Guess the election result and Win

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න... other කෑල්ල අතාරින එක අසාධාරණයිනේ....
    උඩින් දාල තියෙන්නේ "එක් එක් දේශපාලන පක්ෂය ලබගනිවී යැයි ඔබ අනුමාන කරන චන්ද ප්‍රතිශතයන් UNP XX.X%, පොහොට්ටුව XX.X%, UPFA XX.X%, JVP XX.X% ආකාරයෙන් ලබාදී තරඟයට ඇතුලත් වන්න" කියල පැහැදිලිව :yes:

    දැන් කොහොමත් ඕනේ වුනත් ගන්න විදිහක් නෑ වැඩිදෙනා Other දාල තිබුනෙ නෑ නෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    නෑ නෑ මම කෝට් කලේ උඹ ලියපු එකක්ම තමා... මුලම පෝස්ට් එකේ යටම.
    100බැලන්ස් වෙන්නනේ other එන්නේ... ඒක 100- නේ:angry:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,160
    11,179
    113
    Forest
    මහින්දානන්ද පැරදිද ආසනේ :oo:

    ආසනේ දිනුන් ප්‍රාදේශීය සබා ඔක්කොම ගොඩ හින්ද. නගරසබාව විතරක් පැරදුනා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ නෑ මම කෝට් කලේ උඹ ලියපු එකක්ම තමා... මුලම පෝස්ට් එකේ යටම.
    100බැලන්ස් වෙන්නනේ other එන්නේ... ඒක 100- නේ:angry:
    ඒ දාල තියෙන්නේ ගිය පාර චන්ද ප්‍රතිපලේ නෙ අදහසක් ගන්න :yes: කවුද ඒක බලාගෙන ඒ විදිහට දාන්න කිවේ උඩින් පැහැදිලිව සිංහලෙන් දාල තියෙනවනේ මෙන්න මෙහම දාන්න, ඒ හතරේ වෙනසවල් වල එකතුව අඩුම එක තමා ගන්නේ කියල. ඉතින් මට කට්ටිය නොදාපු Other එකක් සීයෙන් අඩු කරලා හදල ඔබන්න බෑ ඒකට.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ දාල තියෙන්නේ ගිය පාර චන්ද ප්‍රතිපලේ නෙ අදහසක් ගන්න :yes: කවුද ඒක බලාගෙන ඒ විදිහට දාන්න කිවේ උඩින් පැහැදිලිව සිංහලෙන් දාල තියෙනවනේ මෙන්න මෙහම දාන්න, ඒ හතරේ වෙනසවල් වල එකතුව අඩුම එක තමා ගන්නේ කියල. ඉතින් මට කට්ටිය නොදාපු Other එකක් සීයෙන් අඩු කරලා හදල ඔබන්න බෑ ඒකට.

    හා..:dull:
    එහෙනම් ඒක නිසා මම තරඟයෙන් ඉවත් වෙනවා.
    ඔන්න මට දිනුම ආවත් දෙන්න එපා. මම එන්නෙ නෑ ඔය සම්මානේ ගන්න
    :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හා..:dull:
    එහෙනම් ඒක නිසා මම තරඟයෙන් ඉවත් වෙනවා.
    ඔන්න මට දිනුම ආවත් දෙන්න එපා. මම එන්නෙ නෑ ඔය සම්මානේ ගන්න
    :rofl:
    ඉතින් මනුස්සයෝ ඕක කලින් කියන්න එපැයි දැන් ඔක්කොම ඉවරවුනාම මේ අදරයක් අල්ලගෙන මැරෙන්න හදන්නේ :angry: මට නෑනේ අහල පහල අතට අහුවෙන දෙයක් ඇරගෙන ගහන්න මේ බෝල තට්ටේ දෙපලු කරන්න :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් මනුස්සයෝ ඕක කලින් කියන්න එපැයි දැන් ඔක්කොම ඉවරවුනාම මේ අදරයක් අල්ලගෙන මැරෙන්න හදන්නේ :angry: මට නෑනේ අහල පහල අතට අහුවෙන දෙයක් ඇරගෙන ගහන්න මේ බෝල තට්ටේ දෙපලු කරන්න :baffled:

    පුලුන් කොට්ටෙකින් ගහන්න :yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඉතින් මනුස්සයෝ ඕක කලින් කියන්න එපැයි දැන් ඔක්කොම ඉවරවුනාම මේ අදරයක් අල්ලගෙන මැරෙන්න හදන්නේ :angry: මට නෑනේ අහල පහල අතට අහුවෙන දෙයක් ඇරගෙන ගහන්න මේ බෝල තට්ටේ දෙපලු කරන්න :baffled:

    ea mchn ube nahaya pata wune mokada :rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතින් මනුස්සයෝ ඕක කලින් කියන්න එපැයි දැන් ඔක්කොම ඉවරවුනාම මේ අදරයක් අල්ලගෙන මැරෙන්න හදන්නේ :angry: මට නෑනේ අහල පහල අතට අහුවෙන දෙයක් ඇරගෙන ගහන්න මේ බෝල තට්ටේ දෙපලු කරන්න :baffled:
    ම්‍රෙ ආදරයක්:rofl: