අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය තමන් හරි කියල හිතාගෙන දහමට ලෞකික අර්ථ දිදී ආර්යන් වහන්සේලාට අපහාස කරල අපාගත වෙන්න දඟලන පිරිස හෙළ බොදු පියුම 77 කලාපයේ මෙන්න මේ කොටස බලල වත් හැදෙන්න.




    hbp_1.png


    hbp_2.png


    http://www.helabodhupiyuma.net/
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සමහර මෝග මහනුන් ඉන්නවා වලපයයි ගොඩපයයි තියාගෙන මහණ වෙලා, එක එක හොලුසිනේශන් වලට රැවටිලා, තමන් ජාති සෝතපන්න කියාගෙන, තමන් රහත් කියා සිතාගෙන අමු ගොන් කතා කියන. පොඩ්ඩක් මොලයක් ඇත්නම් මද්‍යස්තව සිතන්න මේ බුදු දහම ලෝකය පුරා තෙරවාදී භික්ෂූන් දහස් ගනනක් අතට පත්වුනා. එක් එක් ජාතීන් වලට අයත් භික්ෂූන්, එක් එක් භාෂා කතා කරන උගත් ප්‍රඥාවන්ත භික්ෂූන් මේ ධර්මය පිරික්සා බලා තම භාෂාවලට පරිවර්තනය කලා. ඒ හැමගේම අරුත් ගැන්වීම එකක් වෙද්දී, කිසිම උගත් කමක් නැති මහලු වයසේ මහණ වෙච්ච හාමුදුරු නමක් ගොන් අර්ත දක්වීමක් කරලා "සැඟවුන ධර්මයක්" දේශනා කරනවා නම් ඔබේ බුද්ධියට, කොමන් සෙන්ස් වලට පොඩ්ඩක් ඉඩ දීලා හිතන්න.:yes::yes:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අමු ගොන් කතාවක් නේද?

    හම රැලි වැටෙනවා දුකාකාකා...යි
    මහලු වෙනවා දුකාකාකා..යි
    මැරෙනවා දුකාකාකා..යි

    ඈ බං මේව දැකලවත් නැති සිද්ධාර්ත කුමාරයාට මේව කියල දුන්න චන්න ඇමතියනේ!
    චන්න ඇමතිනේ බොලේ එහෙනං ඉස්සෙල්ලම දුක්ඛ ආරය සත්‍ය අවබෝධ කරලා තියෙන්නේ?

    යකෝ පොඩ්ඩක් හිතපල්ල. ඔය කියන දුක නෙවෙයි දුක්ඛ ආර්‍ය සත්‍ය, ඒක පිරිසිඳ දකින්න ඕනේ එකක්. වහරක, අභය වගේ මී හරකුන්ගේ ගොන් කතා අහලා දන්න ධර්මයත් නැති කරගන්න එපා.

    බුදුහාමුදුරුවෝ දෙසා වදාලේ පෙර මිනිසෙක්, බ්‍රහ්මයෙක්, දෙවියෙක්, නොඇසුවිරූ ධර්මයක්. මිනිස්සු ලෙඩ වෙලා හම රැලිවටිලා මැරෙන එක, යාලුවෝ තරහා වෙලා ඇති වන දුක ගැන කියන්න බුදුවරු ඔනේ නෑ. චන්න ඇමතියා හිටියාම ඇති!
    :D:D
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උපුටා ගැනීම :yes::yes::yes::yes::yes::yes:

    "බුදු රජාණන් වහන්සේ දේශනා කලේ "අනිත්‍යද ? අනිච්චද ? " හරියටම බලා ගන්න.. සියල්ල අනිත්‍ය ද ? බුදු රජාණන් වහන්සේ දේශනා කලේ සියල්ලම අනිත්‍යයි,අනිත්‍ය නිසා දුකයි ,දුක නිසා අනාත්මයි කියලද?සියල්ල අනිත්‍ය නෑ..අනිත්‍ය සියල්ල දුකත් නෑ...අනිත්‍ය සියල්ල දුකයි කියල බුදුන් වහන්සේ දේශනා කලාද?එහෙම දේශනා කලෙත් නෑ..එහෙනම් කුමක් ද දේශනා කලේ යන්න හරියටම බලාගන්න ලිපිය අවසන් වෙනකන් කියවන්න..

    නෑ එහෙම එකක් නෙමේ බුදුන් වහන්සේ දේශනා කලේ නෑ...අපි කීවට පිළිගන්න එපා...බැහැර කරන්නත් එපා..ඔබ ළඟ තියෙන්නේ දැනුම ඔබ අලුතෙන් හොයාගත් දෙයක් නෙමේ.අහලා ,කියවල උගත් දෙයක් (උගත් = උ+ගත් = උකහා+ ගත් ) ...ඒක නිසා ඔබ මේ කියන කතාව ඇත්තද බලන්න.

    ඔබට ඕන දෙයක් හිතන්න අයිතිය තියෙනවා..නමුත් ඔබ මොනා උනත් මේ කතාවට බනින්න යන්න එපා මුලින් ම දැක්ක ගමන් ...දෙයක් කියන්න කලින් 10 පාරක් හිතන්න..මේක තමයි ලෝකේ තියෙන සත්‍යම දේ....ඒක නිසා. සත්‍ය දෙයකට නිකරුනේ දොස් කීව ගමන් කොපමණ උත්සාහ කලත් ආයේ අවබෝධ කල නොහැකි අවාසනාවන්ත තත්වයකට පත් වෙන්න පුළුවන් ඒකයි මුලින්ම කිවේ.

    දැන් බලමු, මේ හැමෝම,හැමතැනම අනිත්‍ය කියන්නේ මොකද්ද?මේක හරිම එකද කියල බලමු..හැමෝම කියන්නේ අනිත්‍ය කියන්නේ මොකද්ද කියල ඇහුවොත් පහල තියෙන කතාව නේද?

    අනිත්‍ය = නිත්‍ය නෑ , වෙනස් වෙනවා,ස්ථිර නෑ.... කියල.. ඔබගෙන් ඇහුවොත් ඔබ කියන්නේ කුමක්ද ???

    දැන් බලමු සියල්ල කීවම මේ ලෝකේ සියලුම දේ අයිති වෙන්න ඕන නේද...සියල්ලම කිවොත් මේ ලෝකේ හැම දෙයක්ම,ඕනෑම දෙයක් අයිති වෙන්න ඕන නේද ? ඔයාල ඔයාලගේ උත්තරේ හිතෙන් දෙන්න..මෙමෙ ප්‍රශ්නේ කියවන ගමන්... උත්තරය, සියල්ලම කිවොත් හැමදේම අයිති වෙන්න ඕන...කතා දෙකක් නෑ නේද? සියල්ලම කිවොත් හැමදේම අයිති වෙන්නේ නැත්නම් සියල්ල කියල කියන්න බැරි බව ඕන පොඩි එකෙක්ට තේරෙනවනේ නේද?

    ඔව්...සියල්ල කීවම මේ ලෝකේ ඕනෑම දෙයක් අයිති.

    අපි පෙන්වන්නම් බුදුන් වහන්සේ දේශනා කල කොතෙක් තර්ක කලත් වෙනස් නොවන පිරිසිදු දහම වන අනිච්ච් යන්න අර්ථ විපරිතයට ලක් කර අනිත්‍ය ලෙස සමාජ ගත කර දුක නිවා ගැනීම සීමා කල අයුරු.

    මරණය, ලෙඩ වීම,ඉපදීම,වයසට යන ඒවාත් සියල්ල කීවම සියල්ලට අයිති දේවල් නේද? ඔව් සියල්ල කිවම ඒ ටිකත් අයිති වෙන්න ඕනනේ...ඔව් ඒක එහෙමම තමයි.

    මරණය නිත්‍යද අනිත්‍යද ?එහෙම නැත්නම් තව විදියකින් ඇහුවොත් මරණය ස්ථිරද? අස්තිරද?

    මරණය ස්ථිරයි නේද ? ඉපදුනොත් මැරෙන එක මැරෙනවා....මරණය නිත්‍ය යයි..එහෙනම් මරණය අනිත්‍ය නෑ..

    01. සියල්ල අනිත්‍ය යයි කීවට ඔබට එක තැනක් අහු උනා නේද සියල්ල අනිත්‍ය නැති තැනක්...තව බලමු.

    ලෙඩ වෙන එක අනිවාර්යෙන්ම වෙන දෙයක් හැමෝටම..උණක් හෙම්බිරිසාවක් හැදුනේවත් නැති කෙනෙක් හොයාගන්න බෑ නේද?
    එහෙනම් උපන් හැමෝම අනිවාර්යෙන් ලෙඩ වෙනවා නේද? ...ලෙඩ වීම අනිත්‍ය යයි කීවොත් එකෙන් කියවෙන්නේ ලෙඩ වෙන්නේ නෑ කියල . ලෙඩ වෙන එක ලෙඩ වෙනවා ලෙඩවීම නිත්‍යයි නේද?

    02. තව තැනක් හමු උනා සියල්ල අනිත්‍යයි කියන එක බොරු බව දැක ගන්න..එහෙනම් හරි එක මොකද්ද තව කියවගෙන යන්න..

    මහලු වෙන එක නැත්නම් ජාරවට පත් වෙන එක අනිත්‍ය ද? නිත්‍ය ද? හැමෝම මහලු වෙන එක වෙනවා...නිත්‍ය වශයෙන්ම මහලු වෙනවද නැද්ද? නිත්‍ය වශයෙන්ම මහලු වෙනවා...

    03 එහෙනම් සියල්ලම අනිත්‍යයි කියන එක බොරු නේද ?

    දැන් බලමු අනිත්‍ය සියල්ලම දුක නැති බවට සාක්ෂි...

    වෙනස් වෙන නිසා නැත්නම් අනිත්‍ය නිසා දුකයි කියල හැමෝම හැමතැනම කියනවා...එම කතාව හරිද බලමු.???

    කාට හරි පිළිකාවක් හැදෙනවා...දුකද සැපද ? දුකයි නේද ? ඔව් ළඟින් ඉන්න අයටත් දුකයි..පිළිකාව හැදුන කෙනාටත් දුකයි..

    දැන් පිළිකාව ස්ථිර නැති අනිත්‍ය නිසා බේත් බිවම සනීප වෙනවා..පැහැදිලිව කිවොත් පිළිකාව අනිත්‍ය වෙලා සනීප වෙනවා..දැන් වටේ ඉන්න හිතවතුන්ට සතුටුයි..පිළිකාව සනීප උනාම පිළිකාව හැදුන කෙනාට පුදුම සැපයි නේද...

    එහෙනම් අනිත්‍ය සියල්ල දුක නෑ නේද?පිළිකාව අනිත්‍ය වෙලා සනීප උනා..මොන තරම් සතුටුද?මැරෙන්න උන්න කෙනා පිළිකාව බේත් බොනකොට අනිත්‍ය වෙලා ගිහින් නැති උනා..අනිත්‍ය නිසා සතුට එන හැටිත් දැක්කද?

    එහෙනම් සියල්ල අනිත්‍යත් නෑ...අනිත්‍ය සියල්ල දුකත් නෑ..

    අපි දැන් බලමු බුදුන් වහන්සේ දේශනා කලේ මොකද්ද කියල.හරිම එක තමයි..
    අනිච්ච්,දුක්ක,අනත්ත.....

    බුදුන් වහන්සේ අනිච්ච්,දුක්ක,අනත්ත කියල දේශාන කලාට අනිත්‍ය ,දුක,අනාත්මයි කියල දේශනා කාලේ නෑ.
    දැන් බලමු බුදුන් වහන්සේ දේශනා කල අනිච්ච්,දුක්ක,අනත්ත මොකද්ද කියල

    මරණය අනිච්ච් යි..,ලෙඩ වීම අනිච්ච් යි, මහලු වීම අනිච්ච් යි...අනිච්ච හැදුන හැටි බලමු.

    අනිච්ච්= අන්‍ය+ ඉච්ච කියන එක තමයි අනිච්ච් හැදුනා විදිය සාමජයේ තියෙන සිහල වචන අරගෙන..

    ඕනෑම කෙනෙක් තමන්ගේ ආගමේ නොවන අය අන්‍ය ආගමිකයෝ ලෙස හඳුන්වනවා...අන්‍ය සතු දේවල් කියන්නේ තමාගේ නොවන දේවල්....එහෙනම් අන්‍ය කියන්නේ නොවන,නෑ,නෙමේ කියන එක.

    ඉච්ච කියන්නේ කැමැත්ත....බොහොම අඩු කැමති දේවල් ටිකක් බාවිතා කරන කෙනෙක් කියනවා..මම හරි අල්ප ඉච්ච් කෙනෙක් වැඩි වැඩ මට ඕන නෑ කියල...එහෙනම් ඉච්ඡ කියන්නේ කැමැත්ත...

    අනිච්ච කියන්නේ කැමති සේ නෑ කියන එක...දැන් බලමු..

    මරණය අනිච්ච් යි = මරණය කැමති සේ නෑ...
    ලෙඩ වීම අනිච්ච් යි= ලෙඩ වෙනවා කැමති සේ නෑ..
    මහලු වීම අනිච්චයි =මහලු වෙන්නේ නැති කතාවක් නෙමේ....මහලු වීම කැමති සේ නෑ

    මරණය රිය අනතුරකින් වෙන්න පුළුවන්,ගිනි අරගෙන වෙන්න පුළුවන්, කුඩා කාලේ වෙන්න පුළුවන්,තරුණ කාලේ වෙන්න පුළුවන්, එක තැන ඉදල අංශ භාගේ හැදිලා මල මුත්‍රා ගොඩේ මැරෙන්න පුළුවන්. එහෙම මැරෙන්න කව්රුත් කැමති නෑ....එත් එහෙම මැරෙනවද නැද්ද? එහෙම මැරෙනවා...එහෙනම් මරණය කැමති සේ නෑ..මරණය අනිත්‍ය කතාවක් කිවොත් මැරෙන්නේ නෑ කියල එකෙන් කියවෙන්නේ.නමුත් සියලු දෙනා මැරෙනවා.මරණය කැමති සේ නෑ..

    මහලු වෙනකොට කෙස් පැහෙනවා,මූණ රැලි වැටෙනවා..දත් වැටෙනවා...ඔය සියල්ලට අපි කැමතිද? නෑ...එත් සියල්ල වෙනවා..එහෙනම් මහලු වීම කැමති සේ නෑ,පෙළෙනවා නේද?

    සියල්ල කැමති සේ නෑ,පෙළෙනවා කිවම හරියට හරි නේද?ඒකට තමයි අනිච්ච් කියන්නේ..ඉච්ච සේ නෑ,කැමති සේ නෑ නේද කිසිම දෙයක්..කැමති සේ නැත්නම් දුකයි..

    ජීවිතේ ගැන හිතන්න....

    ඉගෙන ගන්නා වැඩේ කැමති සේ නෑ නේද? දුකයි
    ආදරය කැමති සේ නෑ නේද? දුකයි
    දරුවෝ කැමති සේ නෑ නේද? දුකයි
    ඔයාගේ ලස්සන කැමති සේ නෑ නේද? දුකයි
    ඔබේ යාළුවො ඔබට කැමති සේ නෑ නේද? දුකයි
    රැකියාව කැමති සේ නෑ නේද ? දුකයි
    සල්ලි බාගේ කැමති සේ නෑ නේද? දුකයි
    විවාහ ජීවිතේ කැමති සේ නෑ නේද? දුකයි
    වේදනාවෙන් පෙළෙනවා... දුකයි..
    ආදරයෙන් පෙළෙනවා ...දුකයි....
    බඩ ගින්නෙන් පෙළෙනවා ..දුකයි...

    ඔහොම බලන්න මොනවද කැමති සේ තියෙන්නේ කියල...

    අනිච්ච කියන්නේ කැමති සේ නෑ,පෙලනවා කියන එක....කැමති සේ නැති හැම දෙයක්ම දුකයි නේද,???
    කැමති සේ නැත්නම් පෙලෙනවා නම් දුකයි.

    ඔයාල දැන් හිතන්න සියල්ල අනිත්‍ය කියනකොටද,, සියල්ල කැමති සේ නෑ කියනකොටද දුක නිවෙන්නේ කියල..

    දුක හිතෙනකොට බලන්න..මට දුක හිතෙන්නේ කැමති සේ නැති නිසානේ කියල..
    නියමම පැහැදිලි කිරීමක් :D
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අමු ගොන් කතාවක් නේද?

    හම රැලි වැටෙනවා දුකාකාකා...යි
    මහලු වෙනවා දුකාකාකා..යි
    මැරෙනවා දුකාකාකා..යි

    ඈ බං මේව දැකලවත් නැති සිද්ධාර්ත කුමාරයාට මේව කියල දුන්න චන්න ඇමතියනේ!
    චන්න ඇමතිනේ බොලේ එහෙනං ඉස්සෙල්ලම දුක්ඛ ආරය සත්‍ය අවබෝධ කරලා තියෙන්නේ?

    යකෝ පොඩ්ඩක් හිතපල්ල. ඔය කියන දුක නෙවෙයි දුක්ඛ ආර්‍ය සත්‍ය, ඒක පිරිසිඳ දකින්න ඕනේ එකක්. වහරක, අභය වගේ මී හරකුන්ගේ ගොන් කතා අහලා දන්න ධර්මයත් නැති
    කරගන්න එපා.

    බුදුහාමුදුරුවෝ දෙසා වදාලේ පෙර මිනිසෙක්, බ්‍රහ්මයෙක්, දෙවියෙක්, නොඇසුවිරූ ධර්මයක්. මිනිස්සු ලෙඩ වෙලා හම රැලිවටිලා මැරෙන එක, යාලුවෝ තරහා වෙලා ඇති වන දුක ගැන කියන්න බුදුවරු ඔනේ නෑ. චන්න ඇමතියා හිටියාම ඇති!
    :D:D:D
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    1. බ්‍රහ්මජාල සූත්‍රය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » දීඝ නිකාය » සීලස්කන්ධ වර්ගය » 1. බ්‍රහ්මජාල සූත්‍රය

    6. “මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියතොත්, එහි තොප විසින් ප්‍රීතිය නො ඉපදැවිය යුතු ය. සොම්නස නො කළ යුතු ය. සිතෙහි ප්‍රීතියෙන් ඉල්පුණුබව නො කළ යුතු ය. මහණෙනි, අනුන් මාගේ හෝ ගුණ කියතොත්, ධර්මයේ හෝ ගුණ කියතොත්, සංඝයාගේ හෝ ගුණ කියතොත්, එහි තෙපි ප්‍රීති වන්නහු නම්, සතුටු වන්නහු නම්, තොපට ම එයින් අන්තරාය වේ. (=තොපගේ ම ධ්‍යානාදීගුණලාභයට එය බාධක වේ.) මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සඞ්ඝයාගේ හෝ ගුණ කියතොත්, එහි තොප විසින් ‘මේ කරුණිනුත් මෙය ඇත්ත ය. මේ කරුණිනුත් මෙය එසේ ම ඇති එකෙක. මෙය අප කෙරෙහි ඇත්තේ වේ. මෙය අප තුළ විද්‍යාමාන ම යැ’ යි ඇතිගුණ ඇතිගුණ වශයෙන් පිළින කට යුතු යි.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    1. බ්‍රහ්මජාල සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » දීඝ නිකාය » සීලස්කන්ධ වර්ගය » 1. බ්‍රහ්මජාල සූත්‍රය


    “මහණෙනි, අනුන් මට දොස් කියතොත්, ධර්මයට හෝ දොස් කියතොත්, සංඝයාට හෝ දොස් කියතොත්, ඒ තන්හි දී තොප විසින් කෝප නො ඉපැදැවියැ යුතු ය. නොසතුට නො ම ඉපැදැවියැ යුතු ය. සිතැ අමනාප බව නොකට යුතු ය. මහණෙනි, අනුන් මට දොස් කියතොත්, ධර්මයට හෝ දොස් කියතොත් සඞ්ඝයාට හෝ දොස් කියතොත් ඒ දොස් කීමෙහි තෙපි කිපෙන්නහු නම්, නොසතුටු හෝ වන්නහු නම්, එයින් තොපට ම (තොපගේ ම ධ්‍යානලාභාදියට) අන්තරාය (බාධා) වන්නේ ය.

    “මහණෙනි, අනුන් මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් නගතොත්, එහි තෙපි කුපිත වන්නහු නම්, එසේ කල්හී තෙපි ඒ අනුන් කී දෑ සුභාෂිත ද (සත්‍ය කථාවෙක් ද) නැතහොත් දුර්භාෂිත ද (අසත්‍ය කථාවෙක් දැ) යි දැනැ ගත හැකි වන්නහු දැ?” යි ප්‍රශ්න කළ සේක.

    “වහන්ස, මෙය නොවන්නේ ම යැ (කිපුණොත් කියන කථාවේ ඇත්ත නැත්ත දැන ගත හැකි නො වන්නමෝ මැ යැ)” යි ඒ භික්ෂූහු උත්තර දුන්හ.

    (එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “මහණෙනි, අනුන් මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් කියතොත්, එහි තොප විසින් ‘මේ කාරණයෙනුත් මෙය අභූතයෙකි. මේ කාරණයෙනුත් මෙය අසත්‍යයෙකි. මේ කියන දෝෂය අප කෙරෙහි නැත, මෙය අප කෙරෙහි අවිද්‍යාමාන යැ’ යි නැති දොස් නැති සැටියට ම ලිහා ඉවත් කළ යුතු ය”.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,121
    7,137
    113
    Back Bay-Beacon Hill, Boston
    අමු ගොන් කතාවක් නේද?

    හම රැලි වැටෙනවා දුකාකාකා...යි
    මහලු වෙනවා දුකාකාකා..යි
    මැරෙනවා දුකාකාකා..යි

    ඈ බං මේව දැකලවත් නැති සිද්ධාර්ත කුමාරයාට මේව කියල දුන්න චන්න ඇමතියනේ!
    චන්න ඇමතිනේ බොලේ එහෙනං ඉස්සෙල්ලම දුක්ඛ ආරය සත්‍ය අවබෝධ කරලා තියෙන්නේ?

    යකෝ පොඩ්ඩක් හිතපල්ල. ඔය කියන දුක නෙවෙයි දුක්ඛ ආර්‍ය සත්‍ය, ඒක පිරිසිඳ දකින්න ඕනේ එකක්. වහරක, අභය වගේ මී හරකුන්ගේ ගොන් කතා අහලා දන්න ධර්මයත් නැති
    කරගන්න එපා.


    බුදුහාමුදුරුවෝ දෙසා වදාලේ පෙර මිනිසෙක්, බ්‍රහ්මයෙක්, දෙවියෙක්, නොඇසුවිරූ ධර්මයක්. මිනිස්සු ලෙඩ වෙලා හම රැලිවටිලා මැරෙන එක, යාලුවෝ තරහා වෙලා ඇති වන දුක ගැන කියන්න බුදුවරු ඔනේ නෑ. චන්න ඇමතියා හිටියාම ඇති!

    Thanks. godak pin obata.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    හාමුදුරුවො නම් මට අදාල නැහැ. නමුත් හිතන්නකො අපි දහම්පාසලේ සිටම අනිත්‍යයි කියා දැන දැනත් කසාද බදිනවා, ඉගෙනගන්නවා, ගෙවල් හදනවා කනවා බොනවා සිංදු අහනවා ‍සෙන්ට් ගහනවා හුකනවා.... අනිත්‍යයි කියා දැන දැනත්... ආතල් ගන්නවා..

    නමුත් මොකද්ද මේ කැමති සේ නැහැ කියන්නේ... ඒක අවබෝධ වු දින සිට මම නම් සිංදු අහන, බඩු ගහන, සෙන්ට් ගහන ආතල් ‍නැති වෙලා අනිත් ඒවාත් අඩුම වෙලා තියෙන්නේ.... සිරාවටම...

    ඇයි එහෙම වුනේ... මට හොදටම තේරුම් ගියා බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ වල ඇති ආශ්වාදයක් නැහැ.. මම එහෙම එකක් හිතේ හදාගෙන ‍මෝඩ චූන් එකක් ගන්නේ කියලා... ඒ වගේම ‍මේ ආශ්වාදය කියන එක අපේ හිත් වල හදාගන්න සංකල්පයක් විතරයි.....:shocked: හරියටම හිස් බාල්දියකින් තවත් හිස් බාල්දියක් පුරවනවා වගේ අසාර වැඩක් මේක..


    මොකක්ද මේ ආශ්වාදයේ කැමැත්ත ඉටු නොකරන්න හේතුව... ඔබ දන්නවද?
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මොන මගුලක්ද යකො හැම මගුලටම ගිරව වගේ කැමති සේ නෑ කිය කිය ඉන්නේ.. උඩ දාල තියන එක බලල කතා කරපන්.. හැම හුත්තටම කැමති සේ නෑ කිය කිය ඉන්නේ තර්ක කරන්න ඉගෙන ගනින්.. හැම මගුලටම තමුන් දන්න එක කියවන්නැතුව .. හිතල බලල උත්තර දීපන්..
    නිල් කොටසෙන් යට තියන්ව අනිත්‍ය සඤ්ඤාව කියන්නෙ අනිත්‍යයි කියල ඒක තේරුම් ගනිනි.. ඊටපස්සේ නිල් කොටසෙන් උඩ තියන්වා අර ඔක්කොම කියන්නේ අනිත්‍ය සඤ්ඤාව නිසා කියල උබට ඔක තේරුම් ගන්න බැරි නම් මන්දබුද්දිකයි


    පහල ලින්ක් එකට පලයන් ගිරිමානන්ද සූත්‍රය බලන්න
    http://www.thripitakaya.org/tipitakaya/Index/562?s=10468
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මොන මගුලක්ද යකො හැම මගුලටම ගිරව වගේ කැමති සේ නෑ කිය කිය ඉන්නේ.. උඩ දාල තියන එක බලල කතා කරපන්.. හැම හුත්තටම කැමති සේ නෑ කිය කිය ඉන්නේ තර්ක කරන්න ඉගෙන ගනින්.. හැම මගුලටම තමුන් දන්න එක කියවන්නැතුව .. හිතල බලල උත්තර දීපන්..
    නිල් කොටසෙන් යට තියන්ව අනිත්‍ය සඤ්ඤාව කියන්නෙ අනිත්‍යයි කියල ඒක තේරුම් ගනිනි.. ඊටපස්සේ නිල් කොටසෙන් උඩ තියන්වා අර ඔක්කොම කියන්නේ අනිත්‍ය සඤ්ඤාව නිසා කියල උබට ඔක තේරුම් ගන්න බැරි නම් මන්දබුද්දිකයි


    පහල ලින්ක් එකට පලයන් ගිරිමානන්ද සූත්‍රය බලන්න
    http://www.thripitakaya.org/tipitakaya/Index/562?s=10468

    අනිත්‍ය නම් මේකට ඇවිත් පුක දෙනවද?

    මේකට එනව කියන්නෙම උඹත් දන්නව අනිත්‍යයට වඩා දෙයක් ලෝකෙ තියෙනවා. අන්න ඒකට අපි මුලාවෙලා ඇලෙනව කියලා. නමුත් ඒකට හේතුව තේරුම් ගන්න බැරි එක නම් සිරාවටම මන්දබුද්ධික කමක් තමයි.
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    "බැණ්නා නෙවෙයි, කියන දෙයක් ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් අපි වගේ අයට කොච්චර කිව්වත් කියන දේ තේරෙන්නේ නැති ඔයා වගේ අයගේ ප්‍රශ්න කිරීම් නිසා සිදුවන අගතිය ගැන හිතලා මම සම මෙත් පැතිරුවා. එච්චරයි."

    "I Love You"

    මෝඩ බමුණන් ගැන ගෙතූ කථාවක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1815386

    Skylark
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28

    අනිත්‍ය නම් මේකට ඇවිත් පුක දෙනවද?

    මේකට එනව කියන්නෙම උඹත් දන්නව අනිත්‍යයට වඩා දෙයක් ලෝකෙ තියෙනවා. අන්න ඒකට අපි මුලාවෙලා ඇලෙනව කියලා. නමුත් ඒකට හේතුව තේරුම් ගන්න බැරි එක නම් සිරාවටම මන්දබුද්ධික කමක් තමයි.

    Ha!!!
     

    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    මොන මගුලක්ද යකො හැම මගුලටම ගිරව වගේ කැමති සේ නෑ කිය කිය ඉන්නේ.. උඩ දාල තියන එක බලල කතා කරපන්.. හැම හුත්තටම කැමති සේ නෑ කිය කිය ඉන්නේ තර්ක කරන්න ඉගෙන ගනින්.. හැම මගුලටම තමුන් දන්න එක කියවන්නැතුව .. හිතල බලල උත්තර දීපන්..
    නිල් කොටසෙන් යට තියන්ව අනිත්‍ය සඤ්ඤාව කියන්නෙ අනිත්‍යයි කියල ඒක තේරුම් ගනිනි.. ඊටපස්සේ නිල් කොටසෙන් උඩ තියන්වා අර ඔක්කොම කියන්නේ අනිත්‍ය සඤ්ඤාව නිසා කියල උබට ඔක තේරුම් ගන්න බැරි නම් මන්දබුද්දිකයි


    පහල ලින්ක් එකට පලයන් ගිරිමානන්ද සූත්‍රය බලන්න
    http://www.thripitakaya.org/tipitakaya/Index/562?s=10468

    අනිත්‍ය සංඥාව වඩනවා කියන්නේ කුමක්ද කියල පැහැදිලි කර දෙන්න පුලුවන්ද.
    එදිනෙදා වැඩකටයුතු කරන ගමන් "අනිත්‍ය සංඥාව" වඩන්නේ කොහොමද ?
    පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අනිත්‍ය සංඥාව වඩනවා කියන්නේ කුමක්ද කියල පැහැදිලි කර දෙන්න පුලුවන්ද.
    එදිනෙදා වැඩකටයුතු කරන ගමන් "අනිත්‍ය සංඥාව" වඩන්නේ කොහොමද ?
    පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි.

     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අපි පොඩ්ඩක් අභය-වහරක-මීවණපලානේ ගේ අනිච්ච කියන්නෙ කැමැත්තට අනුව පවත්වන්න බෑ කියන එක අරං ඒ ගොල්ලන්ගේම උදාහරන වලට දාලා බලමු!
    සබ්බං අනිච්චං- සියල්ල කැමැත්තට අනුව පවත්වන්න බැහැ

    ඔලුවේ කැක්කුමක් සනීප වෙන්ඩ ගැහුවා පැනඩෝල් - ඉතිං ඔය කැමති සේ තියෙන්නේ!

    සබ්බං- සියල්ල කිව්වහම 1+1 = 2 ත් අයිතියි, පයිතගරස් ප්‍රමේයයත් අයිතියි, ත්‍රිකෝණයකට පාද තුනයි කියන එකත් අයිතියි (මේවා මේ වහරක-අභය ගොන් බානගේ කතා- ඇත්තටම සියල්ලට මෙවා අයිති නෑ)

    හරි දැන් අපි ඒවා දාමු සබ්බං අන්-ඉච්චං (අනිච්ඡං) එකට.

    A. පයිතගරස් ප්‍රමේයය කැමැත්තට අනුව පවත්වන්න බැහැ

    B. ත්‍රිකෝණයකට පාද තුනයි යන නියමයත් කැමැත්තට අනුව පවත්වන්න බැහැ

    C. 1+1=2 කැමැත්තට අනුව පවත්වන්න බැහැ


    මොන කුනුහරුපද ඕයි මේවා!

    ( මේ ඌරාගේ මාලු ඌරාගේ ඇඟේ තබා කැපීමක් පමණි, බුදු වදන මෙවැනි අති සරල සෙප්පඩ විජ්ජාවක් නොවන බව සිහි තබා ගන්න )
     
    Last edited:

    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    අනිත්‍ය සංඥාව වඩනවා කියන්නේ කුමක්ද කියල පැහැදිලි කර දෙන්න පුලුවන්ද.
    එදිනෙදා වැඩකටයුතු කරන ගමන් "අනිත්‍ය සංඥාව" වඩන්නේ කොහොමද ?
    පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි.



    මේකෙ කියන දේවල් තේරෙන්නෙ නෑ අප්පා....
    සරලව මෙතන කොටන්න පුළුවන් නම් ගොඩක් පින්......
    උදාහරණයක් එක්කම.
     

    bud89com

    Junior member
  • Dec 3, 2007
    86
    13
    8
    මචං. බුදු දහම ගැන හොයන ලොකු පිරිසක් ඉන්නව කියන එක ඇත්තටම ලොකු දෙයක්. හැබැයි වචනයක් අල්ලගෙන ලැබු‍නු ක්ෂණ සම්පත්තිය කෙනෙක් නැති කර ගන්නව නම් උ තරම් මෝඩයෙක් මේ මුළු ලෝකෙම නැතුව ඇති.
    වචන කියන්නෙ යම් භාෂාවකට අයිති දෙයක්.
    දැන් උබල මේකෙ තියන වචන දෙකක් අල්ල ගෙන මැරෙන්න හදනව.
    උබලට තේරෙනව නම් මේ ලෝකෙ අසාරයි අල්ලන්න දෙයක් නෑ කියල අන්න ඒක තමයි වෙන්න ඕන. අනිත්‍ය ද අනිච්ච ද කියල තර්ක කරන එක නෙමෙයි.

    කැමති උන් තේරැම් ගනිල්ල. නැති වුන් මරා ගනිල්ල.
    වෙලාවක් තිබුනොත් ඔය පහල වීඩියෝ එක අහපංකො.

    https://www.youtube.com/watch?v=Ja3WWt5jkqc