“කුඹියෝ” ටීවී සිරිස්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mata nam loweth hithenne Episodes 58 ta wada athi. Mokada mulin mulin 22 min vithara pennuwa drama eka dan 16 to 15 min wage.
    ඒ වෙලාවට යන ඊළඟ නාට්ටිය ගැන ITN එක ප්‍රචාරණ වැඩ පටන් ගන්නකොට දැනගන්න පුළුවන් වෙයි. එහෙම ආරංචියක් නං නෑ වගේ තාම
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බ්‍රෝ කියලා කියන්නේ රෙස්පෙක්ට් එකට තමයි.
    ඇයි ඌ ලෙක්චරර් කෙනෙක් කියලා අලි පුකෙන්ද ?
    දැන් බලපන් ඌ ඔහේ ලයික් එකක් විතරක් එවලා.
    ඉස්සෙල්ලා ඌ දැනගන්න ඕන , ඌට හොද කියන ෆෑන්ස්ලාව වචන දෙක තුනකින් හරි අමතලා හොදින් තියාගන්න ලයික් එවන් නැතුව.
    නාට්ටියේ නම් මොලකාරයෙක් ඒත් සැබැ ජීවිතේ ෆෑන් කෙනෙක්ව හොදින් තියාගන්න දන්නේ නැති මොට්ට පකෙක්.
    :rofl::rofl:
    ෆෑන්ල කන්නද බන් ෆේස්බුක් එකේ දාන ෆොටෝ වලිනුයි ගොසිප් සයිට් වල යන ඕපදුප වලිනුයි හොරට ගහන sms වලිනුයි ජනප්‍රිය වෙච්ච නළුවෝ කියල හිතන් ඉන්න නළු බට්ටන්ට තමා ඔය ෆෑන්ල නඩත්තු කරන්න ඕනේ :yes: තමන්ගේ හැකියාවෙන් වැඩක් කරගෙන තව හොඳ රස්සාවකුත් කරන මිනිස්සුන්ට ඕව ගානක් නෑ ඔහොම හරි එවපු එක ලොකු දෙයක්
     
    chootyputha1

    Well-known member
  • ෆෑන්ල කන්නද බන් ෆේස්බුක් එකේ දාන ෆොටෝ වලිනුයි ගොසිප් සයිට් වල යන ඕපදුප වලිනුයි හොරට ගහන sms වලිනුයි ජනප්‍රිය වෙච්ච නළුවෝ කියල හිතන් ඉන්න නළු බට්ටන්ට තමා ඔය ෆෑන්ල නඩත්තු කරන්න ඕනේ :yes: තමන්ගේ හැකියාවෙන් වැඩක් කරගෙන තව හොඳ රස්සාවකුත් කරන මිනිස්සුන්ට ඕව ගානක් නෑ ඔහොම හරි එවපු එක ලොකු දෙයක්
    :yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ෆෑන්ල කන්නද බන් ෆේස්බුක් එකේ දාන ෆොටෝ වලිනුයි ගොසිප් සයිට් වල යන ඕපදුප වලිනුයි හොරට ගහන sms වලිනුයි ජනප්‍රිය වෙච්ච නළුවෝ කියල හිතන් ඉන්න නළු බට්ටන්ට තමා ඔය ෆෑන්ල නඩත්තු කරන්න ඕනේ :yes: තමන්ගේ හැකියාවෙන් වැඩක් කරගෙන තව හොඳ රස්සාවකුත් කරන මිනිස්සුන්ට ඕව ගානක් නෑ ඔහොම හරි එවපු එක ලොකු දෙයක්
    :yes::yes::yes:
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    ඔක්කොම ඒක සැරේ 51 වෙනකන් download කරගන්නද ඕනේ? IDM තියෙනවද?
    Ow eka para download karaganna one telecast una okkoma, IDM Nha ne :(
    හිටපන් 720p x265 ටොරෙන්ට් එකක් දාන්නම් මෙකහ් ඉවර උනහ් ගමන්...

    Thank you machan
     
    Feb 12, 2018
    117
    9
    0
    kumbiyo ringtone eka. meka youtube eken ussapu ekak. ona un download karaganin.
    https://drive.google.com/file/d/14jaHxyY4lOkih542cT-VKvcbhPdWfYLb/view
    අපොයි!මෙම ශ්‍රව්‍ය ගොනුව ධාවනය කිරීමේ ගැටලුවක් තිබිණි.

    සමාවන්න, ඔබට මේ මොහොතේ මෙම ගොනුව බැලීමට හෝ බාගැනීමට නොහැක.
    මෑත කදී මෙම ගොනුව ගොඩක් පරිශීලකයින් බලා හෝ බාගෙන ඇත. කරුණාකර ගොනුවට නැවත පිවීසිමට උත්සහා කරන්න. ඔබ පිවිසීමට උත්සාහා කරන ගොනුව විශේෂයෙන් විශාල හෝ ගොඩක් පුද්ගලයන් අතර බෙදාගෙන ඇති නම්, එය ඇතැම් විට ගොනුව බැලීමට හෝ බාගැනීමට පැය 24 ක කාලයක් ගනී. ඔබට පැය 24 කට පසුව තවමත් ගොනුවට පිවිසීමට නොහැකි නම්, ඔබගේ වසමේ පරිපාලකයා අමතන්න.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    සන්දි සුදා ගාපන් මච්න්..අඩු වෙනවා.. :)

    Sandhi-Sudha-Plus-in-Pakistan.jpg

    :rofl::rofl:මේකටනම් රිදෙන්න ඇති හොදටම
     
    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44
    0
    බ්‍රෝ කියලා කියන්නේ රෙස්පෙක්ට් එකට තමයි.
    ඇයි ඌ ලෙක්චරර් කෙනෙක් කියලා අලි පුකෙන්ද ?
    දැන් බලපන් ඌ ඔහේ ලයික් එකක් විතරක් එවලා.
    ඉස්සෙල්ලා ඌ දැනගන්න ඕන , ඌට හොද කියන ෆෑන්ස්ලාව වචන දෙක තුනකින් හරි අමතලා හොදින් තියාගන්න ලයික් එවන් නැතුව.
    නාට්ටියේ නම් මොලකාරයෙක් ඒත් සැබැ ජීවිතේ ෆෑන් කෙනෙක්ව හොදින් තියාගන්න දන්නේ නැති මොට්ට පකෙක්.
    :rofl::rofl:

    You're telling bro is a formal word ha? Poor pathetic you. It's a slang word to brother. It may be a respectable word to your society level but not others. He is a teacher so he should be respected. Also who the hell wants to have a good fan base if his is a talented guy. I mean he has a good job. So with his busy life sending a like also almost enough. You don't try to show that you are sooooo smat. :rofl: If you don't know something better to google it and know correctly before showing you knows everything. :rofl:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,666
    25,684
    113
    You're telling bro is a formal word ha? Poor pathetic you. It's a slang word to brother. It may be a respectable word to your society level but not others. He is a teacher so he should be respected. Also who the hell wants to have a good fan base if his is a talented guy. I mean he has a good job. So with his busy life sending a like also almost enough. You don't try to show that you are sooooo smat. :rofl: If you don't know something better to google it and know correctly before showing you knows everything. :rofl:

    Dont waste your words on idiots like Akila :no: (Go through some of his other posts, you will see why :rofl: )
     
    • Like
    Reactions: Dashwood