Ow bn...as yata kalu wenawa.kiwisum yawala hotu hooralama nahe kalu wenawa
ow bn mukut nadda ban behethak

Ow bn...as yata kalu wenawa.kiwisum yawala hotu hooralama nahe kalu wenawa

පීනසේට කලු වෙනව, මම දන්නව ඕක වෙන හැටි , ඔනෙ නම් විද්‍යාත්මකව ඔප්පු කරන්ඩ පුලුවන්...![]()

![]()
මටත් ඔය ප්‍රශ්නයම තියනන්වා .....මෙතන හරි වෛද්‍ය මතයද අද්දකිම්ද කියන එකට වඩා ඕනේ විසදුමක් ! මම අද්දැකිමෙන්ම දන්නවා මට පිනසය වැඩිවෙන කාලයට නළල හා නාසය දෙපස කලුපාට වෙනවා ....කවුරු මොනවා කීවත් එක වෙනවා , නමුත් මම වෛද්‍ය වරුන්ගෙන් අහපු හැම වාරයකම ඔවුන් කියන්නේ ඔය 2 අතරේ කිසිම සම්බන්දයක් නෑ කියලා !!...
මමත් පුංචි කාලේ ඉදලාම පිනසෙන් දුකවිදපු කෙනෙක් . ඔය කවුරු කීවත් පිනසය ලේසියෙන් හොදකරන්න අපහසුයි , කාලෙකට යට යනවා විතරයි ! එහෙම කියලා මුහුණ පැහැපත් කරගන්න පිනසේ හොදවෙනක්ම් බලාගන ඉල්ලා හරියන්නේ නෑ ! මොනවහරි තාවකාලික හෝ විසදුමක් ඕනේ! . ඒ කට අද වෙලදපොලේ තියන ක්‍රීම් වර්ග පාවිච්චි කරන්න පුළුවන් !!
අනික හොදට මතක තියාගන්න බටහිර වෛද්‍ය ක්‍රමයට අහුනොවෙන දේවල් ඕනෑතරම් තියනවා හා එය තවදුරත්ත් දියුණුවෙන හා වෙන්න ඕන විෂයක් කියලා !
අද්දැකීම් අනුව හොද ක්‍රීම් වර්ගයක් හොයාගන්න මම පහත තියන නූල පටන්ගත්තා . හුගදෙනෙක් බොහොම වටිනා අදහස් බෝදාගන තිබුනා ..ඔයාලත් ඔයාලගේ අදහස් හැමෝටම දැනගන්න මෙහි share කරන්න ....
ubata pinase nam sinhala beheth ganin... dostara beheth wadak naha un gannan ganeth naha denn sudu pata digati petak rata ganda kiyala denawa sati 2-3 kata ..nama nam mataka naha... roga lakshana welata petikara karanawa misak roga mulayata beheth koranne naha...


dehi kolai,pera kolai, abai, koththa malli dala dum allanna, udeta , hawasata

mama danna tharamatanam peenasata muuna kalu wenne neaaa... matath peenasa tyanawaaa
ubee muuna kaluwenne wathura aduwen bonawa athee... wathura wadiyen beepann... peenasata rathu luunu kaapan tikak adu wenawaa