ආසම ආහාර වේල

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113


    8-4.jpg




    alakola kanna nam maath aasai:yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අප්පච්චියේ ...ඔහොම කරන්න එපා බන් උදේ පාන්දර :sorry::sorry::sorry:

    අලවර්ග දන්නේ නැත්නම් පොළකට ගිහිං ඔය කියන අල ජාති අරන් එකක් දෙකක් වත්තේ යටකරලා දාපන්...... මම ඔහොම කිරිඅල හැදුව, ගස් හදුනා පත සයිස්, අල ගැලෙව්වහම ගහකින් කිලෝ විස්සක් තිහක් ෂුවර්. තාත්තා කියනවා ඉස්සර මිනිස්සු වැස්සෙන් නොතෙමෙන්න ඉහලන් යන්නෙත් කිරිඅල කොලේලු.......:cool:

    හෙනගහනවා උබලට බඩගිනි වෙලේ රහ කෑම මතක්කරනවට :angry::angry:

    :D:D
    උඹලට කොයින්ද මෙව්වා
    invite-to-paradise-sri-lanka-maldives-holiday-honeymoon-sri-lankan-food-spices-and-vegetables1.jpg

     

    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    kukul mas, parippu, and thawa hoddak and bath,


    matanam mewa kala epawela ne, mokada , hemadama kanne nethi nisa, game gode kemanam kalama epawela,

    api podi kale kukul mas kellak dakinnath asayi, ekale biththarayak kanneth masa ganakata serayak...
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,583
    13,218
    113
    වර්ග තුනක් බන්...කොළ කන්නේ ඔය අල කොළවල විතරයි අපි නම්..:D

    කපු අය දානවා රස
    මගේ wife ට මගේ අම්ම ඕක කියල දීල තිබ්බා
    අපි බලා අපේම ගෙදරකට ගිහින් පලවෙනි දවසේ කෑවේ ඕක
    උබ මාව අවුරුදු 10 ක් අතීතයට යැව්වා
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,583
    13,218
    113
    අල කොළවලත් වර්ග දෙකක්ද කොහෙද තියෙනවා.කළු අලකොලයි මේ රූපයේ තියෙන ජාතියයි මම දන්නේ නම්

    Rnn2CwI.jpg



    ඔය තියෙන්නේ ඔකේ කිරි එනවා අඩුයි හබරල වගේ
    අනික හබරල කොලේ තෙල් පාටක් තියෙනවා මේකේ එහෙම නැ මේකේ ලපටි ගතියක් තියෙන්නේ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කපු අය දානවා රස
    මගේ wife ට මගේ අම්ම ඕක කියල දීල තිබ්බා
    අපි බලා අපේම ගෙදරකට ගිහින් පලවෙනි දවසේ කෑවේ ඕක
    උබ මාව අවුරුදු 10 ක් අතීතයට යැව්වා

    ඉස්සර අපේ ආතා ඉන්න කාලේ ඇලට නාන්න ගියාම සතියකට සැරයක් විතර අල කොල ටිකක් අරන් එන්නේ.