mak welada bota
I don't know how it happened

subscribedඅනේ යාළුවනෙ මගේ චැනල් එකටත් සබ්ස්ක්රයිබ් වෙන්න මට උදව්වක් විදියට. ඔයගොල්ලන්ය ගොඩක් පින්
https://www.youtube.com/identity
අනේ යාළුවනෙ මගේ චැනල් එකටත් සබ්ස්ක්රයිබ් වෙන්න මට උදව්වක් විදියට. ඔයගොල්ලන්ය ගොඩක් පින්

Subscribed
Subscribed !!
Subscribed!!!!
Subscribed
++subscribed
machan subscribe button eka witarak press kalata madi eta eha paththe tiyena bell icon ekath press karanna kiyanna naththam updates yanne na subscribe karana ayata.
Subscribed
ah mage eka dalane thanks![]()
![]()

මම චැනල් එකටනම් ඇවිත් නෑ.. එලකීරියෙන් බලන දෙයක් තමයි ඉතින්..
ට්රේන් එකේ ටුවර් එහෙම බලද්දී ගොඩක් ආස හිතුනා..

ගොඩක් ආසාවෙන් පටන් ගත්ත චැනල් එක අද demonetize වුණා. Traveling videos පුළුවන් තරම් හැදුවා, නයිට් මේල් කෝච්චිය එනකන් පැය ගණන් රෑ ස්ටේෂන් එකේ හිටියා, නොදන්න තැන් වලට ගිහින් අතරමං වුනා කීප සැරයක්ම. සුන්දර අත්දැකීම් වගේම අමිහිරි අත්දැකීමුත් හොඳට ලැබුණා. හැබැයි එහෙම කියල travel කරන එක නම් අතෑරියේ නැහැ. තව තව ඇවිදින්න ආසා වුනා.
YouTube එකේ monetization එකෙන් බැලුවේ මහ ලොකුවට සල්ලි හොයන්න නෙවෙයි හැබැයි අඩුගානේ තව travel කරන්න කීයක් හරි හොයාගන්නයි. ලංකාවේ ලස්සන තැන් කොච්චර තියෙනවද කියල හිතුනේ මෙහෙම travel කරනකොට තමයි. එළකිරි එකේ ගොඩක් අය support කරා මට. SEO කරන හැටි PM එවල කියල දුන්නා. මගේ videos වලට හැමවෙලේම පුළුවන් තරම් positive feedbacks දුන්නා.
Traveling videos හදන එකනම් මම නතර කරන්නේ නැහැ. දිගටම කරගෙන යනවා. Subs 1000යි watch hours එක 4000 වුනාම අයේ monetize වෙයි. එතකොට ආයේ කවදාහරි දවසක මේ වගේ නූලක් දැම්ම කියල බලල සතුටු වෙන්න පුළුවන් නේ.![]()

Mage channel ekak thiyanawa thama mama Monetize karala na bn