සල්ලි

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇතුලට ආවා නම් මගේ දෙයියා!

    පුතාගේ උයාලගේ ගෙවල්වල පරිස්සමට සල්ලි රත්තරන් බඩු එහෙම තියන තැන දැම්මනම්

    තව එකක් ගෙදරින් එලියට යනකොට ගෙදර යතුර හංගලා යන තැනත් කියපන් බලන්න

    වෙන මොකටවත් නෙමෙයි ගෙදරට වාස්තු දෝසතියනවද බලන්න:P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රත්තර0 බඩු තියෙන්නෙ අම්මලගෙ කාමරේ අල්මාරියෙ...
    යතුර තියන්නෙ අබ ගහ යට ගල් දෙක අතර...
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    රත්තර0 බඩු තියෙන්නෙ අම්මලගෙ කාමරේ අල්මාරියෙ...
    යතුර තියන්නෙ අබ ගහ යට ගල් දෙක අතර...

    :yes::yes: වස්තු දෝස නෑ පුතාගේ ගෙදරට එත් :love::P කොහෙද අබ පැලය තියෙන්නේ මම සැම තැනම හෙවුවා අඔ ගහක් නම් තියනවා
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,475
    743
    113
    ඩොටේ
    යතුර තියෙන්නේ ජනේලේ ගැටගහල තියෙන මේස් එක ඇතුලේ..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :yes::yes: වස්තු දෝස නෑ පුතාගේ ගෙදරට එත් :love::P කොහෙද අබ පැලය තියෙන්නේ මම සැම තැනම හෙවුවා අඔ ගහක් නම් තියනවා

    අඔ බයන්න ටයිප් කරන්න දන්නෙ නෑ සීයෙ... :(
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සල්ලි නැ ක්‍රෙඩිට් කාඩ් විතරයි තියෙන්නේ :dull:

    රත්තරන් බඩු ඔක්කොම බැංකුවේ මහජන බැංකුවේ ටිකයි ඉතුරුව ලංකා බැංකුවේ :cool:

    ගෙදර යතුර කොහෙද කියල දන්නේ නැ:sorry:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    යතුර තියෙන්නේ ජනේලේ ගැටගහල තියෙන මේස් එක ඇතුලේ..

    ඔබ තමයි ඊයේ දවසේ ජයග්‍රහකයා ඔබට හිමි ත්‍යගෙය ලබා දිම සදහා ඔබගේ ලිපිනය අපගේ ලංකාවේ නිත්‍ය නියෝජිතයා වන මහදැනමුත්තා වෙත පීඑම් කරන්න:P
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :rofl: sink eke nanwada eke kunu athullana galak thiyenne :P

    පවු පුතී ගෙදර නාන කාමරයක් නැතිව ඇති දුප්පත් කොල්ලා මම පොරට ගෙයක් හදලා දෙන්න ඉන්නේ මගේ එකවුන් එකට සල්ලි දාලා ඔයාලටත් සම්මදෙන් වෙන්න පුල්වන් මේ පින්කමට:yes:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මරුසිරා;22894570 said:
    සල්ලි නැ ක්‍රෙඩිට් කාඩ් විතරයි තියෙන්නේ :dull:

    රත්තරන් බඩු ඔක්කොම බැංකුවේ මහජන බැංකුවේ ටිකයි ඉතුරුව ලංකා බැංකුවේ :cool:

    ගෙදර යතුර කොහෙද කියල දන්නේ නැ:sorry:

    ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ රහස් අංකය හා කාඩ්පතේ පිට්පස සදහන් අංක ඔබට වාසනාවන්ත අංක දැයි දැන ගැනීමට ක්‍රෙඩිට්කාඩ් පතේ දෙපස චායාරෑපයක් සමග රහස් අංකය මා වෙත ලැබීමට සලස්සන්න ජය නියතයි පුතී !