ආයේ මේ සසරේ කවදාවත් මේ ලංකාවේ නම් ඉපදෙන්න එපා



ලංකාව බාල්දු කරනවා නෙමෙයි ඒත් මේ කාලකන්ණි දේශපාලුවෝ සහ ලංකාවේ ඉන්න සමහර අමන මිනිස්සු නිසා ජපානයේ/ඕස්ට්‍රේලියාවේ හරි නවසීලන්තයේ හරි ඉපදේවා කියලා පතනවා.![]()



පිං කෙත හෙල රං දෙරණේ යලි උපදින්නට.හේතු වාසනා වේවා.. + (පැලෙන්න සල්ලිත් එක්ක).




switzerland
switzerland

ubata depression thiyenawa wageඒ අමාරු අපි පොඩි කාලෙ ඉඳන් මේ සංස්කෘතියෙ හැදුන නිසාපොඩි කාලෙ ඉඳන්ම ඒ වගේ සමාජෙක හැදුන එකෙක්ට අපේ සමාජෙ අපිට උන්ගෙ සමාජෙ වගේම ආගන්තුකයි
පොඩි කාලෙ ඉඳන් හැදුන නං ගානක් නෑ![]()
