Honeymoon dress

Shre

Active member
  • Jan 1, 2016
    137
    98
    28
    මචං අනිවා අරන් දීපන්. ඕනම කෙල්ලෙක් අසයි බන් ඒ වගේ දෙයකට. ඇදුම් දෙකක් උපරිම ඇති.ඒ යන වියදම පාඩුවක් නැ.3500 කට වගේ හොද එකක් ගන්න පුළුවන්.තෝරගන්න අමාරු නැ.ගොඩක් ඒවා free size. මොන දේටත් වඩා වටින්නේ සතුටනේ බන්.:love::love::love:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    eeya ban owa aran dunnata gedarata aran giyama ammala dakinawa ne? Honeymoon redi bag 1 hadanakota owa ammala dekkama hithai ne kolla hena wanacharayek kiyala
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    අරන්දෙන්නම කියල නියමයක් නෑ
    උඹ කැමතිනම් අරන්දීපන්
    කොච්චර ලොකු ගානක් දීල ගත්තත් ඕක ඇඟේ තියෙන්නේ ටික වෙලාවයි නේ :P
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ක්ෂණික ගලවන්න පුලුවන් එකක් අරන් දියං..
    කෝකටත් හොදයිනේ
    :P:P:lol:
     
    • Like
    Reactions: Arrow11

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    eeya ban owa aran dunnata gedarata aran giyama ammala dakinawa ne? Honeymoon redi bag 1 hadanakota owa ammala dekkama hithai ne kolla hena wanacharayek kiyala

    ඉතින් හුස්තෝ කසාද බැඳලා හනිමූන් යන්නේ කාඩ් ගහන්නද.ගෙවල් වල උන් දන්නවා යන්නේ මේකටයි කියලා.ඉතින් වැඩේට ඕනි කරන දේවල් අරන් යනවා.

    ගෙවල් වල එවුන්ට බෑග් එකට සුදු රෙදි දාන්නයි,උදේට ඒකේ පැල්ලම් බලන්නයි එන්න හොදයි.ඇඳුමක් අරන් ගියාම ලැජ්ජයි.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ඉතින් හුස්තෝ කසාද බැඳලා හනිමූන් යන්නේ කාඩ් ගහන්නද.ගෙවල් වල උන් දන්නවා යන්නේ මේකටයි කියලා.ඉතින් වැඩේට ඕනි කරන දේවල් අරන් යනවා.

    ගෙවල් වල එවුන්ට බෑග් එකට සුදු රෙදි දාන්නයි,උදේට ඒකේ පැල්ලම් බලන්නයි එන්න හොදයි.ඇඳුමක් අරන් ගියාම ලැජ්ජයි.

    Kawda ban den sudu redi danne? Umbalage gewal koheda? Panadure wenna nan ba
     
    JAGATHNI

    Member
    Jun 24, 2017
    128
    41
    0
    ඉතින් හුස්තෝ කසාද බැඳලා හනිමූන් යන්නේ කාඩ් ගහන්නද.ගෙවල් වල උන් දන්නවා යන්නේ මේකටයි කියලා.ඉතින් වැඩේට ඕනි කරන දේවල් අරන් යනවා.

    ගෙවල් වල එවුන්ට බෑග් එකට සුදු රෙදි දාන්නයි,උදේට ඒකේ පැල්ලම් බලන්නයි එන්න හොදයි.ඇඳුමක් අරන් ගියාම ලැජ්ජයි.

    Kawda ban den sudu redi danne? Umbalage gewal koheda? Panadure wenna nan ba
    පානදුරේ උන් උට කියන්නේ "සුදුරෙදි ශමින්ද" කියල බන්. මොනවා උනත් හොද එකා. :cool:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,925
    17,569
    113
    Nowhere
    ඉතින් හුස්තෝ කසාද බැඳලා හනිමූන් යන්නේ කාඩ් ගහන්නද.ගෙවල් වල උන් දන්නවා යන්නේ මේකටයි කියලා.ඉතින් වැඩේට ඕනි කරන දේවල් අරන් යනවා.

    ගෙවල් වල එවුන්ට බෑග් එකට සුදු රෙදි දාන්නයි,උදේට ඒකේ පැල්ලම් බලන්නයි එන්න හොදයි.ඇඳුමක් අරන් ගියාම ලැජ්ජයි.

    ammo :sorry:
     
    AHTNIHCA

    Junior member
  • Jan 21, 2017
    173
    10
    18
    Kandy
    attachment.php

    me type ekak ???? :yes::P:D
     
    Attachments

    • 044_H17_SLP_038_LR_070_e5698920.jpg
      044_H17_SLP_038_LR_070_e5698920.jpg
      28.6 KB · Views: 294