චන්දෙ දෙන්න ඉස්සෙල්ල පෙර හොඳ නෙමේ වැරදි බලපන්.. ඔය අසීමිත බලය තියන තැනට ආවම කවුරුත් හොඳ කරන්න පෙළබෙන්නෙ නෑ..
රාජපක්ශවරු හා රනිල් කොහොමත් අවුල්.. උන් ඇතර ඩීල් විතරයි තියෙන්නේ.. ජෙවිපි ලංකාවේ මිනිස්සු සංස්කෘතිය දන්නෑ එක නිසා අනුර බෑ.. අපි එකතුවෙන්න ඔනෙ බන්.. ඔය රනිල්, රාජපක්ස,අනුර ම්යිතී ලා කොහොමත් ඉල්ලනවා..
මිනිස්සු ගොනු කරන්න ඕන හරි වැඩ පිලිවෙලකට ඉස්සර මාධ්‍යවේදීට විතරයි ඔය බලය තිබ්බේ දැන් සොශල් මීඩියා හින්ද අපි හැමෝටම පුලුවන්.. පක්ශ වල මාකටින් වලට ඇහුවෙන්නතුව අපි බලවේගයක් හදමු හරියට පිරමීඩ් මාකටින් වගේ ලෙවල් 4ට යන්කොට රටම කවර්..අපි වැඩ කරන්න පුලුවන් මිනිස්සු...