පීනසේ

Anarky

Active member
  • Jan 3, 2018
    342
    76
    28
    පීනසේට මුන කලු වෙන එකට මුකුත් බෙහෙතක් දන්නැද්ද මචංලා :confused:
     
    • Like
    Reactions: Starry Night

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,181
    113
    sira siddiya oi...dockek gen ahala balapnako....peenase thadata hadunama mulu agama adapana wela yanawa bn :yes:

    ටිපිකල් සිංහලයෝ. උඹ ඔය QUOTE කරපු එකා ඩොකෙක්‍. :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පීනසේට කලු වෙනව, මම දන්නව ඕක වෙන හැටි , ඔනෙ නම් විද්යාත්මකව ඔප්පු කරන්ඩ පුලුවන්... :yes::yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පීනසේට කලු වෙනව, මම දන්නව ඕක වෙන හැටි , ඔනෙ නම් විද්යාත්මකව ඔප්පු කරන්ඩ පුලුවන්... :yes::yes:
    විද්‍යාත්මකවහ් නම් දන්නෙහ් නැහ් හැබැයි පිනසේ / සෙම හින්දා කාලයක් නල්ල දෙපැත්ත නම් කලු වෙලා වගෙහ් තිබ්බ ... :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විද්‍යාත්මකවහ් නම් දන්නෙහ් නැහ් හැබැයි පිනසේ / සෙම හින්දා කාලයක් නල්ල දෙපැත්ත නම් කලු වෙලා වගෙහ් තිබ්බ ... :yes:

    අනේ මන්ද,:rolleyes:

    මම කියන්ඩ ගියෙ පීනසේට හොටු එනව..හොටු පිහ දාන්ඩ යද්දි මූනෙ ගෑවෙනව...හොටුවල දුවිලි ඇලුනම කලු වෙනව කියල..:rofl::rofl:
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    :yes::yes: ඇත්ත ඇත්ත ඔය රිදිල කියන එකා කොන්දොස්තර :rofl::rofl:

    ඇත්තද අයියේ දැන ගත්ත එක හොදයි අයියා 138 ද වැඩ කරන්නේ මම ක්ලාස් යන්නේ එකේ මට ෆී බස්එකේ යන්න පුළුවන් එහෙනම්:P:love:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,181
    113
    ඇත්තද අයියේ දැන ගත්ත එක හොදයි අයියා 138 ද වැඩ කරන්නේ මම ක්ලාස් යන්නේ එකේ මට ෆී බස්එකේ යන්න පුළුවන් එහෙනම්:P:love:

    ඔව් පුළුවන්. උඹ ගිහින් කොන්දොස්තරගෙන අහපං අයියා රිදිලද කියලා. පොර උඹ අදුරගත්ත එකට පුදුම වෙලා ඇස්ගෙඩි දෙක ලොකු කරලා මොකද්ද කියලා අහයි. එතකොට කියපං අයියා මම අව්රුදු කුමරා මට ෆ්‍රී යන්න පුළුවන්ද කියලා. :cool: අනිවා උඹව නිකං එක්කං යයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    :rofl::rofl: