::::Cool Ebay Gadgets III::::

rajitha2009

Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    මගේ බ්ලූටූත් හෙඩ්සෙට් එක ලැප්ටොප් එකත් එක්ක පෙයාර් කරලා යූටියුබ් වීඩියෝ එකක් බලන කොට ඩිලේ එකක් එනවා (සවුන්ඩ් ඇහෙන්නේ තප්පරේකට විතර පස්සේ) ඒකට විසඳුමක් විඩියට තමයි මේක ගත්තේ. මේ ඩිවයිස් එකෙන් කරන්නේ ලැප්ටොප් එකේ aux පෝට් එකෙන් ඕඩියෝ අරගෙන බ්ලූටූත් සිග්නල්ස් විදියට Transmit කරන එක. බ්ලූටූත් Audio Transmitting වගේම Receiving තියනවා.

    (ඩුවල් පර්පස්) ඕඩියෝ ට්‍රාන්ස්මිටර් & රිසීවර්
    Bluetooth 4.1

    1. AUX/AV පෝට්ස් තියන ඕනම ඩිවයිස් එකක ඕඩියෝ බ්ලූටූත් හරහා ට්‍රාන්ස්මිට් කරන්න පුළුවන්. (උදා: ටීවි එකේ ඕඩියෝ බ්ලූටූත් හෙඩ්සෙට්/ස්පීකර් එකෙන් අහන්න පුලුවන් )

    2. බ්ලූටූත් තියන ඩිවයිස් එකක ඉඳන් බ්ලූටූත් නැති හෙඩ්සෙට්/ස්පීකර්ස් වලට ඕඩියෝ ට්‍රාන්ස්මිට් කිරන්න පුළුවන් (උදා: ෆෝන් එකේ ඕඩියෝ ස්පීකර් එකෙන් අහන්න පුළුවන් )

    මේ වීඩියෝ එක බලන්න

    Specification:

    Bluetooth: V4.1

    Transmission Distance: 10m / 33ft

    Battery: Built-in Rechargeable Li-polymer battery(600mAh)

    Working Time: 8 Hours (depend on audio volume)

    Audio Port: 3.5mm

    Color: Black

    මම ගත්තේ මෙතනින් https://goo.gl/z7C4Ng
    5uhkw0.jpg

    patta machan !!!!
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    Ebay වැඩක් නෑ බන් දැන්. පට්ට ගනන් බඩු

    Aliexpress හොද නැද්ද ?

    මාත් ඒක තමයි කල්පනා කළේ බන් :dull:
    හැබැයි ali express paypal support නෑනේද? කෙලින්ම card එකෙන් pay කරන්න safe ද? :sorry:
     
    Mozilla

    Well-known member
  • chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    iphone 7 walata temped glass gennapu aya kawda inne
    3d tempered glass kiyala thiyena eka hodai da

    3D tempered glass එකේ වෙනස මොකද්ද?
    S8 එකකට tempered glass එකක් මෙහෙන් ගන්න එකද ලාබ net එකෙන් ගෙන්නන එකද?
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    3D tempered glass එකේ වෙනස මොකද්ද?
    S8 එකකට tempered glass එකක් මෙහෙන් ගන්න එකද ලාබ net එකෙන් ගෙන්නන එකද?
    ado oya 3d tempered glass ewa case friendly na bn. samahara tempered walata edge eke touch responsiveness eka adu wenwalu. normal sticker ekath case ekata galawenwa. godak un recommend krnne wet films bn. not tempered.

    https://www.amazon.com/Protector-Li...keywords=IQ+shield+galaxy+s8+screen+protector

    https://www.aliexpress.com/item/Wet...3dc65af&transAbTest=ae803_5&priceBeautifyAB=0

    ehema naththam Dome glass ekak ganin. patta ganan :(
     
    Last edited:
    • Like
    Reactions: chandima3010

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    EMINƎM;22901154 said:

    Machan wet film dala phone eka bima watunoth screen eka crack wenawane? eth tempered glass walata crack wenne na neda? :oo: mata ona phone ekata puluwan tharam slim protection ekak denna. mokadda ideal? :baffled:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.

    Machan wet film dala phone eka bima watunoth screen eka crack wenawane? eth tempered glass walata crack wenne na neda? :oo: mata ona phone ekata puluwan tharam slim protection ekak denna. mokadda ideal? :baffled:
    s8-extreme-waterproof-case-black-batman-bat-11-min-800x800.jpg

    menna me wage case ekak hoya ganna wei bn. mekanam patta loku wage. screw walin set wena ekak. depaththe screen ekath ekka contact wenne nathi nisa tempered ekata awulak wenne na. eth patta loku wenwa

    meka blapan
     
    Last edited:

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    EMINƎM;22901194 said:

    signal drop wenwa poddak meka nisa. video eke tyna case ekatanam echchara awulak nahalu.

    wireless charging nathi wenwa. ekata wena solution ekak tynawa

    41diktN%2BvgL.jpg

    magnet charger ekak ganna
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    EMINƎM;22901194 said:
    s8-extreme-waterproof-case-black-batman-bat-11-min-800x800.jpg

    menna me wage case ekak hoya ganna wei bn. mekanam patta loku wage. screw walin set wena ekak. depaththe screen ekath ekka contact wenne nathi nisa tempered ekata awulak wenne na. eth patta loku wenwa

    meka blapan

    ඕක කොහොමද බන් සාක්කුවක වත් දාගෙන යන්නේ? :baffled:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ඕක කොහොමද බන් සාක්කුවක වත් දාගෙන යන්නේ? :baffled:
    video eke tyna ekanam echchara awualkma na bn. s8 plus ekaknam thama godak amaru.
    බල මලු කෑවානම් විදවාපන් බලලෝ කිව්වලු
    මටත් කර ගන්න දෙයක් නැතුව ඉන්නේ බන් :(
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,343
    599
    113
    Colombo
    මාත් ඒක තමයි කල්පනා කළේ බන් :dull:
    හැබැයි ali express paypal support නෑනේද? කෙලින්ම card එකෙන් pay කරන්න safe ද? :sorry:
    Safe machan! Card eka onanam online payments limit karala thiyaganna bank call karala. ona welawata active karaganna. :)
     
    • Like
    Reactions: chandima3010

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    mamanan pahugiya tikema aliexpress eken genaawa awulak une naa.....
    delivery ekath patta fast :yes:
    a machan ubata normally ebay enna kochchara kalayak yanwada?
    ali express enna kochchara kalayak yanwada?

    mn december anthima january mula dapu ewa awe pereda ebay eke :angry: hamadama mehema kal yanwa.

    mn eka parai ali eken order karala tynne. dawas 11n awa bn :oo:

    ubaleth mehemada??