දාඩිය 🤯

netnet

Well-known member
  • Oct 6, 2016
    9,540
    8,292
    113
    මචන් මගේ ඔලුවට මිරිස් වගේ දේවල් කද්දි මාර විදියට දාඩිය දානව. ඔලුව දිහේ මූනට බේරෙනව. මේක සාමාන්ය තත්වයක්ද? මේ නිසා ඉස්සොරි උනත් වැඩ්යි මගේ... ඉස්සොරි වැඩි වෙන්න ප්‍රදානම හේතුව මේක කියල මට හිතෙන්නෙ.
     
    • Like
    Reactions: lpwicrama

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,886
    16,834
    113
    Colombo
    මටත් ඕකම තියෙනව. කනකොට දාඩිය දානවා. ඉස්සොරි නම් නෑ :nerd:
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,803
    4,152
    113
    මටත් ඕකම තියෙනව. කනකොට දාඩිය දානවා. ඉස්සොරි නම් නෑ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    මටත් ඕකම වෙනවා. මට සැර කන්නත් පුළුවන්. එත් දාඩිය දානවා
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මටත් ඕකම වෙනවා. මට සැර කන්නත් පුළුවන්. එත් දාඩිය දානවා:yes:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,848
    8
    35,418
    113
    It is quite normal to sweat when you eat spicy foods, because these activate certain chemical receptors that causes the body to cause reflexive cooling - resulting in a sweat response.
    If you think it is excessive sweating consult a doctor. There are other factors which cannot be explained by just a couple of sentences.