Where do you like to be born again?

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
අපිට ගොඩක් ලෙඩ හැදෙන්නෙ දවසට මිනිස්සු සිය ගානක් හම්බවෙන නිසා බං :( උන්ට අපි තරම් ලොකු මිනිස්සු ප්‍රමාණයක් හම්බවෙන්න ඕන්නෑ ඉතිං බෝවෙන ලෙඩ හැදෙනවත් අඩුයි :yes:
අනික පැනඩෝල් නැති වුනාට උන් හරක් නෙමේ උන් ගාව වෙන බෙහෙත් තියෙනව :yes:

කුළු හරක් මස් ටිකක් තියෙන නිසා ගල් බෝතලයක් ගැහුවා කි
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අපිට ගොඩක් ලෙඩ හැදෙන්නෙ දවසට මිනිස්සු සිය ගානක් හම්බවෙන නිසා බං :( උන්ට අපි තරම් ලොකු මිනිස්සු ප්‍රමාණයක් හම්බවෙන්න ඕන්නෑ ඉතිං බෝවෙන ලෙඩ හැදෙනවත් අඩුයි :yes:
    අනික පැනඩෝල් නැති වුනාට උන් හරක් නෙමේ උන් ගාව වෙන බෙහෙත් තියෙනව :yes:

    බටහිර වයිද‍ය විද්යාවෙ තරම් කාර්‍යක්ශම වේද්නා නාශක තියනවද දේශීය වයිද‍ය ක්‍රම වල.?:oo:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බටහිර වයිද‍ය විද්යාවෙ තරම් කාර්‍යක්ශම වේද්නා නාශක තියනවද දේශීය වයිද‍ය ක්‍රම වල.?:oo:

    ඒක ලෙඩේ අනුව පෙශර් වලට වගේ නං සිංහල බෙහෙත් බීල පාලනේ කරං ඉන්න අමාරුයි බෙහෙත් තියෙනව බිව්වාම ඕනෙවටත් වඩා පෙශර් අඩුවෙනවලු. ඒ වුනාට අත පය උලුක් වුනාම තැලුම් වලට එහෙම බටහිර බෙහෙත් වලට වඩා සිංහල වෙදකමේ ආයුර්වේදයෙ බෙහෙත් තියෙනව :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඒක ලෙඩේ අනුව පෙශර් වලට වගේ නං සිංහල බෙහෙත් බීල පාලනේ කරං ඉන්න අමාරුයි බෙහෙත් තියෙනව බිව්වාම ඕනෙවටත් වඩා පෙශර් අඩුවෙනවලු. ඒ වුනාට අත පය උලුක් වුනාම තැලුම් වලට එහෙම බටහිර බෙහෙත් වලට වඩා සිංහල වෙදකමේ ආයුර්වේදයෙ බෙහෙත් තියෙනව :yes:

    බෙහෙත් තිබ්බට වේදනා නාශක නෑ මම දන්න විදියට...
    මැරෙන්න වෙන්නෙ අමර දුකක් විදල..:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බෙහෙත් තිබ්බට වේදනා නාශක නෑ මම දන්න විදියට...
    මැරෙන්න වෙන්නෙ අමර දුකක් විදල..:(

    වේදනාව විතරක් නැති කරන්න ඒව නෑ තමා :sorry: චින්තනේ වෙනස්නෙ බං :sorry: සුද්දො ගාව තියෙන්නෙ පුලුවන් තරම් පංචේන්ද්‍රියන් පිනවන එක :sorry: අපේ රටේ පංචේන්ද්‍රියන් පිනෝන එකට ඒ හැටි තැනක් නෑ හෙන කට්ටක් කාල කොහොම හරි ලෙඩේ හොඳ කරගන්නව :sorry: බෙහෙතක් වත් මෙලෝ රහක් නෑනෙ කසාය එහෙම වමනෙ කර කර බොන්න වෙන්නෙ :sorry:

    කොහොම වුනත් මේ තියෙන සමාජෙට වඩා උන්ට විඳවන්නත් ලෙඩ වෙනව අඩුයි බං stress එක නෑ කන්නෙ වහ නෙමේ ඉතිං ගොඩක් ලෙඩ අඩුයි :yes:

    වයසට ගිහිල්ල මැරෙන එක තමා ඉතිං විඳෝල මැරෙන්න වෙන්නෙ :(

    සුද්දෙක් වුනත් උනුත් බහුතරය මැරෙන්නෙ එහෙම තමා :(
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    තාක්ශණය අඩුවෙන්ම බලපාල තියෙන තාම පරණ විදිහට ජීවිතේ ගෙවන ගමක
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    සසර වසන තුරු නිවන් දකින තුරු කවදාවත් මේ වගේ දහ ජරා මිනිස්සු ඉන්න, දවසෙන් දවස පිරිහෙන සමාජයක් ඈති. පේන තෙක් මානෙක දියුනුවක් නෑති. මූසල රටක නොඉපදේවා.
    මුස්ලිම් පක්කු නෑති රටක් වෙන්නත් ඕන.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    වේදනාව විතරක් නැති කරන්න ඒව නෑ තමා :sorry: චින්තනේ වෙනස්නෙ බං :sorry: සුද්දො ගාව තියෙන්නෙ පුලුවන් තරම් පංචේන්ද්‍රියන් පිනවන එක :sorry: අපේ රටේ පංචේන්ද්‍රියන් පිනෝන එකට ඒ හැටි තැනක් නෑ හෙන කට්ටක් කාල කොහොම හරි ලෙඩේ හොඳ කරගන්නව :sorry: බෙහෙතක් වත් මෙලෝ රහක් නෑනෙ කසාය එහෙම වමනෙ කර කර බොන්න වෙන්නෙ :sorry:

    කොහොම වුනත් මේ තියෙන සමාජෙට වඩා උන්ට විඳවන්නත් ලෙඩ වෙනව අඩුයි බං stress එක නෑ කන්නෙ වහ නෙමේ ඉතිං ගොඩක් ලෙඩ අඩුයි :yes:

    වයසට ගිහිල්ල මැරෙන එක තමා ඉතිං විඳෝල මැරෙන්න වෙන්නෙ :(

    සුද්දෙක් වුනත් උනුත් බහුතරය මැරෙන්නෙ එහෙම තමා :(

    අපිට කොහොමත් දැන ගන්න බෑනෙ ඒ සමාජ වල මිනිස්සුන්ට දේවල් ප්‍රත්‍යක්ශ වෙන්නෙ කොහොමද කියල...
    අපිට් දන්නෙ මේ සමාජ සන්ස්කෘතිය ගැන විතරයි..
    අපිට උබ කියනව වගේ සමාජෙක ජිවත් වෙන්න ගියොත් ගොඩක් අමාරුයි,,
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපිට කොහොමත් දැන ගන්න බෑනෙ ඒ සමාජ වල මිනිස්සුන්ට දේවල් ප්‍රත්‍යක්ශ වෙන්නෙ කොහොමද කියල...
    අපිට් දන්නෙ මේ සමාජ සන්ස්කෘතිය ගැන විතරයි..
    අපිට උබ කියනව වගේ සමාජෙක ජිවත් වෙන්න ගියොත් ගොඩක් අමාරුයි,,

    ඒ අමාරු අපි පොඩි කාලෙ ඉඳන් මේ සංස්කෘතියෙ හැදුන නිසා :yes: පොඩි කාලෙ ඉඳන්ම ඒ වගේ සමාජෙක හැදුන එකෙක්ට අපේ සමාජෙ අපිට උන්ගෙ සමාජෙ වගේම ආගන්තුකයි :yes:
    පොඩි කාලෙ ඉඳන් හැදුන නං ගානක් නෑ :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඒ අමාරු අපි පොඩි කාලෙ ඉඳන් මේ සංස්කෘතියෙ හැදුන නිසා :yes: පොඩි කාලෙ ඉඳන්ම ඒ වගේ සමාජෙක හැදුන එකෙක්ට අපේ සමාජෙ අපිට උන්ගෙ සමාජෙ වගේම ආගන්තුකයි :yes:
    පොඩි කාලෙ ඉඳන් හැදුන නං ගානක් නෑ :)

    පොඩි කාලෙ ඉදන් හැදුන නම් ගානක් නැහ කියල උබ කොහොමද කියන්නෙ.?
    සන්සන්දනය කරන්න බෑනෙ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පොඩි කාලෙ ඉදන් හැදුන නම් ගානක් නැහ කියල උබ කොහොමද කියන්නෙ.?
    සන්සන්දනය කරන්න බෑනෙ...

    දැන් අපි පොඩි කාලෙ ඉඳන් ලංකාවෙ හැදිල මේ සංස්කෘතිය අපිට ගානක් නෑනෙ බං :)
    සුද්දන්ට බලපං උන්ට වැසිකිලි ගිහිං වතුරෙන් හෝදන්න තියෙන එකත් අවුල්නෙ :lol: අතින් කන්න බෑ හැඳි ඕනෙ :sorry:
    අපිට ඕව දැනෙන්නෙවත් නෑනෙ :)
    ඒ වගේ තමා අනික් සමාජ ක්‍රමත් :yes:
    මිනිස් ගුනාංග හෙන පොඩ්ඩයි universal :yes: හෙන තොගයක් සංස්කෘතියෙන් දෙන ඒව :yes: