හෙලකුරු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,975
    1
    43,333
    113
    මම අපේ එකෙක්ට ෆෝන් එකට හෙලකුරු දාගන්න හැටි පෝන් එකෙන් කිව්ව
    මොකක් කරගෙනද මංද දැං අකුරු පොඩියිලු. එකක් උඩින් තව එකක් වැටෙනවලු :baffled:
    මොනාද බං මේ වෙලා තියෙන්නෙ..
    පුලුවන්නං android settings menu එකට ගිහින් හෙලකුරු දාගන්න හැටි පියවරෙන් පියවර ස්ක්‍රීන් ෂොට් ටිකක්වත් දාපල්ලකො
    ඒකවත් යවන්ඩ, ළඟ හිටියනං මම හදල දෙනව.