අපිට ගොඩක් ලෙඩ හැදෙන්නෙ දවසට මිනිස්සු සිය ගානක් හම්බවෙන නිසා බංඋන්ට අපි තරම් ලොකු මිනිස්සු ප්රමාණයක් හම්බවෙන්න ඕන්නෑ ඉතිං බෝවෙන ලෙඩ හැදෙනවත් අඩුයි
අනික පැනඩෝල් නැති වුනාට උන් හරක් නෙමේ උන් ගාව වෙන බෙහෙත් තියෙනව![]()
කුළු හරක් මස් ටිකක් තියෙන නිසා ගල් බෝතලයක් ගැහුවා කි
උන්ට අපි තරම් ලොකු මිනිස්සු ප්රමාණයක් හම්බවෙන්න ඕන්නෑ ඉතිං බෝවෙන ලෙඩ හැදෙනවත් අඩුයි 

චින්තනේ වෙනස්නෙ බං 

