22i බන් .. මට කෙල්ලෙක් හිටිය කලින්.. එයට මේ වගේ ගොඩක් දේවල් හදල දුන්න.. කෙල්ලගේ ගෙදරටත් කියල affair එක පටන්ගත්තේ.. එත් එය මාව දල ගිය බන්![]()
මචං කෙල්ලක්ව දාගන්න game එක ඇගේ තියෙන්න ඕන .
මම කියෙව්වට මාත් player කෙනෙක් නෙවෙයි .
game එක ඇගේ තියෙන එකෙක් දිහා බලල ඒවිදියට act කරන්න බලපන් .
මාත් උත්සාහ කරමින් ඉන්නව වෙනස්වෙන්න ..









