සස්ටජන්

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    සස්ටජන් ඇත්තටම ගුණයිද? බිව්වම මහත් වෙනවද?

    අපේ අම්මටයි තාත්තටයි දෙන්න. එයාල ටිකක් කෙට්ටු සිරුරෙන් පොඩි අය. ඉතිං මට ඕන ඒ අයට දෙන්න, පෘෂ්ටිමත් වෙන්න හයිය හත්තිය එන්න දෙයක්.

    වයසක අයට වේ ප්‍රෝටීන් දෙනවද?
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,639
    7,975
    113
    Kotahena
    අපේ ආච්චි ට දුන්නා ඉස්සර. කොහොමද දන්නේ නැහැ. හොඳයි කියනව
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    table-sustagen-classic-vanilla-rtd.jpg
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    සස්ටජන් වල විටමින් ගොඩක් අඩංගු වෙනවා. අපි ලෙඩ වෙලා දුර්වල වෙලා ඉන්න වෙලාවක සස්ටජන් බිවුවම අපිට ශක්තිය ලැබෙනවා. එකනේ වයසක අයට සස්ටජන් දෙන්නේ. සාමාන්‍ය කෙනෙකුත් සස්ටජන් බිවට ප්‍රශ්නයක් නැහැ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    lankawe ena eke nam loku gunayak na. europe aus wage genna ganna puluwan nam hodai. lakawe ekata wada quality
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උබේ ඇගේ හැටියට තමයි.අලියෙක් මරන් කෑවත් මහත් වෙන්නෙ නැත්නම් නෑ තමයි.නැත්නම් සැලකියයුතු වෙනසක් වෙන්න පුලුවන්.දිගටම බීපන්.නැත්නම් වේ ප්‍රෝටීන් එකක් බීපන්
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    උබේ ඇගේ හැටියට තමයි.අලියෙක් මරන් කෑවත් මහත් වෙන්නෙ නැත්නම් නෑ තමයි.නැත්නම් සැලකියයුතු වෙනසක් වෙන්න පුලුවන්.දිගටම බීපන්.නැත්නම් වේ ප්‍රෝටීන් එකක් බීපන්

    වේ ප්‍රෝටීන් එකක් දෙන්න කලින් docter කෙනෙක්ගෙන් advice ගන්න වෙයි නේද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    machan kohomda ganne. online puluwanda? "aus" kiwwe Australia da?

    ow australia. ebay eke thiyenawa. eth ban mahath wenna nam wena jathi thiyenawa neda? mewa agata haiyak nathi ayata dena ewa. poddak gym yana kollongen ahala balapan.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    කව්ද යකොව් අපිට රොඩු එවන එකා ?:cool:

    ape polawe wawana tea walath hoda hariya rata yawala duuwili rodu bona apita, pita ratawal wala hadana dewal wala rodu ewana eka gana kawara kathada :dull::dull:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    වේ ප්‍රෝටීන් එකක් දෙන්න කලින් docter කෙනෙක්ගෙන් advice ගන්න වෙයි නේද?

    මෙහෙමයි මචන්.වෙන මොකුත්ම ඇඩ් නොකරපු ( ඇමයිනෝ,ක්‍රියෙටීන්) පියෝ වේ ප්‍රෝටීන් අයිසොලේට් එකක් ගන්නවනම් මනුස්සයෙකුට හානියක් නෑ.වැඩුන මිනිහෙකුගෙ ප්‍රෝටීන් අවශත්ාව ශරීරෙ බර අනුව කැල්කියුලේට් කරොත් ඇවරේජ් 100 g ta එහා එනව.ාපි වේල් 3 කන කෑම වලින් ප්‍රෝටීන් එච්චර ලැබෙන්නෙ නෑ බන්.අපි කඩ කෑම එහෙම කාවම ෆැට් තමයි එන්නෙ.සස්ටජන් එක සර්වින් එකක 15-20 g වගේ ලැබෙන්නෙ.සුගර් ටිකක් තියනව.ානිත් වාසිය අවශ්‍ය විටමින්ස්, මිනරල්ස් තියනව.ඒත් ඉතින් මහත් වෙයිද කියන්න අමාරුයි.ඒකයි මම වේ ප්‍රෝටීන් අවුලක් නෑ කිවුවෙ
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,395
    1,662
    113
    Ubata mahath wenna oni calories gaana sustagen eken enwanm mahath wenwa itn. Samposhath ekka sustagen beepan. Eka serving ekakin calori 750 wage ganna puluwn
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සස්ටජන් බීල නම් මහත් වෙන්න හම්බෙන්නෙ නෑ..
    ශක්තිය එනව ටිකක්..
    කන එක වැඩි කරපන්..
    උසට බරට හරියන්න දවසට ගන්න ඕන කැලරි ගානක් තියනව..
    ඒ ගානට වඩා තව කැලරි 500 විතර බඩට දාගන්න ඕන මහත් වෙන්න නම්.. (caloric surplus)
    මහත් වෙන්න බැරි කෙට්ටු උන් මේ ලෝකෙ නෑ..
    සස්ටජන් එකෙන් විතරක් මහත් වෙන්න ඉන්නව නම් හීනයක් තමයි..
    සස්ටජන් එක ගනින්.. අනිත් කෑම ගන්න එකත් වැඩි කරන ගමන් ම..

    gym එකකට පලයන් මහත් වෙන්න ඕන නම්..
    ගිහින් මාස තුනක් විතර සෙල්ලම් කරල whey එකක්/mass gainer එකක් ගනින්..
    ගෙදර නිකන් ඉදන් whey ගහන්න එපා exercise කරන්නෙ නැතුව හොද නෑ..
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ow australia. ebay eke thiyenawa. eth ban mahath wenna nam wena jathi thiyenawa neda? mewa agata haiyak nathi ayata dena ewa. poddak gym yana kollongen ahala balapan.

    ඇත්තටම මචං මට නෙවෙයි. අපේ අම්මටයි තාත්තටයි දෙන්න. එයාල ටිකක් කෙට්ටු සිරුරෙන් පොඩි අය. ඉතිං මට ඕන ඒ අයට දෙන්න, පෘෂ්ටිමත් වෙන්න හයිය හත්තිය එන්න දෙයක්. වයසක අයට වේ ප්‍රෝටීන් දෙනවද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113

    ඇත්තටම මචං මට නෙවෙයි. අපේ අම්මටයි තාත්තටයි දෙන්න. එයාල ටිකක් කෙට්ටු සිරුරෙන් පොඩි අය. ඉතිං මට ඕන ඒ අයට දෙන්න, පෘෂ්ටිමත් වෙන්න හයිය හත්තිය එන්න දෙයක්. වයසක අයට වේ ප්‍රෝටීන් දෙනවද?

    e gana nam hariyatama danne naha. habai danna tharamin denne naha. sustagen deepan. hodama de doc gen ahapan. hoda multi vitamin ekakuth doc gen ahala deepan
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    e gana nam hariyatama danne naha. habai danna tharamin denne naha. sustagen deepan. hodama de doc gen ahapan. hoda multi vitamin ekakuth doc gen ahala deepan[/QUOTE

    සස්ටජන් මල්ටි විටමින් එකක් නෙවෙයිද බං. මොන වගේ ඩොක් කෙනෙක්ද මීට් වෙන්න ඕන.