මේකේ පළාත් පාලන ආයතන 340 එකතුව එන්නේ නෑ නෙ. තව තියෙනව ප්‍රතිපල එන්න නේද
මේකේ පළාත් පාලන ආයතන 340 එකතුව එන්නේ නෑ නෙ. තව තියෙනව ප්‍රතිපල එන්න නේද
මේකේ පළාත් පාලන ආයතන 340 එකතුව එන්නේ නෑ නෙ. තව තියෙනව ප්‍රතිපල එන්න නේද![]()

ඕහ් අයි සී. එහෙම සීන් එකකුත් තියෙයිද...
![]()
සමහර එව්වා ජොයින් ඩේට් හිස්ටරි වලින් හඳුනාගත්තැකි.
රෙප් ගන්න ප්‍රසිද්ධ ට්‍රික්ස් යූස් කරනවා.
දැන් ඒවා ස්ටේබ්ල් කරගෙන...
, කැපුව කියල අඬන්නෙත් නැහැ
.
අන්තිම ප්‍රතිපලේ කිව්වම දාන්නං![]()
කවුරුවත් දුනුම් නැ...හැමෝටම TNA එක අමතක උනා..![]()


චන්දෙ ප්‍රතිශතයෙන් වැඩක් නැ ආයතන කීයක් දින්නවද කියල දාමුද ඔට්ටුවක්
UNP 200
SLFP 20
Basil & Mahinda 66
TNA & Muslim - 55
JVP - 0
341 ඔක්කොම


koniththanna epa yako ohoma


කවුරුවත් දුනුම් නැ...හැමෝටම TNA එක අමතක උනා..![]()

මේකේ දේශපාලන විශේෂඥයා, ආර්ථික ඔස්තාර්ට ටී.එන්.ඒ. අමතක වෙලානේ...



Eelam People's Democratic PartyTNA and ITAK
Tamil National Allance![]()

TNA එකයි, මුස්ලිම් කොන්ග්‍රස් එකයි, කම්කරු කොන්ග්‍රස් එකයි අරකයි මේකයි ඒ ඔක්කොම ඉන්නේ Other ගොඩේකවුරුවත් දුනුම් නැ...හැමෝටම TNA එක අමතක උනා..![]()
කොහොමත් ඒවා ගන්නේ නෑ අපිට එච්චර වැදගත් නෑ නෙ TNA එකයි, මුස්ලිම් කොන්ග්‍රස් එකයි, කම්කරු කොන්ග්‍රස් එකයි අරකයි මේකයි ඒ ඔක්කොම ඉන්නේ Other ගොඩේකොහොමත් ඒවා ගන්නේ නෑ අපිට එච්චර වැදගත් නෑ නෙ

katusso thoth paradai nedaTNA එකයි, මුස්ලිම් කොන්ග්‍රස් එකයි, කම්කරු කොන්ග්‍රස් එකයි අරකයි මේකයි ඒ ඔක්කොම ඉන්නේ Other ගොඩේකොහොමත් ඒවා ගන්නේ නෑ අපිට එච්චර වැදගත් නෑ නෙ

Other එකක් දාන්න කියල මම කිවේ නෑ ප්‍රධාන හතර විතරයි දාන්න කිවේ
other guess eka omit karanne ayi
අනික සමහරු other දාල සමහරු දාල නෑ ඕනේ වුනත් ගන්න වෙන්නේ නෑ ඔව් ඕයි රෙදිත් නෑkatusso thoth paradai neda![]()
ෂේප් එකේ මගේ නම ලිස්ට් එකෙන් හලනවා ප්‍රතිපල දාද්දි
Other එකක් දාන්න කියල මම කිවේ නෑ ප්‍රධාන හතර විතරයි දාන්න කිවේඅනික සමහරු other දාල සමහරු දාල නෑ ඕනේ වුනත් ගන්න වෙන්නේ නෑ
ඔන්න... other කෑල්ල අතාරින එක අසාධාරණයිනේ....අනාවැකි සඳහා උපකාරයක් ලෙස පසුගිය 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිපල
UNP - 45.66%, UPFA - 42.38%, JVP - 4.87%, වෙනත් 7%