“කුඹියෝ” ටීවී සිරිස්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජෙහානයා පාතාලේ ගෝඩ් ෆාදර් වගේ එකෙක්ද? බලද්දි පොර වගේ හිටි ඔස්ටියා බැරල් සුනිල් කියලා හුජ්ජ බයේ දඟලපු එකා වැඩ කරන්නෙත් ජෙහානයා කියන විදිහටනේ.:rofl:
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ජෙහානයා පාතාලේ ගෝඩ් ෆාදර් වගේ එකෙක්ද? බලද්දි පොර වගේ හිටි ඔස්ටියා බැරල් සුනිල් කියලා හුජ්ජ බයේ දඟලපු එකා වැඩ කරන්නෙත් ජෙහානයා කියන විදිහටනේ.:rofl:

    Ehema thamai mamanam hithanne..tiranaya kiyanne priyanthayata api
    Mokkuda ban jehan issraha kiyala..
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ජෙහානයගේ කෙල්ල කාන්තා පොලිස්.. ඔය ගේම් එක ප්ලේ කරන්නේ අර මල්දෙනිය කාරයා.. (මට හිතන හැටි )
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මම අන්තිමට බලල තිබ්බේ 43වෙනි කොටස අද එක හුස්මට 51 වෙනකන් බැලුවා. කොර උනා කියපන්කෝ. :shocked::shocked:

    සන්දි සුදා ගාපන් මච්න්..අඩු වෙනවා.. :)

    Sandhi-Sudha-Plus-in-Pakistan.jpg
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ප්‍රියන්තය අඩපු ඇඩිල්ලට මටත් ඇඩෙන්න ආවා කියහන්කෝ :confused::confused: පට්ටම නළුවෙක් ඌ නම්
     
    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    හිරුණි "ජයවර්ධන​" කියන්නේ ශාක්‍ය "ජයවර්ධන​" ගේ දුව කියල හිතෙනවා බන්. මොකද ජෙහානයා අර සොෆ්ට්වෙයාර් එක විකුණන්න ගිය කොම්පැනියෙ ලොක්කත්, NGO එකේ ලොක්කිත් අහනවනේ Mr.ජයවර්ධන ගේ දුව අඳුරන්නේ කොහොමද කියලා. ඔච්චරම ප්‍රසිද්ධ ජයවර්ධන කෙනෙක් කියන්නේ පොර ශක්‍ය ජයවර්ධන කියලයි හිතෙන්නේ.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මට හිතෙන්නේ හිරැණිත් මේ ගේම් එකේ කොටස් කාරියෙක් කියලයි. ජෙහාන කියනවා අහම්බෙන් වෙච්ච වගේ පේන්න තියන දේවල් කිසිම දෙයක් අහම්බෙන් වෙච්ච සිද්ධි නෙමෙයි කියලා. මුලින්ම ප්‍රියන්තයව බස් එකේ සෙට් වෙන එකත් ප්ලෑනක් වෙන්න පුලුවන් හිරැණිත් එක්ක එකතුවෙ ලා ගහපු.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මොනවද අහම්බෙන් උනේ :shocked:

    ඊළඟ එපිසෝඩ් එකේ කලින් වෙච්ච හැම සිද්දියක්ම අහම්බයක් නොවෙන්නේ කොහොමද කියල මූ පැහැදිලි කරාවි වගේ :baffled:

    ජෙහාන් ප්‍රියන්තයව බස් එකේදි දකින මුල්ම අවස්ථාව අහම්බයක් නොවෙන්න පුලුවන්. හිරැණිත් එක්ක ගහන ප්ලෑනක් වෙන්න පුලුවන්.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හිරුණි "ජයවර්ධන​" කියන්නේ ශාක්‍ය "ජයවර්ධන​" ගේ දුව කියල හිතෙනවා බන්. මොකද ජෙහානයා අර සොෆ්ට්වෙයාර් එක විකුණන්න ගිය කොම්පැනියෙ ලොක්කත්, NGO එකේ ලොක්කිත් අහනවනේ Mr.ජයවර්ධන ගේ දුව අඳුරන්නේ කොහොමද කියලා. ඔච්චරම ප්‍රසිද්ධ ජයවර්ධන කෙනෙක් කියන්නේ පොර ශක්‍ය ජයවර්ධන කියලයි හිතෙන්නේ.

    අද සේරම විසදෙයි වගේ
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    LazyLizard:22871235 said:
    මොනවද අහම්බෙන් උනේ :shocked:

    ඊළඟ එපිසෝඩ් එකේ කලින් වෙච්ච හැම සිද්දියක්ම අහම්බයක් නොවෙන්නේ කොහොමද කියල මූ පැහැදිලි කරාවි වගේ :baffled:

    රෑ වෙනකම් ඉමු නේ
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    46 ඉදල එක දිගට බැලුවා අද :angry::angry:....... දැන් නම් පිස්සු කොර වෙනවා යකෝ:baffled::baffled:....අපි මේ කතාව ලියපු එකාට සලකනවා මදිද මන්ද:D:D
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    හිරුණි "ජයවර්ධන​" කියන්නේ ශාක්‍ය "ජයවර්ධන​" ගේ දුව කියල හිතෙනවා බන්. මොකද ජෙහානයා අර සොෆ්ට්වෙයාර් එක විකුණන්න ගිය කොම්පැනියෙ ලොක්කත්, NGO එකේ ලොක්කිත් අහනවනේ Mr.ජයවර්ධන ගේ දුව අඳුරන්නේ කොහොමද කියලා. ඔච්චරම ප්‍රසිද්ධ ජයවර්ධන කෙනෙක් කියන්නේ පොර ශක්‍ය ජයවර්ධන කියලයි හිතෙන්නේ.

    :rolleyes::rolleyes: