Kokila Vilapaya Full Teledrama
Oiginal uploader neyo fernandhu
Kokila Vilapaya Full Teledrama
Oiginal uploader neyo fernandhu
Kokila Vilapaya Full Teledrama
කනේ තිබ්බේ නෑ බං. කතාබහක් විතරයි වුණේ. නිකමට හිතපං මිනිස්සු පිස්සු වැටුනු තමන්ගේ නිර්මාණයක් තව එකෙක් වාණිජමය පරමාර්ථයෙන් යොදා ගන්නවා නම් අනිවාර්යෙන්ම එක නීති විරෝධීයි. හරියට උඹේ දෙයක් උඹ නොදැන උඹේ ළඟම එකෙක් විකුණගෙන කනවා වගේ එකක්. මහන්සි වෙලා කරපු නිර්මාණ අගය කරන්න විතරක් පුරුදු වෙයන්. නිකං ගොන් ටෝක්ස් නොදී.












Rathu Rosa hoyapu ayata dan Liberty eken hari Nugegoda Supermarket Torana eken hari ganna puluwan![]()
ටොරානා කාරයා ගාව ලංකාවේ පරණ හැම ටෙලිඩ්රාමා එකක්ම තියෙනවා බන්.




Rathu Rosa hoyapu ayata dan Liberty eken hari Nugegoda Supermarket Torana eken hari ganna puluwan
![]()




අහම්බෙන් මේ ත්රඩ් එක දැක්කේ
දැකලම තමා ලොග් වුනේ
අලුත් ෆිල්ම් ගොඩක් දාලා
පට්ට+++++
1.මේ ෆිල්ම් අප්ලෝඩ් කරන අය විදේශගත වෙච්ච එහෙ ඉඳන් අප්ලෝඩ් කරන අයනම් වඩා හොඳයි.![]()
2.කිසිම වෙලවක උඹලගේ පොඩි හෝ පවුද්ගලික දෙයක් ෂෙයාර් කරන්න එපා පබ්ලික් හෝ private ලි හරි![]()
වැඩේ දිගටම ක්රන් යමු![]()
ආ.............
මෙන් මේ ෆිල්ම් දෙක තියෙනවනම් අප්ලෝඩ් කරහල්ලකෝ
මීහරකා
සළු පට අහසට
(බඩියයි මායි ඕක දැන් කල්පයක් විතර තිස්සේ හොයනවා)![]()
..... "මීහරකා" නෑ බං මටත් හොයාගන්න බැරි වුනා "පාදඩයා" නම් හම්බුණාකනේ තිබ්බේ නෑ බං. කතාබහක් විතරයි වුණේ. නිකමට හිතපං මිනිස්සු පිස්සු වැටුනු තමන්ගේ නිර්මාණයක් තව එකෙක් වාණිජමය පරමාර්ථයෙන් යොදා ගන්නවා නම් අනිවාර්යෙන්ම එක නීති විරෝධීයි. හරියට උඹේ දෙයක් උඹ නොදැන උඹේ ළඟම එකෙක් විකුණගෙන කනවා වගේ එකක්. මහන්සි වෙලා කරපු නිර්මාණ අගය කරන්න විතරක් පුරුදු වෙයන්. නිකං ගොන් ටෝක්ස් නොදී.

උඹ සෑහෙන කාලෙකට පස්සේ දැක්කේ..... "මීහරකා" නෑ බං මටත් හොයාගන්න බැරි වුනා "පාදඩයා" නම් හම්බුණා






oya gawa wayo,d major,marians wage accoustic band live in concert karapau show nadda......tiyena kenek innawanam denna puluwanda.......
https://www.youtube.com/watch?v=QnWVpo80fZo
https://www.youtube.com/watch?v=cCKq0NLs5nE
https://www.youtube.com/watch?v=uYwmGgjnId8
menna me wage ewa tama one.........
Ado rip karala dapanko. Rs.300k dennam.
Rip karala dala umben 300 ganna mama hingannek kiyala hithuwada umba,yako rip karala share karanawa mama kisi case ekak nathuwa ada unath free namuth ohoma share unama munta sale ekak thiyiida original DVD ekata,ehema unama minihekuta ayeth mewage rare tele ekak DVD karannawath hitheyida,ape rate hama detama kela wenne onna oka nisa,gihin original eka ganin balanna one nam...Rip karala dala umben 300 ganna mama hingannek kiyala hithuwada umba,yako rip karala share karanawa mama kisi case ekak nathuwa ada unath free namuth ohoma share unama munta sale ekak thiyiida original DVD ekata,ehema unama minihekuta ayeth mewage rare tele ekak DVD karannawath hitheyida,ape rate hama detama kela wenne onna oka nisa,gihin original eka ganin balanna one nam...

. be the bigger person bruh.