lankawe ena eke nam loku gunayak na. europe aus wage genna ganna puluwan nam hodai. lakawe ekata wada quality
උබේ ඇගේ හැටියට තමයි.අලියෙක් මරන් කෑවත් මහත් වෙන්නෙ නැත්නම් නෑ තමයි.නැත්නම් සැලකියයුතු වෙනසක් වෙන්න පුලුවන්.දිගටම බීපන්.නැත්නම් වේ ප්‍රෝටීන් එකක් බීපන්
machan kohomda ganne. online puluwanda? "aus" kiwwe Australia da?
lankawe ena eke nam loku gunayak na. europe aus wage genna ganna puluwan nam hodai. lakawe ekata wada quality

කව්ද යකොව් අපිට රොඩු එවන එකා ?![]()


වේ ප්‍රෝටීන් එකක් දෙන්න කලින් docter කෙනෙක්ගෙන් advice ගන්න වෙයි නේද?
ow australia. ebay eke thiyenawa. eth ban mahath wenna nam wena jathi thiyenawa neda? mewa agata haiyak nathi ayata dena ewa. poddak gym yana kollongen ahala balapan.
ඇත්තටම මචං මට නෙවෙයි. අපේ අම්මටයි තාත්තටයි දෙන්න. එයාල ටිකක් කෙට්ටු සිරුරෙන් පොඩි අය. ඉතිං මට ඕන ඒ අයට දෙන්න, පෘෂ්ටිමත් වෙන්න හයිය හත්තිය එන්න දෙයක්. වයසක අයට වේ ප්‍රෝටීන් දෙනවද?
e gana nam hariyatama danne naha. habai danna tharamin denne naha. sustagen deepan. hodama de doc gen ahapan. hoda multi vitamin ekakuth doc gen ahala deepan[/QUOTE
සස්ටජන් මල්ටි විටමින් එකක් නෙවෙයිද බං. මොන වගේ ඩොක් කෙනෙක්ද මීට් වෙන්න ඕන.