ජෙහානයා පාතාලේ ගෝඩ් ෆාදර් වගේ එකෙක්ද? බලද්දි පොර වගේ හිටි ඔස්ටියා බැරල් සුනිල් කියලා හුජ්ජ බයේ දඟලපු එකා වැඩ කරන්නෙත් ජෙහානයා කියන විදිහටනේ.![]()
මම අන්තිමට බලල තිබ්බේ 43වෙනි කොටස අද එක හුස්මට 51 වෙනකන් බැලුවා. කොර උනා කියපන්කෝ.![]()
මොනවද අහම්බෙන් උනේ![]()
ඊළඟ එපිසෝඩ් එකේ කලින් වෙච්ච හැම සිද්දියක්ම අහම්බයක් නොවෙන්නේ කොහොමද කියල මූ පැහැදිලි කරාවි වගේ![]()
හිරුණි "ජයවර්ධන" කියන්නේ ශාක්‍ය "ජයවර්ධන" ගේ දුව කියල හිතෙනවා බන්. මොකද ජෙහානයා අර සොෆ්ට්වෙයාර් එක විකුණන්න ගිය කොම්පැනියෙ ලොක්කත්, NGO එකේ ලොක්කිත් අහනවනේ Mr.ජයවර්ධන ගේ දුව අඳුරන්නේ කොහොමද කියලා. ඔච්චරම ප්‍රසිද්ධ ජයවර්ධන කෙනෙක් කියන්නේ පොර ශක්‍ය ජයවර්ධන කියලයි හිතෙන්නේ.
සන්දි සුදා ගාපන් මච්න්..අඩු වෙනවා..
![]()
LazyLizard:22871235 said:මොනවද අහම්බෙන් උනේ![]()
ඊළඟ එපිසෝඩ් එකේ කලින් වෙච්ච හැම සිද්දියක්ම අහම්බයක් නොවෙන්නේ කොහොමද කියල මූ පැහැදිලි කරාවි වගේ![]()

....... දැන් නම් පිස්සු කොර වෙනවා යකෝ
....අපි මේ කතාව ලියපු එකාට සලකනවා මදිද මන්ද
46 ඉදල එක දිගට බැලුවා අද....... දැන් නම් පිස්සු කොර වෙනවා යකෝ