Guess the election results competition - Results

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    උබ දැන් මේ දල තියෙන්නේ හරි එකට ආසන්න ප්‍රතිෂතේද බන්. මම 100 කියාන්කෝ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ දැන් මේ දල තියෙන්නේ හරි එකට ආසන්න ප්‍රතිෂතේද බන්. මම 100 කියාන්කෝ.
    ප්‍රතිශත වල වෙනස තියෙන්නේ :yes: අලියට සීයට තිහක් තිබිල ඔයා තිස් පහ කිව නං වෙනස පහයි. ඒ වගේ පක්ෂ හතරේම වෙනසවල් වල එකතුව ඔය දාල තියෙන්නේ.
     

    RushAM

    Active member
  • Dec 5, 2015
    308
    127
    43
    Sri Lanka
    කෝ මේ ජේවීපී සොන්නයෝ ටික වැඩේ කෑවනේ...
    නැත්නම් මටත් සම්මානයක්.. හම්මේ.....😂😂😂
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ මේ ජේවීපී සොන්නයෝ ටික වැඩේ කෑවනේ...
    නැත්නම් මටත් සම්මානයක්.. හම්මේ.....😂😂😂
    මාත් වැඩියෙන් දැම්ම JVP එකට කෝ මුන් අඩුවෙන් නෙ ගත්තේ :P
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මැතිවරණ උණුසුම අවසන්වේගෙන යන මේ වෙලාවේ එලකිරිවාසීන් වෙනුවෙන් පැවැත්වුණු මැතිවරණ ප්‍රතිඵල අනුමාන කිරීමේ තරඟයේ (Guess the election result and Win) ජයග්‍රාහකයෝ ප්‍රකාශයට පත්කරන්නයි මේ සුදානම. එක කොට්ඨාශයක ප්‍රතිඵල කියල නැතිවුනත් දැනට තියෙන ප්‍රතිඵලය අවසන් ප්‍රතිඵලය හැටියට ගන්න තීරණය කරා.

    අවසන් ප්‍රතිඵලය හැටියට ගත්තේ පොදුජන පෙරමුණ - 44.65%, එක්සත් ජාතික පක්ෂය - 32.63%, නිදහස් පක්ෂය - 13.38%, ජනතා විමුක්ති පෙරමුණ - 6.27% කියන අගයන්. අනුමාන කරපු අගයන් සහ සත්‍ය අගයන් අතර වෙනසේ එකතුව අඩුම කෙනා තමා ජයග්‍රාහකයා හැටියට තෝරාගත්තේ, අනික් අයත් ඒ පිළිවෙලට පෙලගස්වල තියෙනවා :yes: එලකිරිවාසින් 131 දෙනෙක් මේ තරඟෙට සහභාගී උනා හැමෝටම ස්තුතියි :love: හැමෝටම සහභාගීත්වය වෙනුවෙන් සැනසිලි තෑගී පොරොන්දු වුනු පරිදිම හම්බෙනවා සමහරුන්ට දැනටම දීල ඇති නැති අයට ඉදිරි කාලයේදී හම්බවේවි :yes:

    එහෙනං ඔන්න ජයග්‍රාහකයෝ




    🏆
    වසරේ විශිෂ්ඨතම අනාවැකිකරු සඳහා පිදෙන "සුමනදාස අබේගුණවර්ධන අභියෝගතා කුසලානය"
    සමග අතේ රැගෙන යා හැකි ජීවම් කල හැකි සුරය දිනාගන්නේ
    "super077"
    super077 +rep

    🏆
    අනුශූරතාවය ලබාගන්නා වසරේ කණ ගාවින් ගිය අනාවැකිකරු වෙත පිදෙන "චන්ද්‍රසිරි බණ්ඩාර අභියෝගතා කුසලානය"
    සමග ජීව උණ්ඩ පිරවූ රිවෝල්වරයක් දිනාගන්නේ.
    "rehan1986"
    rehan1986 +rep

    🏆
    තුන්වෙනි ස්ථානය ලබාගන්නා වසරේ ලාවට හරි අනාවැකිකරු සඳහා පිදෙන "විජිත රෝහණ අභියෝගතා කුසලානය"
    සමග හොඳින් ඔපමට්ටම් කල දෙකේ දෙකේ පොල්ල දිනාගන්නේ.
    "Nice_guy"
    Nice_guy +rep


    ජයග්‍රාහකයින්ට +100 ක ත්‍යාගයක් දෙන්න මම පොරොන්දු උනා කැමති කැමති අය ඔය නිකන් තියෙන ඒවගෙන් ඒ තුන්දෙනාට සලකල තෑගී වලට අනුග්‍රහය දක්වන්න :P



    🏆 ජයග්‍රාහකයෝ 🏆

    1 . 3.39 ~ super077 , 2 . 4.13 ~ rehan1986 , 3 . 4.63 ~ Nice_guy


    :cool: කන ගාවින් ගිය අනාවැකිකරුවෝ < 10 :cool:

    4 . 5.39 ~ chamara_p , 5 . 6.09 ~ argan , 6 . 6.33 ~ dath kimbula , 7 . 7.13 ~ wiky123 , 8 . 7.63 ~ coolkasun , 9 . 7.67 ~ sanduntharu , 10 . 8.17 ~ dragon-fighter , 11 . 9.37 ~ RushAM , 12 . 9.39 ~ jmzsl , 13 . 9.55 ~ sithija.h , 14 . 9.63 ~ wikum100 , 15 . 9.91 ~ suneth_cad , 16 . 9.91 ~ NO_MeRcY


    :baffled: ලාවට හරි අනාවැකිකරුවෝ < 25 :baffled:

    17 . 10.39 ~ Arrow11 , 18 . 11.18 ~ KETTU_SUNIL , 19 . 11.39 ~ 556692 , 20 . 12.17 ~ .amda , 21 . 12.37 ~ lasithh , 22 . 12.37 ~ podimama , 23 . 12.73 ~ Ridila™ , 24 . 12.91 ~ Tchuk , 25 . 13.37 ~ Podi Dagaya , 26 . 13.37 ~ $Gangster$ , 27 . 13.57 ~ Koalabanti , 28 . 13.83 ~ GuneBhai , 29 . 14.13 ~ nirmalawaththuhewa , 30 . 14.37 ~ Sonica123 , 31 . 14.63 ~ Pathfinder_A2Z , 32 . 14.63 ~ Prime HD , 33 . 14.67 ~ DasunDe , 34 . 14.91 ~ Hyaenidae , 35 . 14.95 ~ gayankuwait , 36 . 15.13 ~ Jack_Sparrow , 37 . 15.17 ~ webcapital , 38 . 15.17 ~ TV Series , 39 . 15.37 ~ marachoon , 40 . 15.87 ~ upulpdn , 41 . 16.13 ~ mohamedhanas , 42 . 16.20 ~ vinura kithmal , 43 . 16.37 ~ snm1990 , 44 . 16.63 ~ erozan , 45 . 16.63 ~ nirmalawaththuhewa , 46 . 17.37 ~ Tyrion Lannister , 47 . 17.91 ~ Randir , 48 . 18.05 ~ LazyLizard , 49 . 18.13 ~ sanoka , 50 . 18.37 ~ cns11 , 51 . 19.13 ~ pdshan , 52 . 19.13 ~ keshannilanga , 53 . 19.37 ~ Emoney_Help , 54 . 19.37 ~ other guy , 55 . 20.37 ~ dinuwije , 56 . 20.67 ~ madhawavish , 57 . 20.67 ~ JokerFan , 58 . 20.67 ~ isuru9 , 59 . 20.87 ~ chamara2020 , 60 . 20.89 ~ කෝරලේමහත්තයා , 61 . 21.13 ~ DarkFox , 62 . 21.37 ~ jamiezue , 63 . 21.37 ~ AnGeLHuNteR , 64 . 21.37 ~ EK_SheSH , 65 . 21.91 ~ NiyamaSinhalaya , 66 . 22.37 ~ AKI-SL , 67 . 22.37 ~ maxguy1 , 68 . 22.63 ~ lgaikrish , 69 . 22.63 ~ Caps Lock , 70 . 22.91 ~ Coyotez , 71 . 23.13 ~ sika2 , 72 . 23.37 ~ shanaka perera , 73 . 23.37 ~ expertfox , 74 . 23.67 ~ hansamalli , 75 . 24.37 ~ shadow1


    :sorry: අහලකින්වත් නොගිය අනාවැකි කරුවෝ > 25 :sorry:

    76 . 25.63 ~ Chira1 , 77 . 25.91 ~ G-Street , 78 . 26.13 ~ Dharatha , 79 . 26.17 ~ sdlrs6 , 80 . 26.37 ~ chathura414 , 81 . 26.37 ~ Sonique , 82 . 26.39 ~ sameerafit , 83 . 26.91 ~ KanishWJ , 84 . 26.91 ~ SadSandun , 85 . 27.16 ~ leeroxxroxx , 86 . 27.33 ~ vidura99 , 87 . 27.37 ~ gcthegamer , 88 . 27.37 ~ Identity , 89 . 27.37 ~ $H@v!nK@ , 90 . 27.37 ~ Radical78 , 91 . 27.37 ~ kazzen , 92 . 27.91 ~ monson , 93 . 28.37 ~ srilanka7 , 94 . 29.01 ~ Smartm , 95 . 29.13 ~ KDI12 , 96 . 29.17 ~ tclanki , 97 . 29.90 ~ djjaya , 98 . 30.17 ~ Randheer , 99 . 30.50 ~ Mr Dilshan , 100 . 30.91 ~ Nu1Dnk , 101 . 30.91 ~ Dotex , 102 . 30.91 ~ Starry Night , 103 . 31.91 ~ Kosalamail , 104 . 31.91 ~ ruchira55 , 105 . 32.37 ~ skymicro , 106 . 32.63 ~ Bilida , 107 . 33.37 ~ VPS09 , 108 . 33.53 ~ Ha malli , 109 . 33.79 ~ Rated_R , 110 . 34.37 ~ aravinda145 , 111 . 35.37 ~ nnccbb , 112 . 35.91 ~ gepa , 113 . 36.13 ~ san2d3 , 114 . 37.37 ~ Batman963 , 115 . 37.37 ~ aravinda1023 , 116 . 37.63 ~ Ysa Karu , 117 . 37.87 ~ Rummy678 , 118 . 37.91 ~ shasheedil , 119 . 38.63 ~ Bathiiii , 120 . 39.63 ~ Sherlock1950 , 121 . 40.17 ~ topkollek , 122 . 41.87 ~ Capital_M , 123 . 42.37 ~ Gunther , 124 . 42.37 ~ W33R3 , 125 . 46.37 ~ SLBN , 126 . 49.37 ~ shashindu77 , 127 . 49.41 ~ podi.kollo , 128 . 55.43 ~ Anemanda1 , 129 . 62.37 ~ Underground , 130 . 66.37 ~ cedric1986 , 131 . 72.39 ~ D_Mad ,​

    ~ LazyLizard ~
    avatar546449_69.gif

    මට 3 වෙනි ස්ථානේ. පිස්සු හැදෙනවා. පළවෙනි පාරට මොකක් හරි ස්ථානයක් සැට් උනාමද කොහෙද :D:D thanks LazyLizard ලබා දුන්න අවස්ථාවට. :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මට 3 වෙනි ස්ථානේ. පිස්සු හැදෙනවා. පළවෙනි පාරට මොකක් හරි ස්ථානයක් සැට් උනාමද කොහෙද :D:D thanks LazyLizard ලබා දුන්න අවස්ථාවට. :rofl:
    දැන් ඉතින් බුල්ටෝ ටොපියක්වත් අරන් දීපන් සතුටට :P