ලෝන්

Real MAN

Active member
  • Jun 12, 2011
    903
    42
    28
    ඕක තිය තිය ඉන්න එපා ඇවිත් බලපන්.............................................................................................................................................................................................................................................................................................................

    ලෝන් එකක හීන වෙන ශේෂයට පොලිය හැදෙන්නේ කොහොමද බන්.?
    මෙහෙම කියමුකෝ ලක්ෂ 15 අවුරුදු 5කට පොලිය 12.5% කියමුකෝ
    එතකොට මාසෙකට වරිකේ කොහොමද හැදෙන්නේ.? මට හැදෙන විදිහ දන්නා පින්වතෙක්
    කියනු මැනවී..
     
    Last edited:

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    ඕක තිය තිය ඉන්න එපා ඇවිත් බලපන්.............................................................................................................................................................................................................................................................................................................

    ලෝන් එකක හීන වෙන ශේෂයට පොලිය හැදෙන්නේ කොහොමද බන්.?
    මෙහෙම කියමුකෝ ලක්ෂ 15 අවුරුදු 5කට පොලිය 12.5% කියමුකෝ
    එතකොට මාසෙකට වරිකේ කොහොමද හැදෙන්නේ.? මට හැදෙන විදිහ දන්නා පින්වතෙක්
    කියනු මැනවී..

    loan calculator ekakin balapnako ithin,