2020 President of Sri Lanka: Vote here

2020 President of Sri Lanka - Vote here

  • Anura Kumara Dissanayake

    Votes: 37 7.3%
  • Basil Rajapakse

    Votes: 6 1.2%
  • Champaka Ranawaka

    Votes: 21 4.2%
  • Chathura Senarathne

    Votes: 23 4.6%
  • Gotabhaya Rajapakse (GR)

    Votes: 350 69.4%
  • Kumar Sangakkara

    Votes: 19 3.8%
  • Maithripala Sirisena

    Votes: 9 1.8%
  • Ranil Wickremesinghe (RW)

    Votes: 31 6.2%
  • Sarath Fonseka

    Votes: 5 1.0%
  • Wimukthi Kumaratunga

    Votes: 3 0.6%

  • Total voters
    504
  • Poll closed .

topkollek

Well-known member
  • May 22, 2014
    43,412
    1
    57,516
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එතකොට අපි 2015 මහින්දට චන්දෙ දුන්නේ මෝඩකමටද? :lol:

    මෝඩකම නිසා, නෑදෑකමට, රස්සාවක් දුන්න නිසා, කොන්ත්‍රාත් දුන්න නිසා, ගමේ නිසා, හිටංට කැමති නැති නිසා, නිල් බලකායෙ වැඩකරන නිසා, තමන්ගෙ ලොක්ක මහින්දගෙ සපෝටර් නිසා, මහින්දගෙ පොඩි පුතා එක්ක රොකට් යවපු නිසා... ඔය වගේ අහේතුවක් ඇති
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    2020 දී ඩොනල් ට්‍රම්ප් ට දෙන්න හිතන් ඉන්නේ :yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    2014 දී මහින්දට විරුද්ධ උනේ 18 වියවස්තව ගෙන එම , අර CJ ව අයින්කරපු විදිහයි , SF හිරේ දාපු හින්දයි ..රට ඒකාධිපති පාලනයකට යනවා වගේ හිතුන නිසයි

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    පලවෙනිය උනාට වැඩක් නැතිවෙයි බන්. අනිත් අය සේරමගෙ එකතුව වැඩිනම් පලවෙනිය පරාදයි කියලනෙ දැන් ලංකාව ජාත්‍යන්තරයට පණිවිඩේ දීල තියෙන්නෙ....................................:(:(:lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පලවෙනිය උනාට වැඩක් නැතිවෙයි බන්. අනිත් අය සේරමගෙ එකතුව වැඩිනම් පලවෙනිය පරාදයි කියලනෙ දැන් ලංකාව ජාත්‍යන්තරයට පණිවිඩේ දීල තියෙන්නෙ....................................:(:(:lol::lol:

    ඒවා ගොන් කතා .....දිනන්නේ මහින්ද පිල ...එකේ කතා දෙකක් නැහැ ...මොකක් කියලද UNP එක ප්‍රමුක අනිත් පිල ඉල්ලනේ ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක බොළඳ තර්කයක් නේ බන්.සවුදියේ වාහනයක් දුවන්න යන ගානමද මෙහෙත් යන්නේ? ඉතිං කිලෝ මීටර් එකක් යන්න මෙහෙ වාහනේකට සවුදියේ පාවිච්චි කරන වාහනේකට වඩා මුදලක් වැය වෙලා තියෙනවා ඒක හින්ද මොකක් හරි අක්‍රමිකතාවයක් තියෙනව කියන්න පුළුවන් ද? (පෙට්‍රල් ලීටරේ සවුදියේ රු.35-40, ලංකාවේ 128)

    එහෙම ඒවා වෙලා තියෙනවාමයි කියමු. එහෙම නම් අවුරුදු තුනක් තිස්සේ ඕව හොයන්න බැරිද? අඩු තරමින් රතු අලින්ට වත්?

    උබ මොකක්ද අදහස් කරේ.?:eek:
    ලන්කාවෙ පාර හදන්න අමුද්‍රව්‍ය ප්‍රවාහනයේ පිරිවැය වැඩී කියන එකද සවුදි අරාබියට වඩා.?
    සන්සන්දනය කිරීම කරල තිබ්බෙ ඒ ආසන්න කාලයේ විදේශීය රටවල් ගනනාවක හදපු අද්වේගී මාර්ග කීපයක වියදම් එක්ක.. ඒ හැම එකකටම වඩා මෙහෙ එකේ වියදම වැඩී,,,
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    2014 දී මහින්දට විරුද්ධ උනේ 18 වියවස්තව ගෙන එම , අර CJ ව අයින්කරපු විදිහයි , SF හිරේ දාපු හින්දයි ..රට ඒකාධිපති පාලනයකට යනවා වගේ හිතුන නිසයි

    ඔව් ඒකෙන් මහින්ද පාඩමක් ඉගෙන ගත්ත වගේම මහින්දට විරුද්ධව චන්දෙ දුන්න අපි වගේ උනුත් ලොකු පාඩමක් ඉගෙන ගත්තා:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් ඒකෙන් මහින්ද පාඩමක් ඉගෙන ගත්ත වගේම මහින්දට විරුද්ධව චන්දෙ දුන්න අපි වගේ උනුත් ලොකු පාඩමක් ඉගෙන ගත්තා:lol:

    :yes::yes::yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිනිස්සු චන්දෙ ඉල්ලන්නේ පාරවල් හදනවා කියල නෙමේනෙ.. හැබැයි මහින්ද අවශ්‍ය දේට අවශ්‍ය විදියට විසදුම් දුන්නා... දැන් අද ඉන්න උන් ප්ලෑන් ගහල ටෙන්ඩර් කරපු පාරවල් වත් හදන්න පටන් අරන් නෑ නේ... ‍කෝමද වෙනස=..

    ඌ ඒ දේවල් කරනවට මිනිස්සුන්ගෙ සල්ලි වලින් කෝටි ගානක් දවකට දුන්න... සැප විදින්න...

    මින්නේරි දෙයියො ,සුමන සමන් දෙව්යො,විභීශන දෙවියො වගේ බොහොමයක් දෙවිවරු දේවත්වයට පෙර පාලකයො.. අදටත් පින් ලබනව බන්...සoස්කෘතිය ඉගෙන ගනින්..ඒව විවේචනය කිරිම තේරුමක් නැති දෙයක්...

    ඔය දෙයියො රටේම ඉන්න ලස්සන කෙල්ලො ටික අරන් ගියා දේවතාවියො කරන්න...:rolleyes: පකේ සන්ස්කෘතිය...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,595
    13,245
    113
    ඇයි කවුරුත් බැසිල් ට කැමති නැත්තේ
    ගොටබය බැසිල් කියලා නෑ රාජපක්ෂ පවුලේ කියන්නේ පෙරාපු රත්තරන් තමයි

    මොකද කවුරුවත් බැසිල් කැමති නැත්තේ
    හොදට මතක තියාගන්න ගොටබය රැගුවේ බැසිල් හදපු platform එක උඩ කියල
    බැසිල් නැත්නම් ගොටබය කියන්නේ හූනු බෙට්ටක් වත් වේලාගන්න බැරි මිනිහෙක්
    බැසිල් ගොඩක් වැඩ කරලා ගොඩක් හොරකන් කරා
    ගොටාබය පොඩ්ඩක් වැඩ කරලා ගොඩක් හොරකන් කරා
    ඉතින් කවිද හොද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ ඒ දේවල් කරනවට මිනිස්සුන්ගෙ සල්ලි වලින් කෝටි ගානක් දවකට දුන්න... සැප විදින්න...
    ඔය දෙයියො රටේම ඉන්න ලස්සන කෙල්ලො ටික අරන් ගියා දේවතාවියො කරන්න...:rolleyes: පකේ සන්ස්කෘතිය...

    සස්කෘතියට ගරහල පොරවල් වෙන්නෙ නැ බන්..පකේ රැඩිකල්..:eek: සල්ලි දෙන්ඩ ඔනෙ තමයි රටේ පාලකය කොහෙත් එහෙම තමයි... ඔය පකේ රැඩ්කල් ඇමරිකාවෙ ජනාධිපතිගෙ ආරක්ශක වියදම විතරක් කියද කියලවත් දන්නවද...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මොකද කවුරුවත් බැසිල් කැමති නැත්තේ
    හොදට මතක තියාගන්න ගොටබය රැගුවේ බැසිල් හදපු platform එක උඩ කියල
    බැසිල් නැත්නම් ගොටබය කියන්නේ හූනු බෙට්ටක් වත් වේලාගන්න බැරි මිනිහෙක්
    බැසිල් ගොඩක් වැඩ කරලා ගොඩක් හොරකන් කරා
    ගොටාබය පොඩ්ඩක් වැඩ කරලා ගොඩක් හොරකන් කරා
    ඉතින් කවිද හොද ?

    සෑහෙනට රිදෝගෙන...70% පේද්දි නලියනව නේද...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,353
    113
    උබ මොකක්ද අදහස් කරේ.?:eek:
    ලන්කාවෙ පාර හදන්න අමුද්‍රව්‍ය ප්‍රවාහනයේ පිරිවැය වැඩී කියන එකද සවුදි අරාබියට වඩා.?
    සන්සන්දනය කිරීම කරල තිබ්බෙ ඒ ආසන්න කාලයේ විදේශීය රටවල් ගනනාවක හදපු අද්වේගී මාර්ග කීපයක වියදම් එක්ක.. ඒ හැම එකකටම වඩා මෙහෙ එකේ වියදම වැඩී,,,

    ප්‍රවාහනයේ පිරිවැය විතරක් නෙමෙයි සමස්තයක් විදිහට මිල වැඩිවෙන්න හේතුවට උදාහරණයක් කිව්වේ. Landscape එකේ ඉඳන් බලපානවනේ වියදමට. :yes:

    මොනවද ඔය ඒ කාලේ විදේශවල හදපු අධිවේගී මාර්ග කීපය? :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සස්කෘතියට ගරහල පොරවල් වෙන්නෙ නැ බන්..පකේ රැඩිකල්..:eek: සල්ලි දෙන්ඩ ඔනෙ තමයි රටේ පාලකය කොහෙත් එහෙම තමයි... ඔය පකේ රැඩ්කල් ඇමරිකාවෙ ජනාධිපතිගෙ ආරක්ශක වියදම විතරක් කියද කියලවත් දන්නවද...

    පකේ රැඩිකල් නෙමෙයි..
    ඔය ඉස්සර කාලෙ හිටපු බලවත් රජ්ජුරොවො උන් ගැන දෙවියො වගේ වර්නනාව දාල තමයි සෙල්ලිපි වල ලියන්න ඇත්තෙ...
    කරන්න පුලුවන් කැරි වැඩ සේරම කරා උන්..
    උන් එක්ක බලද්දි නම් මහින්ද දෙයියෙක්...:lol:

    ඇමරිකාව වගේද යකෝ ලන්කාව,,,
    අනික කවුද කිව්වෙ ඇමරිකාව සර්වසම්පුර්නයි කියල...
    ඇමරිකාවෙ බහුතරයක් මිනිස්සු ලන්කාවෙ මිනිස්සුන්ට වඩා මෝඩයි.. විශෙශයෙන් ඇතුල් පැති වල ඉන්න උන්..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට හම්බෙන ප්‍රතිලාභ එක්ක තමයි ඉස්සරහට චන්දෙ දෙන්නේ .....:yes::yes::yes::cool::cool::cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ප්‍රවාහනයේ පිරිවැය විතරක් නෙමෙයි සමස්තයක් විදිහට මිල වැඩිවෙන්න හේතුවට උදාහරණයක් කිව්වේ. Landscape එකේ ඉඳන් බලපානවනේ වියදමට. :yes:

    මොනවද ඔය ඒ කාලේ විදේශවල හදපු අධිවේගී මාර්ග කීපය? :rolleyes:

    ඒකාලෙ ඕක ගැන අර්ටිකල් එකක් තිබුන..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,353
    113
    ඌ ඒ දේවල් කරනවට මිනිස්සුන්ගෙ සල්ලි වලින් කෝටි ගානක් දවකට දුන්න... සැප විදින්න...

    ඔය කියන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයට අයවැයෙන් අවුරුද්දට කෝටි 959 වෙන්කරපු එකද? :lol: