SINHALA MOVIES

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    කනේ තිබ්බේ නෑ බං. කතාබහක් විතරයි වුණේ. නිකමට හිතපං මිනිස්සු පිස්සු වැටුනු තමන්ගේ නිර්මාණයක් තව එකෙක් වාණිජමය පරමාර්ථයෙන් යොදා ගන්නවා නම් අනිවාර්යෙන්ම එක නීති විරෝධීයි. හරියට ‌උඹේ දෙයක් උඹ නොදැන උඹේ ළඟම එකෙක් විකුණගෙන කනවා වගේ එකක්. මහන්සි වෙලා කරපු නිර්මාණ අගය කරන්න විතරක් පුරුදු වෙයන්. නිකං ගොන් ටෝක්ස් නොදී.

    ow e kathawath attha :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අහම්බෙන් මේ ත්‍රඩ් එක දැක්කේ
    දැකලම තමා ලොග් වුනේ :yes::yes:

    අලුත් ෆිල්ම් ගොඩක් දාලා
    පට්ට+++++

    10.gif
    10.gif
    1.මේ ෆිල්ම් අප්ලෝඩ් කරන අය විදේශගත වෙච්ච එහෙ ඉඳන් අප්ලෝඩ් කරන අයනම් වඩා හොඳයි.
    10.gif
    10.gif
    2.කිසිම වෙලවක උඹලගේ පොඩි හෝ පවුද්ගලික දෙයක් ෂෙයාර් කරන්න එපා පබ්ලික් හෝ private ලි හරි

    වැඩේ දිගටම ක්රන් යමු:yes::yes::cool::cool:

    ආ.............

    මෙන් මේ ෆිල්ම් දෙක තියෙනවනම් අප්ලෝඩ් කරහල්ලකෝ :eek::eek::sorry::sorry:

    මීහරකා
    සළු පට අහසට
    (බඩියයි මායි ඕක දැන් කල්පයක් විතර තිස්සේ හොයනවා):D:D
     
    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63

    උඹ සෑහෙන කාලෙකට පස්සේ දැක්කේ :D..... "මීහරකා" නෑ බං මටත් හොයාගන්න බැරි වුනා "පාදඩයා" නම් හම්බුණා
     
    Last edited:
    • Like
    Reactions: Thoppi_Chaminda

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    කනේ තිබ්බේ නෑ බං. කතාබහක් විතරයි වුණේ. නිකමට හිතපං මිනිස්සු පිස්සු වැටුනු තමන්ගේ නිර්මාණයක් තව එකෙක් වාණිජමය පරමාර්ථයෙන් යොදා ගන්නවා නම් අනිවාර්යෙන්ම එක නීති විරෝධීයි. හරියට ‌උඹේ දෙයක් උඹ නොදැන උඹේ ළඟම එකෙක් විකුණගෙන කනවා වගේ එකක්. මහන්සි වෙලා කරපු නිර්මාණ අගය කරන්න විතරක් පුරුදු වෙයන්. නිකං ගොන් ටෝක්ස් නොදී.

    යකෝ ඔච්චර වටිනවානම් ඇයි ඌ ඒක පරිස්සම් නොකළේ?අනික ඌ හදපු එකම ටෙලිනාට්‍යත් ඕක නේද?මට ඔය එක එකාව අගය කරන්න ඕන නැහැ යකෝ.මොකෝ මම උගේ DVD විකුණන් කෑවේ නැහැනේ.මම කොහොමත් ඔය වගේ කුහක උන්ගේ DVD සල්ලිවලට
    අරං බලන්නේ නැහැ.:P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹ සෑහෙන කාලෙකට පස්සේ දැක්කේ :D..... "මීහරකා" නෑ බං මටත් හොයාගන්න බැරි වුනා "පාදඩයා" නම් හම්බුණා
    :love::love::D:D
    අඩේ ඔව් බන් ටික කාලයක් එන්න බැරිවුනා
    දැන් නිතර එවෙන්නේ නැ:sorry::sorry:
    පාදඩයා කවුරුහරි මේ ත්‍රඩ් එකේම දාල තිබ්බද මන්දා
    රන්ජන් රාමනායක ඉන්න එකක්ද ඒ
    කොහොමද උඹට
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,160
    15,915
    113
    Colombo

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    Ado rip karala dapanko. Rs.300k dennam.

    :D Rip karala dala umben 300 ganna mama hingannek kiyala hithuwada umba,yako rip karala share karanawa mama kisi case ekak nathuwa ada unath free namuth ohoma share unama munta sale ekak thiyiida original DVD ekata,ehema unama minihekuta ayeth mewage rare tele ekak DVD karannawath hitheyida,ape rate hama detama kela wenne onna oka nisa,gihin original eka ganin balanna one nam...
     
    sx1

    Active member
  • Dec 1, 2007
    242
    51
    28

    umbe kathawa nan sahathika eththa. namuth case eka mekai. lankawe hema magulama wage mekenuth hambakeraganne atharamediya neda? mahansi wela hadapu ekaata hulan. Torana kaaraya anunge mahansiyen salli hoyana eke umba uge mahansiyen meka free demmama umbata godak pin denawa api :yes::yes:. be the bigger person bruh. :D