Australia වේ PR අරන් යන්න කියලා බැලුවේ. කොහෙන්ද පටන් ගන්න ඕනේ? Agency එකක් හරහා try කරන එකද නැත්නම් තනියම try කරන එකද හොඳ? මට වැඩි දැනුමක් නම් නැහැ. පොඩි උපදෙස් ටිකක් දෙන්න පුලුවන්ද? ස්තුතියි.