Thanks! Lankawe custom eken tax karana items ui cost ekai list karala tiyena site ekak nedda?


Thanks! Lankawe custom eken tax karana items ui cost ekai list karala tiyena site ekak nedda?![]()
මගේ බ්ලූටූත් හෙඩ්සෙට් එක ලැප්ටොප් එකත් එක්ක පෙයාර් කරලා යූටියුබ් වීඩියෝ එකක් බලන කොට ඩිලේ එකක් එනවා (සවුන්ඩ් ඇහෙන්නේ තප්පරේකට විතර පස්සේ) ඒකට විසඳුමක් විඩියට තමයි මේක ගත්තේ. මේ ඩිවයිස් එකෙන් කරන්නේ ලැප්ටොප් එකේ aux පෝට් එකෙන් ඕඩියෝ අරගෙන බ්ලූටූත් සිග්නල්ස් විදියට Transmit කරන එක. බ්ලූටූත් Audio Transmitting වගේම Receiving තියනවා.
(ඩුවල් පර්පස්) ඕඩියෝ ට්රාන්ස්මිටර් & රිසීවර්
Bluetooth 4.1
1. AUX/AV පෝට්ස් තියන ඕනම ඩිවයිස් එකක ඕඩියෝ බ්ලූටූත් හරහා ට්රාන්ස්මිට් කරන්න පුළුවන්. (උදා: ටීවි එකේ ඕඩියෝ බ්ලූටූත් හෙඩ්සෙට්/ස්පීකර් එකෙන් අහන්න පුලුවන් )
2. බ්ලූටූත් තියන ඩිවයිස් එකක ඉඳන් බ්ලූටූත් නැති හෙඩ්සෙට්/ස්පීකර්ස් වලට ඕඩියෝ ට්රාන්ස්මිට් කිරන්න පුළුවන් (උදා: ෆෝන් එකේ ඕඩියෝ ස්පීකර් එකෙන් අහන්න පුළුවන් )
මේ වීඩියෝ එක බලන්න
Specification:
Bluetooth: V4.1
Transmission Distance: 10m / 33ft
Battery: Built-in Rechargeable Li-polymer battery(600mAh)
Working Time: 8 Hours (depend on audio volume)
Audio Port: 3.5mm
Color: Black
මම ගත්තේ මෙතනින් https://goo.gl/z7C4Ng
![]()
Ebay වැඩක් නෑ බන් දැන්. පට්ට ගනන් බඩු
Aliexpress හොද නැද්ද ?


badu iwaraiEMINƎM;22899375 said:![]()
gedara tiyena subwoofer eka bluetooth krnna puluwan cheapma solution eka
Bluetooth Circuit - $2.96
mn gaththa seller mata ewwe last product ekabadu iwarai
3.5mm port eka stereo output da kyla sure kara ganna ganna kalin
https://www.ebay.com/sch/i.html?_fr...+circuit.TRS0&_nkw=bluetooth+circuit&_sacat=0

sub ekak hari ona speaker ekak hari. oke 3.5mm output jack eken bnමේක කොහොමද බං subwoofer එකට සෙට් කරන්නේ?![]()
iphone 7 walata temped glass gennapu aya kawda inne
3d tempered glass kiyala thiyena eka hodai da
ado oya 3d tempered glass ewa case friendly na bn. samahara tempered walata edge eke touch responsiveness eka adu wenwalu. normal sticker ekath case ekata galawenwa. godak un recommend krnne wet films bn. not tempered.3D tempered glass එකේ වෙනස මොකද්ද?
S8 එකකට tempered glass එකක් මෙහෙන් ගන්න එකද ලාබ net එකෙන් ගෙන්නන එකද?

EMINƎM;22901154 said:ado oya 3d tempered glass ewa case friendly na bn. samahara tempered walata edge eke touch responsiveness eka adu wenwalu. normal sticker ekath case ekata galawenwa. godak un recommend krnne wet films bn. not tempered.
https://www.amazon.com/Protector-Li...keywords=IQ+shield+galaxy+s8+screen+protector
https://www.aliexpress.com/item/Wet...3dc65af&transAbTest=ae803_5&priceBeautifyAB=0
ehema naththam Dome glass ekak ganin. patta ganan![]()
mata ona phone ekata puluwan tharam slim protection ekak denna. mokadda ideal? 
Machan wet film dala phone eka bima watunoth screen eka crack wenawane? eth tempered glass walata crack wenne na neda?mata ona phone ekata puluwan tharam slim protection ekak denna. mokadda ideal?
![]()
EMINƎM;22901194 said:![]()
menna me wage case ekak hoya ganna wei bn. mekanam patta loku wage. screw walin set wena ekak. depaththe screen ekath ekka contact wenne nathi nisa tempered ekata awulak wenne na. eth patta loku wenwa
meka blapan
EMINƎM;22901194 said:![]()
menna me wage case ekak hoya ganna wei bn. mekanam patta loku wage. screw walin set wena ekak. depaththe screen ekath ekka contact wenne nathi nisa tempered ekata awulak wenne na. eth patta loku wenwa
meka blapan

video eke tyna ekanam echchara awualkma na bn. s8 plus ekaknam thama godak amaru.ඕක කොහොමද බන් සාක්කුවක වත් දාගෙන යන්නේ?![]()

mama 7000ka watch ekak genaawa tax nan wadune naaWatches වලට tax කරනවද? මොකද්ද range එක?

mamanan pahugiya tikema aliexpress eken genaawa awulak une naa.....මාත් ඒක තමයි කල්පනා කළේ බන්
හැබැයි ali express paypal support නෑනේද? කෙලින්ම card එකෙන් pay කරන්න safe ද?![]()

Safe machan! Card eka onanam online payments limit karala thiyaganna bank call karala. ona welawata active karaganna.මාත් ඒක තමයි කල්පනා කළේ බන්
හැබැයි ali express paypal support නෑනේද? කෙලින්ම card එකෙන් pay කරන්න safe ද?![]()

a machan ubata normally ebay enna kochchara kalayak yanwada?mamanan pahugiya tikema aliexpress eken genaawa awulak une naa.....
delivery ekath patta fast![]()
hamadama mehema kal yanwa.
Safe machan! Card eka onanam online payments limit karala thiyaganna bank call karala. ona welawata active karaganna.![]()
mamanan pahugiya tikema aliexpress eken genaawa awulak une naa.....
delivery ekath patta fast![]()
