අප්පච්චියේ ...ඔහොම කරන්න එපා බන් උදේ පාන්දර![]()
අලවර්ග දන්නේ නැත්නම් පොළකට ගිහිං ඔය කියන අල ජාති අරන් එකක් දෙකක් වත්තේ යටකරලා දාපන්...... මම ඔහොම කිරිඅල හැදුව, ගස් හදුනා පත සයිස්, අල ගැලෙව්වහම ගහකින් කිලෝ විස්සක් තිහක් ෂුවර්. තාත්තා කියනවා ඉස්සර මිනිස්සු වැස්සෙන් නොතෙමෙන්න ඉහලන් යන්නෙත් කිරිඅල කොලේලු.......
හෙනගහනවා උබලට බඩගිනි වෙලේ රහ කෑම මතක්කරනවට


ආසම ආහාර වේල 02-19-2018 08:31 PM iya hutto thamuse higannek unata higana katha kiyanna epa shit
පොෂ් පරම්පරාවේ එකෙකුට රිදිලා...පව්![]()

Badapu umbalakada sambal + parippu themparadu karala (hodda newei) + thalapath hoda abul thiyal ekak + red rice
wena mukuth epa![]()

yako ekekwath asama nadda cheese kottuwak kanna...boruwata mun game kama hodai kiyanawa...
වර්ග තුනක් බන්...කොළ කන්නේ ඔය අල කොළවල විතරයි අපි නම්..![]()
කපු අය දානවා රස
මගේ wife ට මගේ අම්ම ඕක කියල දීල තිබ්බා
අපි බලා අපේම ගෙදරකට ගිහින් පලවෙනි දවසේ කෑවේ ඕක
උබ මාව අවුරුදු 10 ක් අතීතයට යැව්වා