Meheme damme ai.....

rashmi86

Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    Thiyala balanna epa.......ennako athulata.....
    elakiri.com eke ai issarahata mehema car wala witharak photo dala tiyenne.mokak hari wisheshayak tiyeda.....danne nathinisa ahanne....

    4mAkfhw.png
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,192
    113
    Panadura
    :D :D :D
    කලින් නම් තිබ්බේ Music Video වල ඒවානේ
    දැන් ඉතින් Videos නැති නිසා
    වාහන ගැන කරපු Review දානවා...
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    ඇඩ්මීන් කාර් ගැන රිවීව් දානවා යූටියුබ් එකේ
    ඒකෙන් ඌට ගානක් ලැබෙනවා :D

    :D :D :D
    කලින් නම් තිබ්බේ Music Video වල ඒවානේ
    දැන් ඉතින් Videos නැති නිසා
    වාහන ගැන කරපු Review දානවා...

    car review karanwa elakiri eken

    thanks......
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla
    ඇදෙ හත් අවුරුද්දකින්වත් සින්දුවක් ඩවුන්ලෝඩ් කරේ නැ දැන් මේකෙන් :sorry::sorry:
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    ඇදෙ හත් අවුරුද්දකින්වත් සින්දුවක් ඩවුන්ලෝඩ් කරේ නැ දැන් මේකෙන් :sorry::sorry:

    සිරාවට 2007 ඩවුන්ලොඩ් කලාට පස්සෙ කලේ නෑ
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla
    සිරාවට 2007 ඩවුන්ලොඩ් කලාට පස්සෙ කලේ නෑ

    ඔව් බන් ඉස්සර සින්දුවක් අපු ගමන් දුවන් එන්නේ මේකටනේ.:love: