e, HallowMan, Randir, nu45an, pradeeplk1025, hancok, madmax2016, mafiya, amilabanuka, යන එලකිරි සහෝදරවරැ වචනෙකින් හරි උදව් කලා... ඒ වගේම පොඩි විස්තරයක් කියන්න තියෙන නිසත් මේක දාන්න හිතනා.
ඉතින් එදා දවල් 2.45 ට එමිරේට්ස් යානය තිබ්බෙ. ටිකට් වලට 33400 ක් එක්කෙනෙක්ට ගියා. දුවට අවුරැදු 8 යි. එයාට 29800 ක්ද කොහෙද ගියා. සිංග බහිද්දි රෑ 10.00 ට විතර ඇති. මං යද්දි මගෙ පරන පාස්පොට්එක අලුත් එකට අමුනලා තමා අරන් යන්නෙ. මොකද ඒකෙ පරන සිංගපූර් මැලේසියා වගේ ගිය ස්ටෑම්ප් තිබෙන නිසා. අහපංකො වෙච්ච දේ. දුවගෙයි නෝනටයි වීසා ගැහැව්වා එයාලගෙ තිබෙන පාස්පෝට් වලට. මෙලෝම දෙයක් ඇහැව්වෙ නැහැ. ඒ ඉම්ගේරේෂන් ඔපිසම හිනාවෙලා නම් 3න කියලා පාස්පෛා්ට් දුන්නා. එතනින් හොටෙල් එකට ටැක්සියක් ගත්තා විනාඩි 30කින් වගේ ගියා. ඩොලර් 23 ක් ගියා. හොටෙල් එකට යද්දි රෑ 12.00 ට විතර ඇති. ගිහින් වොෂ් එකක් දාගෙන පාස්පෝට් 3න බැලුවා.
දෙලෝ රත්වුනා මගේ පරන පාස්පෝට් එකටනෙ වීසා ගහලා තියෙන්නෙ. මේක කොහොම උනාද මංදා ඒ ඔපිසට. ඒ පේජ් එකේ new passport issued කියලා ගහලත් තියෙනවා. ලංකාවෙදි අලුත් එකට සීල් එක ගහලා තිබ්බා. එලිවෙනකම් නින්ද යන්නෙ නැහැ. හාට් එක බීට් වෙනවා. වයිප්ට කිව්වෙත් නැහැ. එයාලත් බයවෙන නිසා. උදේ පාන්දරම නැගිටලා Google ගහලා බැලුවා Immigration office එකක් ලග පාත තියනවද කියලා. දෙයියො බැලුවා පයින් යන දුරක වගේ තියෙනවා. වයිප්ටත් විස්තරේ කියලා උදේම ඇදගෙන ටැක්සියකට ICA Building තැන කිව්වාම ගිහින් දොර ලගින්ම බැස්සුවා. ඩොලර් 5 යි ගානක් ගියෙ. ගිහින් 4th floor එකේ එතන හිටපු ඔපිසර් කෙනෙක්ට විස්තරේ කිව්වා. හාට් එක බීට් වෙනවා. පැය 2ක් විතර හිටියා මගේ වාරේ එනකම්. ඊට පස්සෙ ඔපිසර් ලේඩි කෙනෙක් ගාවට ගිහින් විස්තරේ කිව්වා. හරිම හොද කෙනෙක්. airport එකේදි පුරවපු කාඩ් එකේ print out එකක් එතනින් ගත්තා. ඒකෙ මං පුරවලා තියෙන්නෙ මගෙ අලුත් පාස්පොට් එකේ විස්තර. මගෙ අවුලක් නැහැ. විනාඩි 10 ක් වගේ යද්දි කියලා අලුත් පාස්පොට් එකට විසා දවස් 30 කට ගහලා very sorry, now no problem කියලා පාස්පෝට් එක දුන්නා. හම්මේ ඇගට ලේ ටිකක් ඉනුවෙ ඒ වෙලාවෙ. දවසෙන් බාගයක් ඉවරයි. ඒ ඔපිසට කොහොම වැරදුනාද මං දන් නැහැ. මං කලේ ගොං මෝඩ වැඩක්ද කියලත් හිතෙනවා. මේ විස්තරේ දැම්මෙ කාට හරි වැදගත් වෙයි කියලා... ඉතිරි විස්තර පසුව දාන්නම්....