old teledrams සෙට් එක දැන්ම බාගන්න :)

gambler_77

Member
Apr 29, 2017
16
22
0
old teledrams සෙට් එක දැන්ම බාගන්න :)

ඔන්න උබලට අතිතයට යන්න පරණ dramas ටිකක් ගේනවා upload කරලා නම් ගොඩක්කල් මේ තියෙන්නේ ලිස්ට් එක

1.බෝගල සවුන්දිස් ෆුල්
2.චරිත තුනක් ෆුල්
3.ඉකි බිදින තාරුකා ෆුල්
4.ජීවිතට ඉඩ දෙන්න ෆුල්
5.රම්‍ය සුරම්‍ය ෆුල්
6.පලිගු මැණිකේ ෆුල්
7.කුමරණනි ෆුල්
8.වෙටෙන් එහා ෆුල්
9.යශෝ මන්දිර ෆුල්
10.සදගල තැන්න ෆුල්
11.සෙනිහසේ ගීතය ෆුල්
12.බොරළු වැස්ස ෆුල්
13.යශෝ රාවය ෆුල්
14.චක්රයුදය ෆුල්
15.නිර්සත්වයෝ ෆුල්
16.කෝකිල විලාපය ෆුල්
17.නියවටයා ෆුල්

මේ ලින්ක් එකෙන් මගේ youtube channel https://www.youtube.com/channel/UCNmMJQRqnZXOsfTPrllmDeA/videos
එකට යන්න ගිහින් බලන්න ඔක්කොම බලන්න බැරි නිසා බාගෙන බලන්න. copy right case නිසා වැඩි කාලයක් youtube තියෙන එකක් නැහැ එක නිසා බාගෙන තියාගන්න.. වටිනා කම දන්නෝ දනිති.. මේ දවස් වල night time data එහෙම ඇති නේ වැල බන වෙලේ මේවත් බාගනිල්ලා තව සෙට් එකක් තියෙනවා upload කරන්නම්...:love::love::love::love::love::love::dull:

youtube එකේ තියෙන download එකෙන් බාන්න එපා මොකද channel එක ban කලොත් video open වෙන්නේ නැහැ එක නිසා වෙනම බාගන්න...

youtube download කරන්න මේ site එකෙන් http://www.clipconverter.cc/
 
Last edited:

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,648
    3,363
    113
    Bandarawela
    මචන් එන්න තියෙන ලිස්ට් එක මොනාද? වැටෙන් එහා, රම්‍ය සුරම්‍ය , චරිත 3ක් වගේ ඒවානම් පට්ට. තට්ටු ගෙවල් තියෙනවනම් දෙන්න.නෙට් එකේ තියෙන එක විනාඩි 8 කෑලි .
     
    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    anee machan thiyanawanam ransirige sangramaya full eka hoyala dipan macho.. youtube eke thiyenne bagayay ban.. marama lassana kathaawak
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යූටියුබ් නොවුනා නම් කාලයක් ඕන්ලයින් තියාගන්න තිබ්බා...
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    යූටියුබ් නොවුනා නම් කාලයක් ඕන්ලයින් තියාගන්න තිබ්බා...

    මේක මූ අප්ලෝඩ් කරපු එකක් නෙමෙයි.මේ චැනල් එක එළකිරි එකේ ඉන්න neyohk කියන මෙම්බර් ගේ:rofl:.ඌ මේකේ ඕවා දාලා සල්ලි හිගාකන්නේ නැහැ.එහෙමනම් මීට කලින් ඌ දානවා.අනික ad on කරලත් නැහැ මම හිතන්නේ..දැන් මේකේ ඉන්න ඉරිසියාකාරයෝ ඒ බව නොදැන ඕකත් රිපෝර්ට් කරලා නැති කරලා දායි.:rofl:ඊට කලින් මමත් බාගන්න ඕන:D.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේක මූ අප්ලෝඩ් කරපු එකක් නෙමෙයි.මේ චැනල් එක එළකිරි එකේ ඉන්න neyohk කියන මෙම්බර් ගේ:rofl:.ඌ මේකේ ඕවා දාලා සල්ලි හිගාකන්නේ නැහැ.එහෙමනම් මීට කලින් ඌ දානවා.අනික ad on කරලත් නැහැ මම හිතන්නේ..දැන් මේකේ ඉන්න ඉරිසියාකාරයෝ ඒ බව නොදැන ඕකත් රිපෝර්ට් කරලා නැති කරලා දායි.:rofl:ඊට කලින් මමත් බාගන්න ඕන:D.

    එහෙම තමයි වෙන්නේ නම්..:sorry:දැම්මත් බාන්න ඩේටා නෑනේ..යන්තම් අර ක්‍රේසිබඩියා දාපු බෝඩිම නම් බාගෙන තිබුණා අපේ මලයා නම්.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    එහෙම තමයි වෙන්නේ නම්..:sorry:දැම්මත් බාන්න ඩේටා නෑනේ..යන්තම් අර ක්‍රේසිබඩියා දාපු බෝඩිම නම් බාගෙන තිබුණා අපේ මලයා නම්.

    මම අද ඔක්කොම ටික බානවා.උබට ඩේට තියෙන දවසක කියපන්.අප්ලෝඩ් කරලා දෙන්නම් බාගන්න.:yes: