ඔය උඹ යෝජනා කරන පොර මොනාද රටට කරලා තියෙන වැඩ?
විල්පත්තු විනාශයට එරෙහිව
ඇමති කාර් පමිට් විකිනීමට එරෙහිව
ඇමති සංඛාව 40ට අඩු කිරිමට
ඔය ටිකක් පමණයි... තව බොහෝ ඇත
https://www.facebook.com/nagananda.kodituwakku
UK citizenship අත් ඇරලා චන්දෙ ඉල්ලන්නේ මමත් පොර ගැන දැනගත්තේ SLVLOG youtube channel eken....
ඔය ගෝඨලා වගේ citizenship තියාගෙන දඟලන්නේ නෑ වැඩ කරන්න ඕන මිනිස්සු
චන්දයක් කියන්නේ තමන්ට පාලනයක් නැති පිට මිනිස්සුන්ගේ චන්දෙන් දිනන්න ඕනේ දෙයක්

