පොනිල්ගේ ගෑණිට බබෙක්?

පොනිල්ගේ ගෑණිට බ

  • Total voters
    30

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පොනිල්ගේ ගෑණිට බබෙක් ලැබුනොත් උබලගේ පොනිල් ගැන අදහස වෙනස් වෙයිද?

    දැන් මෛත්‍රී ට 54 ක් වෙනවා රනිල්ට 70ක් විතර වෙනවා දැන් කොහේ ලමයි හදන්නද? තොට පිස්සුද?
    අනෙක මගේ මතේ අනුව රනිලුත් හොරකම් කරන්නෑ ඒත පොර වටේ ඉන්නෙත් හොරැ අනෙක මිනිස්සු අතර ඉන්න රනිල්ට තේරෙන්නෑ ඒ අතින් මහින්ද හොදට දන්නවා ජනතාව එක්ක ඉන්න විදිහ මම රනිල්ට/මහින්දට/ජෙවිපී එකට ඡන්දය ප්‍රකාෂ කරලා තියනවා:yes:

    පලි- මම පක්ෂ දෙස්පාලනය අකමැති පාවෙන ඡන්ද දායකයෙක්මි:D
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මෛත්‍රී ට 54 ක් වෙනවා රනිල්ට 70ක් විතර වෙනවා දැන් කොහේ ලමයි හදන්නද? තොට පිස්සුද?
    අනෙක මගේ මතේ අනුව රනිලුත් හොරකම් කරන්නෑ ඒත පොර වටේ ඉන්නෙත් හොරැ අනෙක මිනිස්සු අතර ඉන්න රනිල්ට තේරෙන්නෑ ඒ අතින් මහින්ද හොදට දන්නවා ජනතාව එක්ක ඉන්න විදිහ මම රනිල්ට/මහින්දට/ජෙවිපී එකට ඡන්දය ප්‍රකාෂ කරලා තියනවා:yes:

    පලි- මම පක්ෂ දෙස්පාලනය අකමැති පාවෙන ඡන්ද දායකයෙක්මි:D

    එතකොට මහ බැකුව හොරා කෑවෙ...උබද ????
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,890
    4,528
    113
    පොනිලගේ ගෑනිට කොහොම උනත් මුන්සෝන් පොන්නයටය් ,පුක රතු සඳුනටය්,SLCRI කාරයටය් පෝලිමට ලමය් ටිකක් හම්බෙනවා අද හෙටම
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,798
    40,469
    113
    දැන් මෛත්‍රී ට 54 ක් වෙනවා රනිල්ට 70ක් විතර වෙනවා දැන් කොහේ ලමයි හදන්නද? තොට පිස්සුද?
    අනෙක මගේ මතේ අනුව
    රනිලුත් හොරකම් කරන්නෑ ඒත පොර වටේ ඉන්නෙත් හොරැ අනෙක මිනිස්සු අතර ඉන්න රනිල්ට තේරෙන්නෑ ඒ අතින් මහින්ද හොදට දන්නවා ජනතාව එක්ක ඉන්න විදිහ මම රනිල්ට/මහින්දට/ජෙවිපී එකට ඡන්දය ප්‍රකාෂ කරලා තියනවා:yes:

    පලි- මම පක්ෂ දෙස්පාලනය අකමැති පාවෙන ඡන්ද දායකයෙක්මි:D

    උබ විතරක් නෙවේ මුළු රටම හිතන් හිටියෙ එහෙම තමයි. ඒත් පොර සුදු රෙදි පොරවන් ඉඳලා තියෙන්නෙ අවස්ථාව එනකම්. හොරෙක් නෙවෙයි නම් මහ බැංකුව සුද්ද කරයිද? සුද්ද කරපු අයව ආරක්ෂා කරයිද?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පොනිලගේ ගෑනිට කොහොම උනත් මුන්සෝන් පොන්නයටය් ,පුක රතු සඳුනටය්,SLCRI කාරයටය් පෝලිමට ලමය් ටිකක් හම්බෙනවා අද හෙටම

    27.gif

    හික්... හික්... හික්...
    උන්ට ඈනුමක් යද්දි වෙරළු මල් පුසුඹක් එනවලු
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,527
    5,745
    113
    දැන් මෛත්‍රී ට 54 ක් වෙනවා රනිල්ට 70ක් විතර වෙනවා දැන් කොහේ ලමයි හදන්නද? තොට පිස්සුද?
    අනෙක මගේ මතේ අනුව රනිලුත් හොරකම් කරන්නෑ ඒත පොර වටේ ඉන්නෙත් හොරැ අනෙක මිනිස්සු අතර ඉන්න රනිල්ට තේරෙන්නෑ ඒ අතින් මහින්ද හොදට දන්නවා ජනතාව එක්ක ඉන්න විදිහ මම රනිල්ට/මහින්දට/ජෙවිපී එකට ඡන්දය ප්‍රකාෂ කරලා තියනවා:yes:

    පලි- මම පක්ෂ දෙස්පාලනය අකමැති පාවෙන ඡන්ද දායකයෙක්මි:D

    :yes::yes::yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එතකොට මහ බැකුව හොරා කෑවෙ...උබද ????

    උබ විතරක් නෙවේ මුළු රටම හිතන් හිටියෙ එහෙම තමයි. ඒත් පොර සුදු රෙදි පොරවන් ඉඳලා තියෙන්නෙ අවස්ථාව එනකම්. හොරෙක් නෙවෙයි නම් මහ බැංකුව සුද්ද කරයිද? සුද්ද කරපු අයව ආරක්ෂා කරයිද?

    පොර හොරා කෑවේ නෑ පොර හොරා කාපු හොරුන්ට විරැද්ධව ක්‍රියාමරේග ගත්තේ නෑ (ලමයි නැති නිසා තමයි හොරා කෑවේ නැත්තේ) කොහොමත් රනිල්ට රට හදන්න බෑ තමන්ගේ උන් හදාගන්න බැරිව