My YouTube channel got demonetized

Feb 12, 2018
117
9
0
අනේ යාළුවනෙ මගේ චැනල් එකටත් සබ්ස්ක්‍රයිබ් වෙන්න මට උදව්වක් විදියට. ඔයගොල්ලන්ය ගොඩක් පින් :(

https://www.youtube.com/identity
subscribed

machan subscribe button eka witarak press kalata madi eta eha paththe tiyena bell icon ekath press karanna kiyanna naththam updates yanne na subscribe karana ayata.
 
  • Like
Reactions: Identity

Identity

Well-known member
  • Aug 15, 2016
    23,163
    18,766
    113
    අදාල නෑනේ
    Subscribed

    Subscribed !!

    Subscribed!!!!

    Subscribed

    Rep :cool: ++

    subscribed

    machan subscribe button eka witarak press kalata madi eta eha paththe tiyena bell icon ekath press karanna kiyanna naththam updates yanne na subscribe karana ayata.

    ow ehema danna ona :P
    ++

    Subscribed

    You must spread some Reputation around before giving it to Durotan again.

    ah mage eka dalane thanks :)

    :love:

    :cool:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අඩේ.. උඹට වැඩිය මට දුක හිතුණා බං..:sorry: මම චැනල් එකටනම් ඇවිත් නෑ.. එලකීරියෙන් බලන දෙයක් තමයි ඉතින්..:yes:
    ඒවුනාට ජීවිතේට යන්න ලැබිලා නැති අපේම රටේ තැන් උඹේ වීඩියෝ වලින් බලන්න අවස්ථාව ලැබුණා..:love: ට්‍රේන් එකේ ටුවර් එහෙම බලද්දී ගොඩක් ආස හිතුනා..:D
    ආයේ චැනල් එක monetize වෙයි..:yes:
    අත අරින්න එපා.. සුන්දර අත්දැකීම් වගේම සමහර අමිහිරි අත්දැකීම ආයේ මතක් කරන එක YouTube චැනල් එකට වැඩිය වටිනවා මචන්..:love:
    ජය වේවා..:cool:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    ගොඩක් ආසාවෙන් පටන් ගත්ත චැනල් එක අද demonetize වුණා. Traveling videos පුළුවන් තරම් හැදුවා, නයිට් මේල් කෝච්චිය එනකන් පැය ගණන් රෑ ස්ටේෂන් එකේ හිටියා, නොදන්න තැන් වලට ගිහින් අතරමං වුනා කීප සැරයක්ම. සුන්දර අත්දැකීම් වගේම අමිහිරි අත්දැකීමුත් හොඳට ලැබුණා. හැබැයි එහෙම කියල travel කරන එක නම් අතෑරියේ නැහැ. තව තව ඇවිදින්න ආසා වුනා.

    YouTube එකේ monetization එකෙන් බැලුවේ මහ ලොකුවට සල්ලි හොයන්න නෙවෙයි හැබැයි අඩුගානේ තව travel කරන්න කීයක් හරි හොයාගන්නයි. ලංකාවේ ලස්සන තැන් කොච්චර තියෙනවද කියල හිතුනේ මෙහෙම travel කරනකොට තමයි. එළකිරි එකේ ගොඩක් අය support කරා මට. SEO කරන හැටි PM එවල කියල දුන්නා. මගේ videos වලට හැමවෙලේම පුළුවන් තරම් positive feedbacks දුන්නා. :love:

    Traveling videos හදන එකනම් මම නතර කරන්නේ නැහැ. දිගටම කරගෙන යනවා. Subs 1000යි watch hours එක 4000 වුනාම අයේ monetize වෙයි. එතකොට ආයේ කවදාහරි දවසක මේ වගේ නූලක් දැම්ම කියල බලල සතුටු වෙන්න පුළුවන් නේ. :yes:

    mokakda itin bola channel eka?
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    link eka danna channel eke
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    බලන්ඩ වෙලාවක් නැති උනත් ඔන්න මමත් සබ්ස්ක්‍රයිබ් කළා. මහන්සි වෙලා මෙහෙම කරනවට ස්තූතියි.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Subs 1000k and watchtime hours 4000k nan monetize karanna puluwan :yes:
    Capture.JPG

    මෙන්න බං මගේ චැනල් එකේ Last 28Days Stats. මේ චැනල් එක තාම Monetize කරේ නෑ බං