මම අපේ එකෙක්ට ෆෝන් එකට හෙලකුරු දාගන්න හැටි පෝන් එකෙන් කිව්ව
මොකක් කරගෙනද මංද දැං අකුරු පොඩියිලු. එකක් උඩින් තව එකක් වැටෙනවලු
මොනාද බං මේ වෙලා තියෙන්නෙ..
පුලුවන්නං android settings menu එකට ගිහින් හෙලකුරු දාගන්න හැටි පියවරෙන් පියවර ස්ක්රීන් ෂොට් ටිකක්වත් දාපල්ලකො
ඒකවත් යවන්ඩ, ළඟ හිටියනං මම හදල දෙනව.